Gediyak tiyanna puluwan ban cabin akane tiyanne...eka achchara deyak nemei..owa garage wala onatharam karanawa..oya balapan 40 42 43 wage awa aluth awa wage duwanawa
ගේ ඉස්සරහා ලස්සනට තියා ගන්න තමයි වෙන්නේ..
නෑ නෑ මම කියන්නේ බිස්නස් එකක් පටන් ගන්න ඉන්න මනුස්සයෙක් ඉස් ඉස්සෙල්ලම ලොරියක් ගන්න හදද්දී මුලින් ලොරි චැසියක් හොයාගෙන ආයේ ඊට පස්සේ ගෙඩි හොයන්නයි, එකලස් කරන්නයි යන එක ටිකක් අවුල් වගේ නැද්ද කියලා..වාහන ගැනත් පොඩි කැසිල්ලක් තියෙන කෙනෙක්නම් ඒ වැඩේ ආසාවටත් එක්ක කරයි..
මුලින්ම කලින් කිව්ව ඔප්ෂන් වලින් හොඳ ලොරියක් හොයාගෙන පස්සේ ඔය වගේ කෑල්ල කෑල්ල එකතු කරලා හොඳ එකක් අටවන එක අවුලක් නෑ ඔයා වගේ..පළවෙනි ලොරි දෙකේ එක්ස්පීරියන්ස් එක නිසානේ දැන් ඔය සීන් ගැන තේරෙන්නේ..

වාහන ගැනත් පොඩි කැසිල්ලක් තියෙන කෙනෙක්නම් ඒ වැඩේ ආසාවටත් එක්ක කරයි..
පළවෙනි ලොරි දෙකේ එක්ස්පීරියන්ස් එක නිසානේ දැන් ඔය සීන් ගැන තේරෙන්නේ.. 



Malaysia kiyala sure da