මොකො කියන්නෙ? 23.5 වටීද?
http://ikman.lk/en/ad/nissan-sunny-n16-2007-for-sale-colombo-4
1300cc ගන්න එපා බං. compact car එකට 1300cc එන්ජින් එක මදි. තැනිතලා පැත්තෙම දුවනව නම් ටිකක් ෂේප්. නැත්තං පැට්රල් වැඩ කරන්නෙත්නෑ, අදින්නෙත් නෑ වාත ගොඩයි.

1300CC ganna epa...sale walin ganna epa

1300CC awlk na nithara traffic congested roads wala yanawanam/ 5 denek baggage and AC dagena kandakadi waahanayak issara krnna ona naththan
oya kiyana tharam underpowered na habai ara wage welaawaka engine eka peak power point ekatama rev krnn wenw![]()

a unata ban.. oka manual, 1300CC, 1 airbag, oke retractable mirrors wath na neda? oita wada ekak ganna beri kamak na ithin hoda.. ara year eka balana ayata nam awlak na..

ඉතින් එච්චරයිනෙ බන් අඩු
අනිත් ඔක්කොම තියෙනවා
Retractable mirrors ඹ්න්නම් set කරගන්න පුලුවන්. කිසි ගේමක් න. මහ ගාණක් යන්නෙත් නෑ
ඉඩත් තියනවා
මට නම් කිසි අඩුවක් නෑ![]()

බැලන්ස් බාර් එක බැලුවද???පොඩ්ඩක් බලපන්...එක්කෝ බැලන්ස් බාර් එක ගිහින් එක්කෝ ඒකේ බුශ් ගිහින්....
mata nam na..![]()
23.5 ට දෙනව කිව්වද?![]()

නිකන් වාහන කන්ඩැම් කරන්න එපා බං.මින්ස්සු තරහ වෙන එක විතරයි වෙන්නේ. උබලට හොද එකක් ගනිල්ලා. මොකෝ අපි හදපුවායැ. සමහරු ක්විඩ් ගන්නවා. දැන් අලුත් එකක් අැවිත් තියෙන්නේ ලක්ස 35 ක ජීප් එකක් වගේ. මෙලෝ රහක් නැති වාහන. ඒත් ගන්න අය ඉන්නවා.
1300cc ගන්න එපා බං. compact car එකට 1300cc එන්ජින් එක මදි. තැනිතලා පැත්තෙම දුවනව නම් ටිකක් ෂේප්. නැත්තං පැට්රල් වැඩ කරන්නෙත්නෑ, අදින්නෙත් නෑ වාත ගොඩයි.

ඒකත් එහෙමද? ටොයොට ටර්සල් එකක් තියෙනවා 17.5 ඔටෝ / 1500cc හැබැයි අවුරුද්ද 97
kisi gemak na?? ehema wenne kohomda? mama nam geewitheta owa karala na.. a hinda danne na..
mirrors deka danna witrane tiyenne?
ඒකත් එහෙමද? ටොයොට ටර්සල් එකක් තියෙනවා 17.5 ඔටෝ / 1500cc හැබැයි අවුරුද්ද 97
![]()
Mirrors දෙක දාලා, ස්විච් එක දාලා power දෙන්න විතරයි තියෙන්නෙ
ඒකත් එහෙමද? ටොයොට ටර්සල් එකක් තියෙනවා 17.5 ඔටෝ / 1500cc හැබැයි අවුරුද්ද 97
![]()
a unata ban.. oka manual, 1300CC, 1 airbag, oke retractable mirrors wath na neda? oita wada ekak ganna beri kamak na ithin hoda.. ara year eka balana ayata nam awlak na..

ඒකත් එහෙමද? ටොයොට ටර්සල් එකක් තියෙනවා 17.5 ඔටෝ / 1500cc හැබැයි අවුරුද්ද 97
![]()

N17 1.3cc manual එක නම් ඔය කියන තරම් අවුලක් නෑ බන්
Auto එක ගැන දන්නෙ නෑ

1500cc ම ගන්න කියන්නේ ඒකේ තියන වාසි වගේම වාහන මාකට් එක ගැනත් හිතලා.
අව්රුද්දට වඩා වාහනේ කන්ඩිෂන් එක බලන්න. මේ 2012 වාහන තියනවා පට්ට ගහලා. ඒ නිසා වාහනේ කන්ඩිෂන් එක එක්ක ආසන්න අව්රුදු 3 නේ වත් සර්විස් රිපෝට් බලන්න.