24 ta puluwan....yanna ona balanna athakota e ganata puluwan
Edit
Owa tikak amarui denna...bookmark akak daganin
..oka thawa masayakwath tinawa....aduwata dunne nethoth...![]()

Edit kala....
Owa sale weno adui..![]()

But ohoma Agent service records thyna ewa hoyanna amaruineh bn
24.50 wage krganna plwn wei![]()
රත්තරං;21280641 said:පින්වත්නි,
මැස්ඩා 1800 Luce (1972)කාර් එකක් තිබ්බා අපේ ගුරු භවතෙක් ලග. උන්දෑ අල්ලාහ් ලගට යන්න හුගාක් ලගයි. කාර් එක සෙකන්ඩ් ඕනර්. වදුරෙක්ට දැලි පිහියක් අහු උනා වගේ රිවෙට් මැශින් එකකින් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ රිවෙට් ගහගෙන ගිහින් බීඩින් බැජ් සේරටම.ඒ ඇරෙන්න එක දිරුමක් නෑ. එක්ස්ටීරියර් ඉන්ටීරියර් කිසිම අඩුවක් නෑ. ස්ටොක් තියෙන්නේ. වාහනේ ගන්න පුලුවන්,හැබැයි දැන්මම ඉල්ලලා තියන්න ඕනේ. මොකෝ කියන්නේ. වැඩක් වෙයිද අරන් හුරතලේට ඇති කලොත්
![]()

Call කරලා ගාන හරියටම අහපන්
ඔය ගානට නම් ලොවෙත් තියෙන්නේ නෑ පැය කීපයකින් උස්සනවා

Seriously
Negotiable kyl 25.90 dammama aye wadi karanna hithagena danawa neweh neh 
Seriously
eBay auction ekk newe bn meNegotiable kyl 25.90 dammama aye wadi karanna hithagena danawa neweh neh
Anyhoo, umbt thm oke 4to tkk gahaganna bariunad?

කාර්පට් එකේ නම් ගස්සෙන්නේ නෑ. හබැයි rumble strip එකක් වගේ තිබ්බොත් පොල්ලෙන් ගැහුවා වගේ තේරෙනව. දැනට 110,000 වගේ දුවල තියෙනව.
බැලන්ස් බාර් එක බැලුවද???පොඩ්ඩක් බලපන්...එක්කෝ බැලන්ස් බාර් එක ගිහින් එක්කෝ ඒකේ බුශ් ගිහින්....

බැලන්ස් බාර් එක බැලුවද???පොඩ්ඩක් බලපන්...එක්කෝ බැලන්ස් බාර් එක ගිහින් එක්කෝ ඒකේ බුශ් ගිහින්....
මොකො කියන්නෙ? 23.5 වටීද?
http://ikman.lk/en/ad/nissan-sunny-n16-2007-for-sale-colombo-4

මොකො කියන්නෙ? 23.5 වටීද?
http://ikman.lk/en/ad/nissan-sunny-n16-2007-for-sale-colombo-4

තරමක් දුරට එසේ වියහැකි යැයි මට හැගේ....උඹට තිබ්බ රෝග ලක්ෂණ ද?![]()

mama ada van eke strut rods gelewwa.. heta bushes set eka genna one.. meketh issaraha gessenawa wedi lagakadi idan.. noise eka wedi.. strut rod, link, balance bar bush set ekama danna inne..

1300CC ganna epa...sale walin ganna epaමොකො කියන්නෙ? 23.5 වටීද?
http://ikman.lk/en/ad/nissan-sunny-n16-2007-for-sale-colombo-4