35,000 LKR salary eka hodai da?

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
මට නම් ලැබෙන්නේ මාසෙට 45000 වගේ:baffled:

ඔය රත්තරං කියන සමාජයෙන් අපිව කොන් වේවිද සිංහලුනේ :(

රත්තරං නම් මාසෙට ලක්ෂ 10 plus හොයනවලු,සල්ලි වලට කරන්න දෙයක් නැහැ කියන්නේ :baffled:
 
Last edited:

BOTHALE

Banned
Sep 23, 2016
53
11
0
මට නම් ලැබෙන්නේ මාසෙට 45000 වගේ:baffled:

ඔය රත්තරං කියන සමාජයෙන් අපිව කොන් වේවිද සිංහලුනේ :(

රත්තරං නම් මාසෙට ලක්ෂ 10 plus හොයනවලු,සල්ලි වලට කරන්න දෙයක් නැහැ කියන්නේ :baffled:

උඹේ ගැන එක පේලියයි....රත්තරං ගැන පේළි දෙකයි.... :rofl:

මොන ජීවිතද බං:dull:
 
  • Like
Reactions: රත්තරං

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මදි බන්.

    මගේ පඩිය 35යි.ලබන මාසේ තියෙන වියදම් ටික බැලුවාම ණයක් ගන්න වෙන තත්වයක් තියෙන්නේ.

    කාලා බීලා ඉන්නනම් 30ක් ඇති.එතනින් එහාට දෙයක් කරන්න අමාරුයි.
     
    thanujaka

    Well-known member
  • මෙහෙමයි බං.. 35 මදි.. උඹ 35 ඇති කියලා ඒකෙන් සෑහීමට පත්වෙලා ඉන්නේ නැතුව දැනට ඕක උඹ උඩට යනකං ජීවත් වෙන්න හොයන ගානක් විතරයි කියලා හිතාගනිං..35 ඇති කියලා ඕකෙන් සෑහීමට පත් වෙන්න නං යන්න එපා.. 35 මදි..දැනට 35 අරගෙන පොඩ්ඩ පොඩ්ඩ මොන මොනවාහරි කොලොෆිකේශන් හදාගෙන අවම උඹට 30 වෙනකොට ලක්ශ එක හමාරක් වත් හොයාගන්න පුළුවන් මට්ටමකට වරෙං.. දැනට 35 ජීවත් වෙන්න ගන්න මුදලක් විතරක් විදිහට සලකලා තව සුදුසුකම් හදාගනිං... 35ක් කියන්නේ දිගට ජීවත්වෙන්න කොහොමත්ම සරිලන මුදලක් නෙමෙයි..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Mama nam mayson bass ge assistant ..
    Daily payment eka 1200
    ude , dawal foods hambenawa.
    Ithin mata dawasata wiyadam wenne ra kamatayi, cigararate 5katai witharai.. ithin dawasata 500k withara ithurui...:D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කලින් ත්‍රෙඩ් එකට රිප්ලයි දැම්ම නිසා මෙතනත් දාන්නම්..

    මම ඉස්සෙල්ලම රස්සාවක් කියල එකක් කලෙ සෙල්ටෙල් කම්පැනියේ සබ් කන්ට්‍රැක් ගන්න කම්පැනියක. ඒකේ පලවෙනි පඩියෙන් අද මම පදින වාහනේ පැට්‍රල් ටැංකියෙන් බාගයක් පුරවන්නත් බෑ

    අපේ සමාජේ හැදිලා තියෙන්නේ පාඩම් කරන එකා පොත් ගුල්ලා කාලකන්නියා රස්තියාදු ගහන එකා එල පොර. හම්බ කරන එකා හොරා හූර හූර කාලා මැනේජ් කරන එකා දිරිය දරුවා. සල්ලි තියෙන එකා කුහකයා දුප්පත් එකා අහින්සකයා.. බලපන් සබ්ජෙක්ට් තුනම ඒලෙවල් ෆේල් වෙච්ච එකෙක් මොන තරම් ආඩම්බරෙන්ද තුනම ෆේල් කියන්නේ ඒ තුන තියෙන එකෙක්ටත් වඩා. අන්න එහෙම කාලකන්නි මත වාද එක්ක උබලත් සිත නිවන කතා වලින් මෝඩ ආතල් ගන්න එපා

    ලැබිච්ච මනුස්ස ජීවිතේ ඉහලටම පලයල්ලා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මට නම් ලැබෙන්නේ මාසෙට 45000 වගේ:baffled:

    ඔය රත්තරං කියන සමාජයෙන් අපිව කොන් වේවිද සිංහලුනේ :(

    රත්තරං නම් මාසෙට ලක්ෂ 10 plus හොයනවලු,සල්ලි වලට කරන්න දෙයක් නැහැ කියන්නේ :baffled:

    උබ පිරිමියෙක්නම්, උබේ තාත්ත ඔය අම්ම කසාද බැදලා ඉන්න එකා නම්., උබ හරි තාත්තෙක්ට ජාතක උනානම්, පදුරු අස්සේ ලැග්ග වේසියෙක්ගේ බඩින් නූපදුනානම් මේ කියපු ප්‍රකාශේ වගකීම අරගෙන පෙන්නපන්,

    1. මම මාසෙකට ලක්ශ 10කට වඩා හොයනවා කිව්ව තැනක්
    සහ
    2.සල්ලි වලට කරන්න දෙයක් නෑ කියපු තැනක්

    එහෙම නැත්නම් උබ පදුරු වේසියෙක්ට දාව උපන්න කඩ පිල් ගානේ කියෝ කියෝ යන පොන්සියෙක්... මොකෝ කියන්නේ???? චැලේන්ජ් එක බාර ගන්නවද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    උඹේ ගැන එක පේලියයි....රත්තරං ගැන පේළි දෙකයි.... :rofl:

    මොන ජීවිතද බං:dull:

    නයට උකලා සල්ලි නොදී පන්නපු බඩුව වගේ කඩ පිල් ගානේ ඕකා අඩ අඩා වැලපි වැලපි යනවා බං
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    රත්තරං;21292546 said:

    1. මම මාසෙකට ලක්ශ 10කට වඩා හොයනවා කිව්ව තැනක්
    සහ
    2.සල්ලි වලට කරන්න දෙයක් නෑ කියපු තැනක්

    චැලේන්ජ් එක බාර ගන්නවද?

    දැන් කිව්වද එළකිරි රත්තරං කියලා/ඔබේ profile Url එකක් සදහන් කරාද? :nerd:

    ඔය රත්තරං හැර වෙන රත්තරං අය සිටීද? :rofl::rofl:

    එසේය,කලුතර පැත්තේ රත්තරං කෙනෙක් සිටි....

    උබ මේ මොකද වලිගෙ පාගන් කෑ ගහන්නේ :lol::lol: ඔබ තුමා ඉපදුන හැටි වෙන්න ඇති කිව්වේ?මුඩුක්කු බාසව හුරු වගේ නේද :nerd:

    රත්තරං කිව්වා විතරයි මෙච්චර වේලා thread එක නොදැක්කා බල්ලා වගේ හිටිය එකා නගුට වනාගෙන එනවා
    :yes::yes:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    දැන් කිව්වද එළකිරි රත්තරං කියලා/ඔබේ profile Url එකක් සදහන් කරාද? :nerd:

    ඔය රත්තරං හැර වෙන රත්තරං අය සිටීද? :rofl::rofl:

    එසේය,කලුතර පැත්තේ රත්තරං කෙනෙක් සිටි....

    උබ මේ මොකද වලිගෙ පාගන් කෑ ගහන්නේ :lol::lol:

    චිකේ බන් විලි ලැජ්ජයි......:lol::lol::lol::lol:

    ඔයිට හොදයි ගූ පුච්චන් කාපන්.. තූ තෝ:lol::lol::lol::lol:

    දැන්වත් නයට උකලා සල්ලි ඉල්ලුවහම පුකට පයින් ගහලා පන්නපු බඩුව වගේ කඩපිල් ගානේ වැලපි වැලපි යන්නේ නැතුව ඉදපන්:yes::yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    machans unmarried and commitment nathi kollek 35,000/- salary ekak lankave gannava kiyanne ubalata mokada hithenne?

    මම ආණ්ඩුවේ රස්සාවක් කරන්නේ බන්. ඔය ගාන හම්බ කරන්න මාසයක් කට්ට කන්න ඕනේ. කොච්චර බැනුම් අහන්න ඕනෙද බන්? නිවාඩුවක් ඇත්තෙත් නෑ. වැඩවලත් ඉවරයක් නෑ. Rs.50 data card එක දාගෙන internet යන පොඩි එවුන් මාසෙට 120,000 ත් මදි කිව්වහම මානසිකව වැටුණා සහෝ. :sorry:

    මාසෙට 35යි කියන්නේ දවසට 1166.. දෑතේ කර්මාන්තයක් කලානම් උබ අව්රුදු 5 යද්දි හොද තැනක..

    ඔන්න ඕක තමා ආන්ඩුවේ රස්සාවල හෙනේ. අනික තුට්ටු දෙකේ ඉන්ක්‍රිමන්ට්, ජොබ් එකට යන දවසේ ගනන් හදල කිව්වහැකි පැන්ශන් යනකොට හම්බකරන මුලු ගාන

    ඔය ආන්ඩුවේ ජොබ් කලාව තිබ්බේ 70-80 දශකයේ. ප්‍රයිවට් ජොබ් එකකට සෙට් වෙයන් උබ දක්ශයෙක් නම් කවදා හරි කව්රු හරි උබට ගෙවයි..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Wali දාගන්න එපා machla. තව ටික කාලයයි අපිට ජීවත් වෙන්න තියෙන්නේ ...:(
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    රත්තරං;21292561 said:

    චිකේ බන් විලි ලැජ්ජයි......:lol::lol::lol::lol:

    ඔයිට හොදයි ගූ පුච්චන් කාපන්.. තූ තෝ:lol::lol::lol::lol:

    මමත් හරි කමති උබ වගේ බලු නගුටෝ ෆෝම් කරන්න..දැක්කනේ පේලි දෙකයි දැම්මේ..

    තමන්ගේ මුඩුක්කු බාසාව පෙන්නුවා :rofl::rofl:
     
    • Like
    Reactions: Troop

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    මමත් හරි කමති උබ වගේ බලු නගුටෝ ෆෝම් කරන්න..දැක්කනේ පේලි දෙකයි දැම්මේ..

    තමන්ගේ මුඩුක්කු බාසාව පෙන්නුවා :rofl::rofl:

    Wali දාගන්න එපා machla. තව ටික කාලයයි අපිට ජීවත් වෙන්න තියෙන්නේ ...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    මමත් හරි කමති උබ වගේ බලු නගුටෝ ෆෝම් කරන්න..දැක්කනේ පේලි දෙකයි දැම්මේ..

    තමන්ගේ මුඩුක්කු බාසාව පෙන්නුවා :rofl::rofl:

    විලි ලැජ්ජයි බන්... ඔහොම නෝන්ඩි වෙන්න එපා. උබේ තාත්තා දැක්කනම් හිතනවා අපරාදේ සරමේ පිගහන්න තිබ්බේ කියල'

    කොන්ද පන නැති හිපාටුවා. කියෝ කියෝ වැලපි වැලපි යද්දි හිතුවේ නෑ නේ කෙලවෙයි කියල. උබ මොන ජාතියේ එකෙක්ද කියල තේරුම් ගත්තා බං මේකේ උන්
     
    thanujaka

    Well-known member
  • Wali දාගන්න එපා machla. තව ටික කාලයයි අපිට ජීවත් වෙන්න තියෙන්නේ ...:(

    ඒ මොකද බං හෙට අනිද්දා ලෝක විනාසෙ වත් වෙනවද?
    අඩෝ මාර කේස් එක බං තාම e bay කරපු ෆෝන් බැට්රි එකවත් ආවේ නෑ...:(
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    රත්තරං;21292574 said:
    විලි ලැජ්ජයි බන්... ඔහොම නෝන්ඩි වෙන්න එපා. උබේ තාත්තා දැක්කනම් හිතනවා අපරාදේ සරමේ පිගහන්න තිබ්බේ කියල'

    කොන්ද පන නැති හිපාටුවා. කියෝ කියෝ වැලපි වැලපි යද්දි හිතුවේ නෑ නේ කෙලවෙයි කියල. උබ මොන ජාතියේ එකෙක්ද කියල තේරුම් ගත්තා බං මේකේ උන්

    උබ කවුද එකෙක්ද කියලා නම් තේරුම් ගන්න පුළුවන් තෙඩ් එක මොලෙන් බලන එකෙට..

    එක කුණු හරුපයක්/අසබ්‍ය වචන නැති තැනකට මුඩුක්කු බාසාව ගෙනාවේ කවුද :lol::lol:

    දැන් උබ පන දාගෙන මුඩුක්කු බාසව ලිව්වට මට වැදෙනවද? :nerd::nerd:

    උබේ ළමා විය සංවර්දනය වෙලා නැහැ..එකයි කාර්ඩ්බෝර්ඩ් වීරයෙක් වෙන්න දගල්ලන්නේ :dull::dull:
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Wali දාගන්න එපා machla. තව ටික කාලයයි අපිට ජීවත් වෙන්න තියෙන්නේ ...

    ඇයි යකෝ සුනමියක්වත් එනවද? නැත්නම් භූමි කම්පාවක්වත්?

    නැත්නම් පිටසක්වල ජීවින් වත් අපිව ආක්‍රමණය කරන්න එනවද
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    උබ කවුද එකෙක්ද කියලා නම් තේරුම් ගන්න පුළුවන් තෙඩ් එක මොලෙන් බලන එකෙට..

    එක කුණු හරුපයක්/අසබ්‍ය වචන නැති තැනකට මුඩුක්කු බාසාව ගෙනාවේ කවුද :lol::lol:

    දැන් උබ පන දාගෙන මුඩුක්කු බාසව ලිව්වට මට වැදෙනවද? :nerd::nerd:

    උබේ ළමා විය සංවර්දනය වෙලා නැහැ..එකයි කාර්ඩ්බෝර්ඩ් වීරයෙක් වෙන්න දගල්ලන්නේ :dull::dull:

    කියාගන්න දෙයක් නැතුව අසරනම උනා නේ බන්?:lol::lol:

    දෙයක් කියනකොට වගකීමෙන් කියපන්... ලොන්ත හිපාටුවෙක් වගේ මඩ ගගහා යන්නේ නැතුව

    විලි ලැජ්ජයි. උබ වගේ උන්ට ඔයිට වඩා කියන්න තේරෙන්නේ නෑ