එව්වා ඔක්කොම වැඩ යකෝ.
බලපාන් thread එක සම්පූර්ණයෙන්ම
උබ කිව්ව විදිහට සයිලන්සරෙන් රිංගලා..... එයාර් ෆිල්ටරෙන් එලියට ඇවිත් බැලුවා tiida තුනක.පැය 15ක් විතර බැලුවා. එකතට පැය 5 ගානේ
අන්තිමට මේක set වුනා... .
මොකද මචන් මචන් 26ට දැන් දෙන්න පුලුවන් කිසි ගේමක් නැතිව
ඉතින් හිතහන්කො පිස්සෙක් පිස්සෙක් නොවී මට එතනම ලක්ෂ 2ක් වාසි
මම සයිලන්සරෙන් රිංගලා..... එයාර් ෆිල්ටරෙන් එලියට ඇවිත් ඉන්නකොට වෙන එකෙක් අැවිත් වාහනේ අරගෙන තව එකෙක්ට විකුණනලා ලක්ෂ 2ක් ලාභයකුත් ගනී
තේරැම්ගනින් බන්![]()

කියන්නට හිත රිදෙන කතන්දර බෝමයි..... ඒත් පොඩි එකා පව් නිසා සද්ද වහලා ඉන්නවා...... 
ටිඩා බර ගානක සයිලන්සරෙන් රිංගලා එයාර් ෆිල්ටරෙන් ආවා..... මේකේ ඔය මුකුත් නොබලා උස්සන් ආවා.... මරු ලොජික් බං..... !!





ටැපට් කවරේ කම්පැණියෙන් ගණින්..... ඔය පිට අඩුවට තියෙන ඒවා ගන්න එපා.....
එක්කෝ ඕන්නෑ.


CS1 electronic carburetor apu waahana keepayakuth lankaawe thiyanawalu. .95% EFI kiyala thama kiwwe. keeyak watiida bun 2003 . 1.3CC manual ekak?