වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,513
    10,617
    113
    Nugegoda, Sri Lanka
    Car aka kochchara duwalada???
    Uben mama ahuwane oka carpet eke yanakotath ohomama gessenawada???

    කාර්පට් එකේ නම් ගස්සෙන්නේ නෑ. හබැයි rumble strip එකක් වගේ තිබ්බොත් පොල්ලෙන් ගැහුවා වගේ තේරෙනව. දැනට 110,000 වගේ දුවල තියෙනව.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,458
    2
    53,962
    113
    කාර්පට් එකේ නම් ගස්සෙන්නේ නෑ. හබැයි rumble strip එකක් වගේ තිබ්බොත් පොල්ලෙන් ගැහුවා වගේ තේරෙනව. දැනට 110,000 වගේ දුවල තියෙනව.

    Low mileage neh
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඔන්න 4tos

    මේකට මොකෝ කරන්නෙ? :sorry::sorry::sorry::(

    :frown::frown: අලුත් ත්‍රෙඩ් එකක් දාපන්කෝ උඹ වාහනේ ගත්තා..... දැන් මේන් ඩෑෂ් බෝඩ් එක හීරුණ තැනට මොකෝ කරන්නේ...... මේකේ මැනුවල් එක කොහෙන්ද ගන්නේ....?? සර්විස් කරන්නේ කොතනින්ද...?? ඔයිල් දාන්නේ කොතනින්ද...?? ඔයිල් එක මොකක්ද...?? ටයර් ගෙවිලා.... ටයර් සයිස් එක මොකක්ද....?? ටයර් වලට ගහන්නේ හුලං කොච්චරක්ද....?? මේකට ගහන්න ඕනා ඩීසල්ද පෙට්‍රල්ද....?? ආදී වශයෙන් ත්‍රෙඩ් එකක් දාපන්..... :baffled::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඉස්සර මොකෙක් හරි වාහනේ ලගට ගියොත් ඥාව් ඥාව් සද්දෙ එන්නනෙ cars වල හදලා තිබ්බෙ

    දැන් අැයි බන් එ්ක නැත්තෙ? :rolleyes:

    :oo::oo: ඒ දවස් වල කාර් ඇතුලේ පූසෙක් හිටියා.... දැන් පූසෝ නෑ.... :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අනේ මන්දා බන්
    වාහනේ ප්‍රශ්නයක්ම නෙවෙයි මෙතන ප්‍රශ්නෙ අපේ ගෙදරට එන පාර:growl::frown:

    :shocked::shocked: දැන් එහෙනම් අළුත් ප්‍රශ්න ටිකක්..... ගෙදරට එන පාරට තාර දාන එකද හොද....?? කොන්ක්‍රීට් දාන එකද....?? ගල් අල්ලන එකද....?? :rolleyes::rolleyes::P:lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඉතිං ඕකට මල පනින්න ඕනෙද?
    මම නම් වාහන ට්‍රාන්සර් කරලා තියනවා. ලෝයර්ස්ලා නම් අත්සං කරලා නෑ. මේ කතාව කියපු කෙනත් අද්දැකීමෙන් කියන්න ඇත්තේ.

    :rofl::lol: අනේ මන්දා බං... ඩ්‍රෑගා ඉන්න පැත්තේ අමුතු නීතියක් ඇත්තේ මගේ හිතේ..... :baffled::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මොන uncle කිව්වා කට වහන් ඉන්න කියලා
    මමත් ඉතින් හිටියා

    මොන පැයක් වත් ගියේ නෑ වැඩේට cash දීලා documents sign කරන් අාවා

    :baffled::baffled: මට වහ ටිකක් දීපන් සහෝ...... :dull::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    උබලා මේකේ පන දාගෙන කොමෙන්ට්ස් දැම්මාටත් කීයක් හරි ඉලාගන්ඩ, කොහෙවත් ඉන්න අන්කල් කෙනෙක් තමා ගානක් කඩාගෙන තියෙන්නෙ :lol::lol:

    :baffled::baffled: සිරාවට යකෝ..... මම හිතුවේ මූ ඕකේ සයිලන්සරෙන් රිංගලා..... එයාර් ෆිල්ටරෙන් එලියට ඇවිත් ඇති කියලයි.... බලං ගියහම මේ ලෝකේ දෙයක් වෙලා නෑ..... අම්මේහ් මුන් ගෑණියෙක් ගන්න ගියහමත් ඔහොම වෙයිද මන්දා......!! :baffled::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඩ්‍රැගන් කොල්ලෝ... උඹෙ ඔය අන්කල් එක්කො ලෝක අන්ඩයෙක්... ඌ ගානක් කැපුවා සේල් එකෙන්.. එහෙම නැත්නම් වාහන ගැන මුකුත් නොදන්න ගොන් වස්සෙක්.... යකෝ දොරවල් ඇරෙනවද වැහෙනවද කියලා චෙක් කරලවත් නෙමෙයිද ගෙනාවෙ... අනේ මන්දා උඹනම්... මෙතන අපි දවස් ගානක් පන දාගෙන ටයිප් කරපුවත් අපරාදේ....

    :baffled::baffled: සිරාවට බං.... ආව යතුරෙන් දොරවල් ටික ඔක්කොම ඇරෙන් නෑ කියන්නේ දොරවල් දාලා හෝ මොකක් හරි ජිල්මාට් එකක්.... මූ කුඩා මොලෙන්වත් හිතලා නෙවේද මන්දා වැඩ කරලා තියෙන්නේ..... :dull:
     
    • Like
    Reactions: Dragon Kolla

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    :baffled::baffled: සිරාවට බං.... ආව යතුරෙන් දොරවල් ටික ඔක්කොම ඇරෙන් නෑ කියන්නේ දොරවල් දාලා හෝ මොකක් හරි ජිල්මාට් එකක්.... මූ කුඩා මොලෙන්වත් හිතලා නෙවේද මන්දා වැඩ කරලා තියෙන්නේ..... :dull:

    එව්වා ඔක්කොම වැඩ යකෝ.
    බලපාන් thread එක සම්පූර්ණයෙන්ම


    උබ කිව්ව විදිහට සයිලන්සරෙන් රිංගලා..... එයාර් ෆිල්ටරෙන් එලියට ඇවිත් බැලුවා tiida තුනක.පැය 15ක් විතර බැලුවා. එකතට පැය 5 ගානේ


    අන්තිමට මේක set වුනා... .

    මොකද මචන් මචන් 26ට දැන් දෙන්න පුලුවන් කිසි ගේමක් නැතිව
    ඉතින් හිතහන්කො පිස්සෙක් පිස්සෙක් නොවී මට එතනම ලක්ෂ 2ක් වාසි

    මම සයිලන්සරෙන් රිංගලා..... එයාර් ෆිල්ටරෙන් එලියට ඇවිත් ඉන්නකොට වෙන එකෙක් අැවිත් වාහනේ අරගෙන තව එකෙක්ට විකුණනලා ලක්ෂ 2ක් ලාභයකුත් ගනී


    තේරැම්ගනින් බන් :growl::growl:
     
    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    සියල්ලන්ගේම අවධානය පිණිසයි!!!

    මා මිලදී ගත් n17 රථයෙහි දොරවල් යතුරෙන් අැරෙන්නේ නැති බවට අසත්‍ය ප්‍රචාර කටු thread එක පුරා සමහරැ පතුරවමින් සිටී.එවැනි ප්‍රචාර වලට රැවටීමෙන් වලකින්න

    මෙය NISSAN විරුද්ධවාදීන් විසින් සිදුකරන ක්‍රියාවක් බවට තොරතුරු ලැබී ඇත :nerd:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,458
    2
    53,962
    113

    මොකද මචන් මචන් 26ට දැන් දෙන්න පුලුවන් කිසි ගේමක් නැතිව
    ඉතින් හිතහන්කො පිස්සෙක් පිස්සෙක් නොවී මට එතනම ලක්ෂ 4ක් වාසි


    24 ට අරං 26 ට දුන්නම ලක්ෂ 4 ක් වාසි වෙන්නෙ කොහොමද බං :dull:
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    ඕක 26 කට දෙන්න නම් බෑ

    http://ikman.lk/en/ad/nissan-sunny-n17-2008-for-sale-colombo-5

    Negotiable කියලත් දාල තියෙන්නෙ 25.90
    YOR : 2010
    AMW Service records එක්ක
    ඕක අඩුම 25 කට තලන්න පුළුවන් :dull:
    24 ta puluwan....:)yanna ona balanna athakota e ganata puluwan
    Edit
    Owa tikak amarui denna...bookmark akak daganin
    ..oka thawa masayakwath tinawa....aduwata dunne nethoth...:rofl:
     
    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඕක 26 කට දෙන්න නම් බෑ

    http://ikman.lk/en/ad/nissan-sunny-n17-2008-for-sale-colombo-5

    Negotiable කියලත් දාල තියෙන්නෙ 25.90
    YOR : 2010
    AMW Service records එක්ක
    ඕක අඩුම 25 කට තලන්න පුළුවන් :dull:

    පොඩ්ඩක් බලපන් එ් ගානට යන්නෙ 2004 එව්වා
    Call කරලා බලපන්
    සමහර එව්වා තියෙනවා 2nd book එහෙම
     
    Status
    Not open for further replies.