ලොරි talk Mitsubishi vs Isuzu

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,655
    3,373
    113

    ගේ ඉස්සරහා ලස්සනට තියා ගන්න තමයි වෙන්නේ..:rofl:
    නෑ නෑ මම කියන්නේ බිස්නස් එකක් පටන් ගන්න ඉන්න මනුස්සයෙක් ඉස් ඉස්සෙල්ලම ලොරියක් ගන්න හදද්දී මුලින් ලොරි චැසියක් හොයාගෙන ආයේ ඊට පස්සේ ගෙඩි හොයන්නයි, එකලස් කරන්නයි යන එක ටිකක් අවුල් වගේ නැද්ද කියලා..:confused: වාහන ගැනත් පොඩි කැසිල්ලක් තියෙන කෙනෙක්නම් ඒ වැඩේ ආසාවටත් එක්ක කරයි..:cool:

    මුලින්
    කලින් කිව්ව ඔප්ෂන් වලින් හොඳ ලොරියක් හොයාගෙන පස්සේ ඔය වගේ කෑල්ල කෑල්ල එකතු කරලා හොඳ එකක් අටවන එක අවුලක් නෑ ඔයා වගේ..:yes: පළවෙනි ලොරි දෙකේ එක්ස්පීරියන්ස් එක නිසානේ දැන් ඔය සීන් ගැන තේරෙන්නේ.. ;)
    Gediyak tiyanna puluwan ban cabin akane tiyanne...eka achchara deyak nemei..owa garage wala onatharam karanawa..oya balapan 40 42 43 wage awa aluth awa wage duwanawa
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,655
    3,373
    113
    එක නම් ටිකක් කේස්. :no:
    ඇක්සිඩන්ට් එකක් එහෙම වෙලා එක්ස්සැමිනර් දැම්මොත් බඩු බනිස්...
    එන්ජිම නැතත් වාහනේක චැසි නම්බරේ හරියට තියෙන්න ඕනේ.
    :yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Gediyak tiyanna puluwan ban cabin akane tiyanne...eka achchara deyak nemei..owa garage wala onatharam karanawa..oya balapan 40 42 43 wage awa aluth awa wage duwanawa

    අඩේ දැන් තමයි හරියටම මීටර් උනේ..:yes: ඕවා ගැන ඒ තරම් හිතලා නෑනේ..:no: නම්බර් පේලිය කිව්වට පස්සේ තමයි මොළේට ගියේ..;)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    hmm
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ගේ ඉස්සරහා ලස්සනට තියා ගන්න තමයි වෙන්නේ..:rofl:
    නෑ නෑ මම කියන්නේ බිස්නස් එකක් පටන් ගන්න ඉන්න මනුස්සයෙක් ඉස් ඉස්සෙල්ලම ලොරියක් ගන්න හදද්දී මුලින් ලොරි චැසියක් හොයාගෙන ආයේ ඊට පස්සේ ගෙඩි හොයන්නයි, එකලස් කරන්නයි යන එක ටිකක් අවුල් වගේ නැද්ද කියලා..:confused: වාහන ගැනත් පොඩි කැසිල්ලක් තියෙන කෙනෙක්නම් ඒ වැඩේ ආසාවටත් එක්ක කරයි..:cool:

    මුලින්
    කලින් කිව්ව ඔප්ෂන් වලින් හොඳ ලොරියක් හොයාගෙන පස්සේ ඔය වගේ කෑල්ල කෑල්ල එකතු කරලා හොඳ එකක් අටවන එක අවුලක් නෑ ඔයා වගේ..:yes: පළවෙනි ලොරි දෙකේ එක්ස්පීරියන්ස් එක නිසානේ දැන් ඔය සීන් ගැන තේරෙන්නේ.. ;)

    :):):):)
    mama idea ekak kiwwe machan.thamanta kamathi deyak.:)
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39

    ඔය තියෙන්නේ.. ඔන්න ඔය කතන්දර නිසාමයි මම කලින් ඇහුවේ කලින් ලොරි ගැන අත්දැකීම් නැති මනුස්සයෙකුට ඕක ටිකක් අවුල් නැද්ද කියලා..:yes: එක්කෝ මිනිහට ලොරි කාපු ඩයල් එකක් හොයා ගන්න වෙනවා..:D

    මෙහෙමයි සීන් එක,
    වාහන ගැන සහ ලොරි වල මාර්කට් එක ගැන අදහසක් නැතුව කෙරුවොත් වැඩේ අවුල් වෙන්න පුළුවන්. ගෙඩි තියල ඉවරවෙන කොට ඔරිගීනල් වාහනේක ගාන ගියොත් වැඩක් නෑ.

    ගෙඩි වෙනම අපි ගෙනන්නන්න ඕනේ නෑ. යාර්ඩ් වල ලොරි කැබින් එකක් තියෙනවා නම් අනිවා ඒ ලොරියේම අනිත් බඩු ටිකත් උන් ලග තියෙනවා.
    තට්ටුව නම් වෙනම ගන්න වෙනවා. තට්ටුව මෙහෙ හදන්නත් පුළුවන් නිසා ඒක ලොකු කේස් එකක් නෑ.
    වැඩේ කරන්න පුළුවන් හොද බාසේක් සෙට් කර ගත්තොත් ගේමක් නෑ.
    හැබැයි දිගටම පාවිච්චි කරන්න බලාගෙන වාහනේ හදන්න ඕනේ. මේවා ආයේ විකුනන්න ටිකක් අමාරුයි.
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83

    අඩේ දැන් තමයි හරියටම මීටර් උනේ..:yes: ඕවා ගැන ඒ තරම් හිතලා නෑනේ..:no: නම්බර් පේලිය කිව්වට පස්සේ තමයි මොළේට ගියේ..;)

    balana budget eka anuwa wade wenas wenawa...Lease danawa nm gedi tiyana wade karanna bane machan
     
    • Like
    Reactions: richlife

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    Gediyak tiyanna puluwan ban cabin akane tiyanne...eka achchara deyak nemei..owa garage wala onatharam karanawa..oya balapan 40 42 43 wage awa aluth awa wage duwanawa

    කැබින් තියන එකට වඩා මම නම් මෙතන කිව්වේ පරණ වාහනේ චැසිය විතරක් අරගෙන අලුත් එකක එන්ජින්, ගියර් බොක්ස්, බාර් සෙට්, ඩිපරන්ශල්, කැබින්, තට්ටු තියන සීන් එකක් ගැන.

    මේකෙදි වාහනේ නොම්මරේ විතරයි පරණ, තනිකරම අලුත්ම ලොරියක්. :cool:
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    balana budget eka anuwa wade wenas wenawa...Lease danawa nm gedi tiyana wade karanna bane machan

    :yes:
    දැන් බෑන්ඩ්නිව් ලොරි වලට 90% ක් දෙනවා නේද?
    ලක්ස 5 ක් විතර අතින් දීල 2017 කැන්ටර් එකක් ගන්න පුළුවන්. :cool:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    රත්තරං;21279755 said:
    :):):):)
    mama idea ekak kiwwe machan.thamanta kamathi deyak.:)

    balana budget eka anuwa wade wenas wenawa...Lease danawa nm gedi tiyana wade karanna bane machan

    මට අයිඩියා එකක් තියා ලොරියක් ගන්න කිසිම මෙව්වා එකක් නෑ..:D
    ත්‍රෙඩ් එකේ අයිතිකාරයාටවත් නැති ප්‍රස්න ගොඩක් මට ආවා..ඒකයි ඇහුවේ..;)

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ජපන් රීකන්ඩිෂන් ඒවා වල සැපපහසුව වැඩියි. ආරක්ෂාව වැඩියි. ලෙඩත් වැඩියි. (කොයි වාහනේටත් පොදුයි )

    බ්‍රෑන්ඩ් නිව් එන්නෙ බොහෝ වෙලාවට මැලේසියා තායිලන්ඩ් හදන ඒවා තමයි. ඒ වගේම ගොඩක් සෙන්සර්, ඉලෙක්ට්‍රොනික් කෑලි අඩුයි. ලංකාවට ගැලපෙනවා. උදාහරණයක් විදියට ජපන් රීකන්ඩිෂන්ඩ් ඒවල එන්නෙ එක්කො කොමන් රේල් නැත්නම් සෙන්සර් පම්ප්. ඒත් බ්‍රෑන්ඩ් නිව් ඒවා මැනුවල් පම්ප්. ඉතින් ලංකාවට ගැලපෙනවා.

    හතරම දුණු, මැනුවල් පම්ප් ලොරියක් ගත්තොත් ලංකාවේ කිසිම කරදරයක් නැතුව දුවාගන්න පුළුවනි
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මෙහෙමයි සීන් එක,
    වාහන ගැන සහ ලොරි වල මාර්කට් එක ගැන අදහසක් නැතුව කෙරුවොත් වැඩේ අවුල් වෙන්න පුළුවන්. ගෙඩි තියල ඉවරවෙන කොට ඔරිගීනල් වාහනේක ගාන ගියොත් වැඩක් නෑ.

    ගෙඩි වෙනම අපි ගෙනන්නන්න ඕනේ නෑ. යාර්ඩ් වල ලොරි කැබින් එකක් තියෙනවා නම් අනිවා ඒ ලොරියේම අනිත් බඩු ටිකත් උන් ලග තියෙනවා.
    තට්ටුව නම් වෙනම ගන්න වෙනවා. තට්ටුව මෙහෙ හදන්නත් පුළුවන් නිසා ඒක ලොකු කේස් එකක් නෑ.
    වැඩේ කරන්න පුළුවන් හොද බාසේක් සෙට් කර ගත්තොත් ගේමක් නෑ.
    හැබැයි දිගටම පාවිච්චි කරන්න බලාගෙන වාහනේ හදන්න ඕනේ. මේවා ආයේ විකුනන්න ටිකක් අමාරුයි.

    මම ඔය වගේ සීන් එකක් දැක්කා කුරුණෑගල යාඩ් එකකදී..:cool: ටවුන් ඒස් ලොටෝ වෑන් එකක අලුත්ම බොඩියක් තිබුණා රිම් හතරක් උඩ.. තිර රෙදි සෙට් එකේ ඉඳලාම අංග සම්පූර්ණ ඩුවෙල් ඒසී බොඩියක්..
    9.gif
    අලුත්ම එකක බොඩිය මෙහෙට පටවලා කියලා හිතුනා දැක්කාම..
    මමත් ගියේ තව අයියා කෙනෙක් එක්ක එයාගෙ 59 - XXXX ටවුන් ඒස් වෑන් එකේ.. මිනිහාත් කිව්වා මේක තියා ගත්තානම් ඉංග්ලිෂ් නම්බර් එකකට ගියා වගේ කියලා..:yes:

    මොකද ඒ අයියත් වෑන් එකේ මූනයි පස්සෙ දොරයි VX කරන්න හෙනට මහන්සි උනා එහෙන් මෙහෙන් කෑලි ගෙනත්..අර බොඩිය තියා ගත්තනම් ඔක්කොම එකපාර ඉවරයි.. :D

    ටවුන් ඒස් DX එක මෙලෝම සැපක් නැති වාහනයක්. පැසෙන්ජර් මොඩ්ල් ගෙඩියක් තියාගත්තනම ගොඩම තමා.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ටවුන් ඒස් DX එක මෙලෝම සැපක් නැති වාහනයක්. පැසෙන්ජර් මොඩ්ල් ගෙඩියක් තියාගත්තනම ගොඩම තමා.

    ඔව් ඔව්.. ටිකක් ගැස්සෙන සීන් එකක් තියෙනවා.. ඒ කියන්නේ ටිකක් අපහසු ගතියක් දැනෙනවනම් තමයි..:yes:
    මට මතක හැටියට ඒ අයියත් පිටිපස්සෙ දුන්නක් අයින් කරලා මොකද්දෝ විගඩමක් කළා..:D
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    ජපන් රීකන්ඩිෂන් ඒවා වල සැපපහසුව වැඩියි. ආරක්ෂාව වැඩියි. ලෙඩත් වැඩියි. (කොයි වාහනේටත් පොදුයි )

    බ්‍රෑන්ඩ් නිව් එන්නෙ බොහෝ වෙලාවට මැලේසියා තායිලන්ඩ් හදන ඒවා තමයි. ඒ වගේම ගොඩක් සෙන්සර්, ඉලෙක්ට්‍රොනික් කෑලි අඩුයි. ලංකාවට ගැලපෙනවා. උදාහරණයක් විදියට ජපන් රීකන්ඩිෂන්ඩ් ඒවල එන්නෙ එක්කො කොමන් රේල් නැත්නම් සෙන්සර් පම්ප්. ඒත් බ්‍රෑන්ඩ් නිව් ඒවා මැනුවල් පම්ප්. ඉතින් ලංකාවට ගැලපෙනවා.

    හතරම දුණු, මැනුවල් පම්ප් ලොරියක් ගත්තොත් ලංකාවේ කිසිම කරදරයක් නැතුව දුවාගන්න පුළුවනි

    Brand new Mitsubishi, Isuzu Lorri enne Japan walin....
     
    • Like
    Reactions: richlife

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ

    ඔව් ඔව්.. ටිකක් ගැස්සෙන සීන් එකක් තියෙනවා.. ඒ කියන්නේ ටිකක් අපහසු ගතියක් දැනෙනවනම් තමයි..:yes:
    මට මතක හැටියට ඒ අයියත් පිටිපස්සෙ දුන්නක් අයින් කරලා මොකද්දෝ විගඩමක් කළා..:D

    සමහරු දුර යනකොට ඕකෙ පිටිපස්සෙ වැලි ගෝනියක් දෙකක් දාගෙන යන්නෙ. :rofl: ගැස්සෙන එක අඩු කරන්න. දුන්න අයින් කලෙත් ඒකයි
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ජපන් රීකන්ඩිෂන් ඒවා වල සැපපහසුව වැඩියි. ආරක්ෂාව වැඩියි. ලෙඩත් වැඩියි. (කොයි වාහනේටත් පොදුයි )

    බ්‍රෑන්ඩ් නිව්....
    හතරම දුණු, මැනුවල් පම්ප් ලොරියක් ගත්තොත් ලංකාවේ කිසිම කරදරයක් නැතුව දුවාගන්න පුළුවනි

    Bnew cantre Made in Japan Kiyalane ban wikunanne :eek: Malaysia kiyala sure da