ලොරි ගැන මෙලෝ දැනුමක් නැතුව හිටිය මට ඕනේ වෙලාවේ උදව්කලේ එලකිරි උන්රත්තරං;21273319 said:මම මේකට රිප්ලයි එකක් දාන්නම් දැන් බිසී. සෑහෙන්න ලොරි ගැන ස්ටඩි කලා. ඔය සේරටම උත්තර දෙන්නම්. ඔයිටවඩා හොද විකල්පෙකුත් දෙන්නම්
අන්තිමට අපි ඉසුසු දෙකක් ගත්තා 14.5 පාවිච්චි කරපුවා. ඊට වඩා කරන්න දේවල් තියෙනවා

රත්තරං;21278572 said:ලොරි ගැන මෙලෝ දැනුමක් නැතුව හිටිය මට ඕනේ වෙලාවේ උදව්කලේ එලකිරි උන්
අතිමට ගත්තේ ඉසුසු 14.5 ඉංග්ලිශ් නම්බර් දෙකක්.. හාල් මෝල් වලින් ගත්තේ පට්ට ගහල තිබ්බේ නෑ
සෙකන්ඩ් හෑන්ඩ් ගන්නවනම් හාල් මෝල් වල වගේ දුවපුවා ගන්න. කිසි අව්ලක් නෑ
මට ඔප්ශන් දෙක තුනක් තිබ්බා. එකක් ඉන්දියන් ටාටා ලේලන්ඩ් බ්‍රෑන්ඩ් නිව් එකක් ගන්න. එහෙම නැත්නම් පාවිච්චි කරපු ජපන් එකක් ගන්න. ඉසුසු එකෙන් කොටේශන් එකක් ගත්තා ඒ දවස් වල 40ක්ද කොහෙද කිව්වා. මතක නෑ.
රීකන්ඩිශන් එන ඒවා ගන්න එපා. අපේ රටේ උන් හුරු වෙලා නෑ තාම කම්පැනියෙන් වාහන ගන්න. හේතුව තමා ටැක්ස්. ඒත් බස් ලොරි වලට ටැක්ස් නැතිම තර. ඒ වාසිය ප්‍රයෝජනේට අරන් කම්පැනි ගන්න. ඔය රීකන්ඩිශන් එන ඒවගේ සස්පෙන්ශන් වගේම කොමන් රේල් ඇන්ජින් ලංකාවට ගැලපෙන්නේ නෑ. අනික ඔය ඒබීඑස් එයාර් බෑග් තිබ්බට ලොරියක් කියන්නේ ලොරියකට. කන පැලෙන්න ලෝඩ් එක ගහලා දුනුත් ටෙන්ශන් ගහලා බර අදින අපිට මොන ඒබීඑස් ද බන්? මැනිඇක්චර් කියන ලෝඩ් එක නෙමේ අපි ජීවිතේට ගහන්නේ. ඊට වඩා දෙගුනයක් විතර ඇදලා අරිනවා. ඒ නිසා ඔය මගුල් බලන්නේ නැතුව කෙලින්ම සතොස මෝටර්ස් එකට ගිහින් බ්‍රෑන්ඩ් නිව් ලොරියක් ගන්න. ඔය බ්‍රෑන් නිව් එකේ කැට් එකක් එනවා මම දන්න ව්විදිහට. හොදම දේ බන් 2005 විතර ආපු ඉසුසුවක් ගන්න හාල් මෝලකින් වගේ හොයල බලල. කිසි ලෙඩක් නෑ
මම තව ඔප්ශන් එකක් දෙනවා කිව්වනේ. මේකයි ඒක. ඔය වදුරු මූන පාත් වෙච්ච 14.5ක් හොයාගන්න ලක්ශ 3කට විතර. අරන් ඇවිත් කෙලින්ම චැසිය තියාන අනික් සේර්ම පෝර වෙල්ල දාලා ගෙඩියක් ගෙනත් තියන්න සම්පූර්නෙන්. උබට පොඩි ගානක් වෙද්දි සුපිරිම ලොරියක් හදාගන්න පුලුවන්. ගෙඩියක් ඕනේනම් චතූ ඩී ව කන්ටෑක් කරගන්න. චැසි බාර් එක ඇරෙන්න අනික් සේරම තියලා බ්‍රෑන්ඩ් නිව් වගේ හදාගන්න පුලුවන්..
හොදම ඔප්ශන් එක ඉසුසු බෑන්ඩ් නිව් එකක් ගන්න.. ලොරි නම් ඉසුසු.. ඉසුසු නම් ලොරි![]()

මමත් කියන්නේ brand new එකකටම යන්න කියල.රත්තරං;21278572 said:ලොරි ගැන මෙලෝ දැනුමක් නැතුව හිටිය මට ඕනේ වෙලාවේ උදව්කලේ එලකිරි උන්

මමත් කියන්නේ brand new එකකටම යන්න කියල.
සතොස මෝටර්ස් ලගේ after service එක ගැන නම් එච්චර හොඳ නැ කියල තමයි කියන්නේ ,එඅතින් united motors ලගේ service එක නම් කියන්න අව්ලක් නෑ,
අනික ඉසුසු වලට වඩා මිට්සුබිෂි තෙල් කරනවා නේ ද ?
උඹ කියන කතාව ඇත්ත. ඒ මිනිස්සුන්ට පතෝල මැස්සක් දුන්නත් මේක අරන් පලයන් කියල, උන් අරන් යයි. මොකද, ඒ උන්ගේ රස්සාව නිසා. ඒ උනාට බන් එත් මිනිස්සුනේ බන්, සමහරවිට උන්ගේ ළමයින්ට ගෑනිට කන්න අදින්න දෙන්නේ තනියම ඒ මනුස්සයා. අපිට ඒක ගානක් නැති උනාට උන්ට ඒ මිනිහා මහමෙරක් වගේ. ඒ මිනිහට මොනවා හරි උනොත් ඒ පවුලම අසරණ වෙනවා. ඒවා සහගහන අපරාධ බන්.

රත්තරං;21279526 said:උබට බ්‍රෑන්ඩ් නිව් ගන්න අමාරුනම් එකක් අරන් හදපන් බන්. හදපන් කිව්වේ මජන් නාන්න නෙමේ. චැසිය ඉතුරුවෙන්න ඉතුරු ටික ගලෝලා දාපන් ඇලේ ඉස්සො අල්ලන්න. සම්පූර්න ගෙඩියක් ගෙනත් තියපන් ඇනේ ඉදන්ම

Without any experience before වගේ මනුස්සයෙකුට ඔය වගේ දෙයක් කරන එක අවුලක් නැද්ද.?
ගෙඩි හොයන්නත් වෙනම කට්ටක් කන්න ඕනේනේ.. අනික කාලෙයි මහන්සියයි එක්ක බලද්දී..
රත්තරං;21279571 said:මටත් එකස්පීරියන්ස් එකක් නෑ. කරල බලන්න හැදුවේ
ඔය චතූ ඩී ට කියපන් ගෙඩියක් ගෙදරට ගෙනත් දෙයි
Chathu D
රත්තරං;21279526 said:උබට බ්‍රෑන්ඩ් නිව් ගන්න අමාරුනම් එකක් අරන් හදපන් බන්. හදපන් කිව්වේ මජන් නාන්න නෙමේ. චැසිය ඉතුරුවෙන්න ඉතුරු ටික ගලෝලා දාපන් ඇලේ ඉස්සො අල්ලන්න. සම්පූර්න ගෙඩියක් ගෙනත් තියපන් ඇනේ ඉදන්ම

පාවිච්චිය ලොරියක් ගන්න කෙනෙකුට මේක තමා ලාබම ක්‍රමේ.
ලොරි නිසා ලීගල් කේස් නෑ.
ඒත්ප පට්ට ගහපු ලොරි වල චැසි කැඩිලා තියෙන්න පුළුවන්. ඒක නිසා චැසිය හොදට ලෙව කාල බලල ගන්න ඕනේ.
මේ වැඩේටම චැසි හොයන නිසා පරණ චැසි හදල විකුනනවා.
ගෙඩියක් හොයනවට වඩා අමාරු වටින්න චැසියක් හොයන එක.
රත්තරං;21279600 said:පොතක් හොයාන අලුත් චැසියට කොටපන් බන්.. මේ ගොබ්බ සුදු ඉරියෝ දන්න චැසි

උඹ කියන කතාව ඇත්ත. ඒ මිනිස්සුන්ට පතෝල මැස්සක් දුන්නත් මේක අරන් පලයන් කියල, උන් අරන් යයි. මොකද, ඒ උන්ගේ රස්සාව නිසා. ඒ උනාට බන් එත් මිනිස්සුනේ බන්, සමහරවිට උන්ගේ ළමයින්ට ගෑනිට කන්න අදින්න දෙන්නේ තනියම ඒ මනුස්සයා. අපිට ඒක ගානක් නැති උනාට උන්ට ඒ මිනිහා මහමෙරක් වගේ. ඒ මිනිහට මොනවා හරි උනොත් ඒ පවුලම අසරණ වෙනවා. ඒවා සහගහන අපරාධ බන්.
රත්තරං;21279571 said:මටත් එකස්පීරියන්ස් එකක් නෑ. කරල බලන්න හැදුවේ
ඔය චතූ ඩී ට කියපන් ගෙඩියක් ගෙදරට ගෙනත් දෙයි

වාහන ගැනත් පොඩි කැසිල්ලක් තියෙන කෙනෙක්නම් ඒ වැඩේ ආසාවටත් එක්ක කරයි..
පළවෙනි ලොරි දෙකේ එක්ස්පීරියන්ස් එක නිසානේ දැන් ඔය සීන් ගැන තේරෙන්නේ.. 
පාවිච්චිය ලොරියක් ගන්න කෙනෙකුට මේක තමා ලාබම ක්‍රමේ.
ලොරි නිසා ලීගල් කේස් නෑ.
ඒත්ප පට්ට ගහපු ලොරි වල චැසි කැඩිලා තියෙන්න පුළුවන්. ඒක නිසා චැසිය හොදට ලෙව කාල බලල ගන්න ඕනේ.
මේ වැඩේටම චැසි හොයන නිසා පරණ චැසි හදල විකුනනවා.
ගෙඩියක් හොයනවට වඩා අමාරු වටින්න චැසියක් හොයන එක.
එක්කෝ මිනිහට ලොරි කාපු ඩයල් එකක් හොයා ගන්න වෙනවා..