සාමාන්‍යයෙන් කීයක් විතර කියයිද?

මම දන්නේ කොහොමද බං.... කෝල් කරලා අහපන්කෝ.... උඹත් අර ඩ්රැගාගේ අනිත් එක වෙන්න යනවනේ..... 

සාමාන්‍යයෙන් කීයක් විතර කියයිද?

මම දන්නේ කොහොමද බං.... කෝල් කරලා අහපන්කෝ.... උඹත් අර ඩ්රැගාගේ අනිත් එක වෙන්න යනවනේ..... 

Car aka kochchara duwalada???
Uben mama ahuwane oka carpet eke yanakotath ohomama gessenawada???
කාර්පට් එකේ නම් ගස්සෙන්නේ නෑ. හබැයි rumble strip එකක් වගේ තිබ්බොත් පොල්ලෙන් ගැහුවා වගේ තේරෙනව. දැනට 110,000 වගේ දුවල තියෙනව.
ඔන්න 4tos
මේකට මොකෝ කරන්නෙ?![]()

අලුත් ත්‍රෙඩ් එකක් දාපන්කෝ උඹ වාහනේ ගත්තා..... දැන් මේන් ඩෑෂ් බෝඩ් එක හීරුණ තැනට මොකෝ කරන්නේ...... මේකේ මැනුවල් එක කොහෙන්ද ගන්නේ....?? සර්විස් කරන්නේ කොතනින්ද...?? ඔයිල් දාන්නේ කොතනින්ද...?? ඔයිල් එක මොකක්ද...?? ටයර් ගෙවිලා.... ටයර් සයිස් එක මොකක්ද....?? ටයර් වලට ගහන්නේ හුලං කොච්චරක්ද....?? මේකට ගහන්න ඕනා ඩීසල්ද පෙට්‍රල්ද....?? ආදී වශයෙන් ත්‍රෙඩ් එකක් දාපන්..... 

ඉස්සර මොකෙක් හරි වාහනේ ලගට ගියොත් ඥාව් ඥාව් සද්දෙ එන්නනෙ cars වල හදලා තිබ්බෙ
දැන් අැයි බන් එ්ක නැත්තෙ?![]()

ඒ දවස් වල කාර් ඇතුලේ පූසෙක් හිටියා.... දැන් පූසෝ නෑ.... 
අනේ මන්දා බන්
වාහනේ ප්‍රශ්නයක්ම නෙවෙයි මෙතන ප්‍රශ්නෙ අපේ ගෙදරට එන පාර![]()

දැන් එහෙනම් අළුත් ප්‍රශ්න ටිකක්..... ගෙදරට එන පාරට තාර දාන එකද හොද....?? කොන්ක්‍රීට් දාන එකද....?? ගල් අල්ලන එකද....?? 



ඉතිං ඕකට මල පනින්න ඕනෙද?
මම නම් වාහන ට්‍රාන්සර් කරලා තියනවා. ලෝයර්ස්ලා නම් අත්සං කරලා නෑ. මේ කතාව කියපු කෙනත් අද්දැකීමෙන් කියන්න ඇත්තේ.

අනේ මන්දා බං... ඩ්‍රෑගා ඉන්න පැත්තේ අමුතු නීතියක් ඇත්තේ මගේ හිතේ..... 

මොන uncle කිව්වා කට වහන් ඉන්න කියලා
මමත් ඉතින් හිටියා
මොන පැයක් වත් ගියේ නෑ වැඩේට cash දීලා documents sign කරන් අාවා

මට වහ ටිකක් දීපන් සහෝ...... 

උබලා මේකේ පන දාගෙන කොමෙන්ට්ස් දැම්මාටත් කීයක් හරි ඉලාගන්ඩ, කොහෙවත් ඉන්න අන්කල් කෙනෙක් තමා ගානක් කඩාගෙන තියෙන්නෙ![]()

සිරාවට යකෝ..... මම හිතුවේ මූ ඕකේ සයිලන්සරෙන් රිංගලා..... එයාර් ෆිල්ටරෙන් එලියට ඇවිත් ඇති කියලයි.... බලං ගියහම මේ ලෝකේ දෙයක් වෙලා නෑ..... අම්මේහ් මුන් ගෑණියෙක් ගන්න ගියහමත් ඔහොම වෙයිද මන්දා......!! 

ඩ්‍රැගන් කොල්ලෝ... උඹෙ ඔය අන්කල් එක්කො ලෝක අන්ඩයෙක්... ඌ ගානක් කැපුවා සේල් එකෙන්.. එහෙම නැත්නම් වාහන ගැන මුකුත් නොදන්න ගොන් වස්සෙක්.... යකෝ දොරවල් ඇරෙනවද වැහෙනවද කියලා චෙක් කරලවත් නෙමෙයිද ගෙනාවෙ... අනේ මන්දා උඹනම්... මෙතන අපි දවස් ගානක් පන දාගෙන ටයිප් කරපුවත් අපරාදේ....

සිරාවට බං.... ආව යතුරෙන් දොරවල් ටික ඔක්කොම ඇරෙන් නෑ කියන්නේ දොරවල් දාලා හෝ මොකක් හරි ජිල්මාට් එකක්.... මූ කුඩා මොලෙන්වත් හිතලා නෙවේද මන්දා වැඩ කරලා තියෙන්නේ..... 
සිරාවට බං.... ආව යතුරෙන් දොරවල් ටික ඔක්කොම ඇරෙන් නෑ කියන්නේ දොරවල් දාලා හෝ මොකක් හරි ජිල්මාට් එකක්.... මූ කුඩා මොලෙන්වත් හිතලා නෙවේද මන්දා වැඩ කරලා තියෙන්නේ.....
![]()


මොකද මචන් මචන් 26ට දැන් දෙන්න පුලුවන් කිසි ගේමක් නැතිව
ඉතින් හිතහන්කො පිස්සෙක් පිස්සෙක් නොවී මට එතනම ලක්ෂ 4ක් වාසි

24 ට අරං 26 ට දුන්නම ලක්ෂ 4 ක් වාසි වෙන්නෙ කොහොමද බං![]()
Sorry 2යි

24 ta puluwan....ඕක 26 කට දෙන්න නම් බෑ
http://ikman.lk/en/ad/nissan-sunny-n17-2008-for-sale-colombo-5
Negotiable කියලත් දාල තියෙන්නෙ 25.90
YOR : 2010
AMW Service records එක්ක
ඕක අඩුම 25 කට තලන්න පුළුවන්![]()
yanna ona balanna athakota e ganata puluwan
ඕක 26 කට දෙන්න නම් බෑ
http://ikman.lk/en/ad/nissan-sunny-n17-2008-for-sale-colombo-5
Negotiable කියලත් දාල තියෙන්නෙ 25.90
YOR : 2010
AMW Service records එක්ක
ඕක අඩුම 25 කට තලන්න පුළුවන්![]()
24 ta puluwan....yanna ona balanna athakota e ganata puluwan
Edit
Owa tikak amarui denna...bookmark akak daganin
..oka thawa masayakwath tinawa....aduwata dunne nethoth...![]()
