වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Engine ake laaawata oil leak akak tinawa ...ekko valve cover eke...ekko power steering pompeda manda......belt akath dagena okkoma lagadi hadanawa...tawa service akath atha laga...:(

    රෑට වාහනේට යටින් පත්තර පිටුවක් එලලා තියලා ලික් වෙන ඔයිල් මොනවද බලන්න.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    Mona hat ilawwak da manda ban meka qr20dd. Neo engine eka.. direct injection thama ne ban..
    :P
    1121_2_DSC_0178.jpg

    :love: ours
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    රෑට වාහනේට යටින් පත්තර පිටුවක් එලලා තියලා ලික් වෙන ඔයිල් මොනවද බලන්න.
    එන්ජින් ඔයිල් ලෙවල් අඩුවෙන්නෙත් නෑනේ ටොම් අයියේ...මම හිතන්නේ පවර් ස්ටියරින් පොඩ්ඩක් අඩුයි වගේ......
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එන්ජින් ඔයිල් ලෙවල් අඩුවෙන්නෙත් නෑනේ ටොම් අයියේ...මම හිතන්නේ පවර් ස්ටියරින් පොඩ්ඩක් අඩුයි වගේ......

    දවසට බින්දු තුනක් හතරක් එන්ජින් ඔයිල් අඩු උනාට දැනෙන්නෙ නෑ මල්ලි. හරියටම ලික් වෙන ඔයිල් මොනවද බලලා හොයන්න පටන්ගන්න.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    ඔිකට නැතිවෙන්න බෑ බන්

    ඔිකට කියන්නේ Bluebird sylphy කියන නම විතරයි නේද? වෙන රටවල වෙන නම් වලින් විකුණනවද?

    Mokatada ban user manual? Man laga tiyenawa engine eke service manual eka. Eka athi mata nam.

    Meka bluebird sylphy tg10 20xj package kiyanne.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    දවසට බින්දු තුනක් හතරක් එන්ජින් ඔයිල් අඩු උනාට දැනෙන්නෙ නෑ මල්ලි. හරියටම ලික් වෙන ඔයිල් මොනවද බලලා හොයන්න පටන්ගන්න.
    එහෙම කේස් එකක් වගේ... දැන් දැන්මා පත්තරයක්....කොහොමත් ලබන සතියේ දානවා..එන්ජින් බෙල්ට් ජෙනුයින්ම දාන්න ඕන නේද? වෑල් කවර් එකේ උඩම තීන පැකින් එක ගිහින් වගේ කියලා ටියුන් අප් එකේදි කිව්වා....ඒකත් දානවා...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,460
    2
    53,967
    113
    Engine ake laaawata oil leak akak tinawa ...ekko valve cover eke...ekko power steering pompeda manda......belt akath dagena okkoma lagadi hadanawa...tawa service akath atha laga...:(

    Toyota waahana service krnna oneda bn? :shocked:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    එහෙම කේස් එකක් වගේ... දැන් දැන්මා පත්තරයක්....කොහොමත් ලබන සතියේ දානවා..එන්ජින් බෙල්ට් ජෙනුයින්ම දාන්න ඕන නේද? වෑල් කවර් එකේ උඩම තීන පැකින් එක ගිහින් වගේ කියලා ටියුන් අප් එකේදි කිව්වා....ඒකත් දානවා...

    Mageth valve cover eka leak. Owa ganan ganna eba ban
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එහෙම කේස් එකක් වගේ... දැන් දැන්මා පත්තරයක්....කොහොමත් ලබන සතියේ දානවා..එන්ජින් බෙල්ට් ජෙනුයින්ම දාන්න ඕන නේද? වෑල් කවර් එකේ උඩම තීන පැකින් එක ගිහින් වගේ කියලා ටියුන් අප් එකේදි කිව්වා....ඒකත් දානවා...
    :cool:
    ඔව් බෙල්ට් ජෙනුයින්ම දාන්න
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඩීසල් වුනත් ඔච්චර ratio තියෙනවා කියල අදයි දැනගත්තේ :shocked::shocked:

    අනිත් ඩීසල් එක්ක බලද්දි ඕක ටිකක් වැඩි රේෂෝ එකක් මං දන්න තරමින්. 25:1 වගේ ඒවත් තියනව. මහේෂය ආවම කියයි විස්තර.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Td27, td42 compression ratio 22.8:1 man hitanne

    අනිත් ඩීසල් එක්ක බලද්දි ඕක ටිකක් වැඩි රේෂෝ එකක් මං දන්න තරමින්. 25:1 වගේ ඒවත් තියනව. මහේෂය ආවම කියයි විස්තර.

    :shocked: :)
     
    Status
    Not open for further replies.