ලොරි talk Mitsubishi vs Isuzu

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං;21273319 said:
    මම මේකට රිප්ලයි එකක් දාන්නම් දැන් බිසී. සෑහෙන්න ලොරි ගැන ස්ටඩි කලා. ඔය සේරටම උත්තර දෙන්නම්. ඔයිටවඩා හොද විකල්පෙකුත් දෙන්නම්

    අන්තිමට අපි ඉසුසු දෙකක් ගත්තා 14.5 පාවිච්චි කරපුවා. ඊට වඩා කරන්න දේවල් තියෙනවා
    ලොරි ගැන මෙලෝ දැනුමක් නැතුව හිටිය මට ඕනේ වෙලාවේ උදව්කලේ එලකිරි උන්

    අතිමට ගත්තේ ඉසුසු 14.5 ඉංග්ලිශ් නම්බර් දෙකක්.. හාල් මෝල් වලින් ගත්තේ පට්ට ගහල තිබ්බේ නෑ

    සෙකන්ඩ් හෑන්ඩ් ගන්නවනම් හාල් මෝල් වල වගේ දුවපුවා ගන්න. කිසි අව්ලක් නෑ

    මට ඔප්ශන් දෙක තුනක් තිබ්බා. එකක් ඉන්දියන් ටාටා ලේලන්ඩ් බ්‍රෑන්ඩ් නිව් එකක් ගන්න. එහෙම නැත්නම් පාවිච්චි කරපු ජපන් එකක් ගන්න. ඉසුසු එකෙන් කොටේශන් එකක් ගත්තා ඒ දවස් වල 40ක්ද කොහෙද කිව්වා. මතක නෑ.

    රීකන්ඩිශන් එන ඒවා ගන්න එපා. අපේ රටේ උන් හුරු වෙලා නෑ තාම කම්පැනියෙන් වාහන ගන්න. හේතුව තමා ටැක්ස්. ඒත් බස් ලොරි වලට ටැක්ස් නැතිම තර. ඒ වාසිය ප්‍රයෝජනේට අරන් කම්පැනි ගන්න. ඔය රීකන්ඩිශන් එන ඒවගේ සස්පෙන්ශන් වගේම කොමන් රේල් ඇන්ජින් ලංකාවට ගැලපෙන්නේ නෑ. අනික ඔය ඒබීඑස් එයාර් බෑග් තිබ්බට ලොරියක් කියන්නේ ලොරියකට. කන පැලෙන්න ලෝඩ් එක ගහලා දුනුත් ටෙන්ශන් ගහලා බර අදින අපිට මොන ඒබීඑස් ද බන්? මැනිඇක්චර් කියන ලෝඩ් එක නෙමේ අපි ජීවිතේට ගහන්නේ. ඊට වඩා දෙගුනයක් විතර ඇදලා අරිනවා. ඒ නිසා ඔය මගුල් බලන්නේ නැතුව කෙලින්ම සතොස මෝටර්ස් එකට ගිහින් බ්‍රෑන්ඩ් නිව් ලොරියක් ගන්න. ඔය බ්‍රෑන් නිව් එකේ කැට් එකක් එනවා මම දන්න ව්විදිහට. හොදම දේ බන් 2005 විතර ආපු ඉසුසුවක් ගන්න හාල් මෝලකින් වගේ හොයල බලල. කිසි ලෙඩක් නෑ

    මම තව ඔප්ශන් එකක් දෙනවා කිව්වනේ. මේකයි ඒක. ඔය වදුරු මූන පාත් වෙච්ච 14.5ක් හොයාගන්න ලක්ශ 3කට විතර. අරන් ඇවිත් කෙලින්ම චැසිය තියාන අනික් සේර්ම පෝර වෙල්ල දාලා ගෙඩියක් ගෙනත් තියන්න සම්පූර්නෙන්. උබට පොඩි ගානක් වෙද්දි සුපිරිම ලොරියක් හදාගන්න පුලුවන්. ගෙඩියක් ඕනේනම් චතූ ඩී ව කන්ටෑක් කරගන්න. චැසි බාර් එක ඇරෙන්න අනික් සේරම තියලා බ්‍රෑන්ඩ් නිව් වගේ හදාගන්න පුලුවන්..

    හොදම ඔප්ශන් එක ඉසුසු බෑන්ඩ් නිව් එකක් ගන්න.. ලොරි නම් ඉසුසු.. ඉසුසු නම් ලොරි:yes:
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මම පහුගිය මාස 6යේ වැඩ කරේ රීසයිකල් ඒකක. ඒ ලොක්ක ගාව තියෙන්නෙ ඉසුසු විතරයි. ඒතන්ට බඩු ගේන ලොරි අපුව වැඩි හරියක් ඉසුසු නැත්නම් කැන්ටර් අලුත් මොඩල් ඒක. මෙහෙ පාරෙ යන ලොරි දැක්කත් වැඩි හරියක් ඉසුසු ගිගා තමා...
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    රත්තරං;21278572 said:
    ලොරි ගැන මෙලෝ දැනුමක් නැතුව හිටිය මට ඕනේ වෙලාවේ උදව්කලේ එලකිරි උන්

    අතිමට ගත්තේ ඉසුසු 14.5 ඉංග්ලිශ් නම්බර් දෙකක්.. හාල් මෝල් වලින් ගත්තේ පට්ට ගහල තිබ්බේ නෑ

    සෙකන්ඩ් හෑන්ඩ් ගන්නවනම් හාල් මෝල් වල වගේ දුවපුවා ගන්න. කිසි අව්ලක් නෑ

    මට ඔප්ශන් දෙක තුනක් තිබ්බා. එකක් ඉන්දියන් ටාටා ලේලන්ඩ් බ්‍රෑන්ඩ් නිව් එකක් ගන්න. එහෙම නැත්නම් පාවිච්චි කරපු ජපන් එකක් ගන්න. ඉසුසු එකෙන් කොටේශන් එකක් ගත්තා ඒ දවස් වල 40ක්ද කොහෙද කිව්වා. මතක නෑ.

    රීකන්ඩිශන් එන ඒවා ගන්න එපා. අපේ රටේ උන් හුරු වෙලා නෑ තාම කම්පැනියෙන් වාහන ගන්න. හේතුව තමා ටැක්ස්. ඒත් බස් ලොරි වලට ටැක්ස් නැතිම තර. ඒ වාසිය ප්‍රයෝජනේට අරන් කම්පැනි ගන්න. ඔය රීකන්ඩිශන් එන ඒවගේ සස්පෙන්ශන් වගේම කොමන් රේල් ඇන්ජින් ලංකාවට ගැලපෙන්නේ නෑ. අනික ඔය ඒබීඑස් එයාර් බෑග් තිබ්බට ලොරියක් කියන්නේ ලොරියකට. කන පැලෙන්න ලෝඩ් එක ගහලා දුනුත් ටෙන්ශන් ගහලා බර අදින අපිට මොන ඒබීඑස් ද බන්? මැනිඇක්චර් කියන ලෝඩ් එක නෙමේ අපි ජීවිතේට ගහන්නේ. ඊට වඩා දෙගුනයක් විතර ඇදලා අරිනවා. ඒ නිසා ඔය මගුල් බලන්නේ නැතුව කෙලින්ම සතොස මෝටර්ස් එකට ගිහින් බ්‍රෑන්ඩ් නිව් ලොරියක් ගන්න. ඔය බ්‍රෑන් නිව් එකේ කැට් එකක් එනවා මම දන්න ව්විදිහට. හොදම දේ බන් 2005 විතර ආපු ඉසුසුවක් ගන්න හාල් මෝලකින් වගේ හොයල බලල. කිසි ලෙඩක් නෑ

    මම තව ඔප්ශන් එකක් දෙනවා කිව්වනේ. මේකයි ඒක. ඔය වදුරු මූන පාත් වෙච්ච 14.5ක් හොයාගන්න ලක්ශ 3කට විතර. අරන් ඇවිත් කෙලින්ම චැසිය තියාන අනික් සේර්ම පෝර වෙල්ල දාලා ගෙඩියක් ගෙනත් තියන්න සම්පූර්නෙන්. උබට පොඩි ගානක් වෙද්දි සුපිරිම ලොරියක් හදාගන්න පුලුවන්. ගෙඩියක් ඕනේනම් චතූ ඩී ව කන්ටෑක් කරගන්න. චැසි බාර් එක ඇරෙන්න අනික් සේරම තියලා බ්‍රෑන්ඩ් නිව් වගේ හදාගන්න පුලුවන්..

    හොදම ඔප්ශන් එක ඉසුසු බෑන්ඩ් නිව් එකක් ගන්න.. ලොරි නම් ඉසුසු.. ඉසුසු නම් ලොරි:yes:

    :yes::yes::yes:
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    Trucks nm ethin Isuzu hari Mitsubishi thama...math Lorry subject eke expet knk neme...

    me dawas wala nm godk genne Freezer Body truck 5 Ton walata wada bara wadi...:)
    Millage 1 lkh walin uda...Freezer truck ganna kota Chassis eke condition eka balanna....

    Orders walata Wing body lorry nm genawa 2k..
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    රත්තරං;21278572 said:
    ලොරි ගැන මෙලෝ දැනුමක් නැතුව හිටිය මට ඕනේ වෙලාවේ උදව්කලේ එලකිරි උන්

    අතිමට ගත්තේ ඉසුසු 14.5 ඉංග්ලිශ් නම්බර් දෙකක්.. හාල් මෝල් වලින් ගත්තේ පට්ට ගහල තිබ්බේ නෑ

    සෙකන්ඩ් හෑන්ඩ් ගන්නවනම් හාල් මෝල් වල වගේ දුවපුවා ගන්න. කිසි අව්ලක් නෑ

    මට ඔප්ශන් දෙක තුනක් තිබ්බා. එකක් ඉන්දියන් ටාටා ලේලන්ඩ් බ්‍රෑන්ඩ් නිව් එකක් ගන්න. එහෙම නැත්නම් පාවිච්චි කරපු ජපන් එකක් ගන්න. ඉසුසු එකෙන් කොටේශන් එකක් ගත්තා ඒ දවස් වල 40ක්ද කොහෙද කිව්වා. මතක නෑ.

    රීකන්ඩිශන් එන ඒවා ගන්න එපා. අපේ රටේ උන් හුරු වෙලා නෑ තාම කම්පැනියෙන් වාහන ගන්න. හේතුව තමා ටැක්ස්. ඒත් බස් ලොරි වලට ටැක්ස් නැතිම තර. ඒ වාසිය ප්‍රයෝජනේට අරන් කම්පැනි ගන්න. ඔය රීකන්ඩිශන් එන ඒවගේ සස්පෙන්ශන් වගේම කොමන් රේල් ඇන්ජින් ලංකාවට ගැලපෙන්නේ නෑ. අනික ඔය ඒබීඑස් එයාර් බෑග් තිබ්බට ලොරියක් කියන්නේ ලොරියකට. කන පැලෙන්න ලෝඩ් එක ගහලා දුනුත් ටෙන්ශන් ගහලා බර අදින අපිට මොන ඒබීඑස් ද බන්? මැනිඇක්චර් කියන ලෝඩ් එක නෙමේ අපි ජීවිතේට ගහන්නේ. ඊට වඩා දෙගුනයක් විතර ඇදලා අරිනවා. ඒ නිසා ඔය මගුල් බලන්නේ නැතුව කෙලින්ම සතොස මෝටර්ස් එකට ගිහින් බ්‍රෑන්ඩ් නිව් ලොරියක් ගන්න. ඔය බ්‍රෑන් නිව් එකේ කැට් එකක් එනවා මම දන්න ව්විදිහට. හොදම දේ බන් 2005 විතර ආපු ඉසුසුවක් ගන්න හාල් මෝලකින් වගේ හොයල බලල. කිසි ලෙඩක් නෑ

    මම තව ඔප්ශන් එකක් දෙනවා කිව්වනේ. මේකයි ඒක. ඔය වදුරු මූන පාත් වෙච්ච 14.5ක් හොයාගන්න ලක්ශ 3කට විතර. අරන් ඇවිත් කෙලින්ම චැසිය තියාන අනික් සේර්ම පෝර වෙල්ල දාලා ගෙඩියක් ගෙනත් තියන්න සම්පූර්නෙන්. උබට පොඩි ගානක් වෙද්දි සුපිරිම ලොරියක් හදාගන්න පුලුවන්. ගෙඩියක් ඕනේනම් චතූ ඩී ව කන්ටෑක් කරගන්න. චැසි බාර් එක ඇරෙන්න අනික් සේරම තියලා බ්‍රෑන්ඩ් නිව් වගේ හදාගන්න පුලුවන්..

    හොදම ඔප්ශන් එක ඉසුසු බෑන්ඩ් නිව් එකක් ගන්න.. ලොරි නම් ඉසුසු.. ඉසුසු නම් ලොරි:yes:
    මමත් කියන්නේ brand new එකකටම යන්න කියල.
    සතොස මෝටර්ස් ලගේ after service එක ගැන නම් එච්චර හොඳ නැ කියල තමයි කියන්නේ ,එඅතින් united motors ලගේ service එක නම් කියන්න අව්ලක් නෑ,
    අනික ඉසුසු වලට වඩා මිට්සුබිෂි තෙල් කරනවා නේ ද ?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මමත් කියන්නේ brand new එකකටම යන්න කියල.
    සතොස මෝටර්ස් ලගේ after service එක ගැන නම් එච්චර හොඳ නැ කියල තමයි කියන්නේ ,එඅතින් united motors ලගේ service එක නම් කියන්න අව්ලක් නෑ,
    අනික ඉසුසු වලට වඩා මිට්සුබිෂි තෙල් කරනවා නේ ද ?

    ඉසුසු ලොරියට ගහන්න ලොරියක් නෑ බන්. බ්‍රෑන්ඩ් නිව් ඉසුසුවක් අරන් හරියට සර්විස් ටික කරන් දිව්වනම් අඩුම අව්රුදු 30-40කට ඇති..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මටත් ආසාවක් තියෙනවා රිකවරියක් ගන්න. පස්සේ කියන්නම්කෝ විස්තරේ. පොඩි මෙව්වා එකක් සෙට් උනා. මම මේ පාරනම් හිතන් ඉන්නේ පාත් වෙච්ච එකක් අරන් ගෙඩියක් තියන්න.. බලමු
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උබට බ්‍රෑන්ඩ් නිව් ගන්න අමාරුනම් එකක් අරන් හදපන් බන්. හදපන් කිව්වේ මජන් නාන්න නෙමේ. චැසිය ඉතුරුවෙන්න ඉතුරු ටික ගලෝලා දාපන් ඇලේ ඉස්සො අල්ලන්න. සම්පූර්න ගෙඩියක් ගෙනත් තියපන් ඇනේ ඉදන්ම
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    උඹ කියන කතාව ඇත්ත. ඒ මිනිස්සුන්ට පතෝල මැස්සක් දුන්නත් මේක අරන් පලයන් කියල, උන් අරන් යයි. මොකද, ඒ උන්ගේ රස්සාව නිසා. ඒ උනාට බන් එත් මිනිස්සුනේ බන්, සමහරවිට උන්ගේ ළමයින්ට ගෑනිට කන්න අදින්න දෙන්නේ තනියම ඒ මනුස්සයා. අපිට ඒක ගානක් නැති උනාට උන්ට ඒ මිනිහා මහමෙරක් වගේ. ඒ මිනිහට මොනවා හරි උනොත් ඒ පවුලම අසරණ වෙනවා. ඒවා සහගහන අපරාධ බන්.

    මම රෙප් දුන්නේ මෙන්න මේ වචන ටිකට..:)
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    රත්තරං;21279526 said:
    උබට බ්‍රෑන්ඩ් නිව් ගන්න අමාරුනම් එකක් අරන් හදපන් බන්. හදපන් කිව්වේ මජන් නාන්න නෙමේ. චැසිය ඉතුරුවෙන්න ඉතුරු ටික ගලෝලා දාපන් ඇලේ ඉස්සො අල්ලන්න. සම්පූර්න ගෙඩියක් ගෙනත් තියපන් ඇනේ ඉදන්ම

    Without any experience before වගේ මනුස්සයෙකුට ඔය වගේ දෙයක් කරන එක අවුලක් නැද්ද.? :D
    ගෙඩි හොයන්නත් වෙනම කට්ටක් කන්න ඕනේනේ.. අනික කාලෙයි මහන්සියයි එක්ක බලද්දී..:eek:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    Without any experience before වගේ මනුස්සයෙකුට ඔය වගේ දෙයක් කරන එක අවුලක් නැද්ද.? :D
    ගෙඩි හොයන්නත් වෙනම කට්ටක් කන්න ඕනේනේ.. අනික කාලෙයි මහන්සියයි එක්ක බලද්දී..:eek:

    මටත් එකස්පීරියන්ස් එකක් නෑ. කරල බලන්න හැදුවේ

    ඔය චතූ ඩී ට කියපන් ගෙඩියක් ගෙදරට ගෙනත් දෙයි
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    රත්තරං;21279526 said:
    උබට බ්‍රෑන්ඩ් නිව් ගන්න අමාරුනම් එකක් අරන් හදපන් බන්. හදපන් කිව්වේ මජන් නාන්න නෙමේ. චැසිය ඉතුරුවෙන්න ඉතුරු ටික ගලෝලා දාපන් ඇලේ ඉස්සො අල්ලන්න. සම්පූර්න ගෙඩියක් ගෙනත් තියපන් ඇනේ ඉදන්ම

    පාවිච්චිය ලොරියක් ගන්න කෙනෙකුට මේක තමා ලාබම ක්‍රමේ.
    ලොරි නිසා ලීගල් කේස් නෑ.
    ඒත්ප පට්ට ගහපු ලොරි වල චැසි කැඩිලා තියෙන්න පුළුවන්. ඒක නිසා චැසිය හොදට ලෙව කාල බලල ගන්න ඕනේ.
    මේ වැඩේටම චැසි හොයන නිසා පරණ චැසි හදල විකුනනවා.
    ගෙඩියක් හොයනවට වඩා අමාරු වටින්න චැසියක් හොයන එක. :(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පාවිච්චිය ලොරියක් ගන්න කෙනෙකුට මේක තමා ලාබම ක්‍රමේ.
    ලොරි නිසා ලීගල් කේස් නෑ.
    ඒත්ප පට්ට ගහපු ලොරි වල චැසි කැඩිලා තියෙන්න පුළුවන්. ඒක නිසා චැසිය හොදට ලෙව කාල බලල ගන්න ඕනේ.
    මේ වැඩේටම චැසි හොයන නිසා පරණ චැසි හදල විකුනනවා.
    ගෙඩියක් හොයනවට වඩා අමාරු වටින්න චැසියක් හොයන එක. :(

    පොතක් හොයාන අලුත් චැසියට කොටපන් බන්.. මේ ගොබ්බ සුදු ඉරියෝ දන්න චැසි
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    රත්තරං;21279600 said:
    පොතක් හොයාන අලුත් චැසියට කොටපන් බන්.. මේ ගොබ්බ සුදු ඉරියෝ දන්න චැසි

    එක නම් ටිකක් කේස්. :no:
    ඇක්සිඩන්ට් එකක් එහෙම වෙලා එක්ස්සැමිනර් දැම්මොත් බඩු බනිස්...
    එන්ජිම නැතත් වාහනේක චැසි නම්බරේ හරියට තියෙන්න ඕනේ.
     
    ramitha1987

    Active member
  • Jun 11, 2007
    462
    77
    28
    උඹ කියන කතාව ඇත්ත. ඒ මිනිස්සුන්ට පතෝල මැස්සක් දුන්නත් මේක අරන් පලයන් කියල, උන් අරන් යයි. මොකද, ඒ උන්ගේ රස්සාව නිසා. ඒ උනාට බන් එත් මිනිස්සුනේ බන්, සමහරවිට උන්ගේ ළමයින්ට ගෑනිට කන්න අදින්න දෙන්නේ තනියම ඒ මනුස්සයා. අපිට ඒක ගානක් නැති උනාට උන්ට ඒ මිනිහා මහමෙරක් වගේ. ඒ මිනිහට මොනවා හරි උනොත් ඒ පවුලම අසරණ වෙනවා. ඒවා සහගහන අපරාධ බන්.

    well said..
    human life is more important than a lorry.
    maybe the agent might bring down a lorry with abs and airbag, if you agree to pay the premium.
    discuss with them.
    if not, you can fix aftermarket abs system(ex:wabco)

    http://www.ft.lk/article/513983/Douglas---Sons-authorised-dealer-for%C2%A0WABCO-Antilock-Brake-Systems
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    රත්තරං;21279571 said:
    මටත් එකස්පීරියන්ස් එකක් නෑ. කරල බලන්න හැදුවේ

    ඔය චතූ ඩී ට කියපන් ගෙඩියක් ගෙදරට ගෙනත් දෙයි

    ගේ ඉස්සරහා ලස්සනට තියා ගන්න තමයි වෙන්නේ..:rofl:
    නෑ නෑ මම කියන්නේ බිස්නස් එකක් පටන් ගන්න ඉන්න මනුස්සයෙක් ඉස් ඉස්සෙල්ලම ලොරියක් ගන්න හදද්දී මුලින් ලොරි චැසියක් හොයාගෙන ආයේ ඊට පස්සේ ගෙඩි හොයන්නයි, එකලස් කරන්නයි යන එක ටිකක් අවුල් වගේ නැද්ද කියලා..:confused: වාහන ගැනත් පොඩි කැසිල්ලක් තියෙන කෙනෙක්නම් ඒ වැඩේ ආසාවටත් එක්ක කරයි..:cool:

    මුලින්
    කලින් කිව්ව ඔප්ෂන් වලින් හොඳ ලොරියක් හොයාගෙන පස්සේ ඔය වගේ කෑල්ල කෑල්ල එකතු කරලා හොඳ එකක් අටවන එක අවුලක් නෑ ඔයා වගේ..:yes: පළවෙනි ලොරි දෙකේ එක්ස්පීරියන්ස් එක නිසානේ දැන් ඔය සීන් ගැන තේරෙන්නේ.. ;)
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පාවිච්චිය ලොරියක් ගන්න කෙනෙකුට මේක තමා ලාබම ක්‍රමේ.
    ලොරි නිසා ලීගල් කේස් නෑ.
    ඒත්ප පට්ට ගහපු ලොරි වල චැසි කැඩිලා තියෙන්න පුළුවන්. ඒක නිසා චැසිය හොදට ලෙව කාල බලල ගන්න ඕනේ.
    මේ වැඩේටම චැසි හොයන නිසා පරණ චැසි හදල විකුනනවා.
    ගෙඩියක් හොයනවට වඩා අමාරු වටින්න චැසියක් හොයන එක. :(

    ඔය තියෙන්නේ.. ඔන්න ඔය කතන්දර නිසාමයි මම කලින් ඇහුවේ කලින් ලොරි ගැන අත්දැකීම් නැති මනුස්සයෙකුට ඕක ටිකක් අවුල් නැද්ද කියලා..:yes: එක්කෝ මිනිහට ලොරි කාපු ඩයල් එකක් හොයා ගන්න වෙනවා..:D