Banna weida...gear box aka???

ෆොටෝ එක බලලා ඒ ගැන කියන්න තරම් දන්නේ නෑ බං..... වාහනේ උස්සලා ගලවන්න පුලුවන් තැනක නම් ඕක බිමටම පත බාන්නේ නැතුව දාන්න පුලුවන් ඇති.... 
Banna weida...gear box aka???

ෆොටෝ එක බලලා ඒ ගැන කියන්න තරම් දන්නේ නෑ බං..... වාහනේ උස්සලා ගලවන්න පුලුවන් තැනක නම් ඕක බිමටම පත බාන්නේ නැතුව දාන්න පුලුවන් ඇති.... 
Ehema thenak thamai ape garage akaෆොටෝ එක බලලා ඒ ගැන කියන්න තරම් දන්නේ නෑ බං..... වාහනේ උස්සලා ගලවන්න පුලුවන් තැනක නම් ඕක බිමටම පත බාන්නේ නැතුව දාන්න පුලුවන් ඇති....
![]()
wahana 10k wage tinawa machan eken thamai aula tinneyanawa kiyala matat penawa ban.. man kiyanne oke ara tiyena fill karana thena nut eken yanawada danne na kiyala..ඔතනින් යනවා රතු පාටට.sure wede.....ගියර් බොක්ස් එක බාන්න වේද කියන එකයි අවුල...ටිකක් දැනගෙන යන එක හොද නිසයි ඇහුවේ.kohomath anidda wage thamai galawanna wenne..

yanawa kiyala matat penawa ban.. man kiyanne oke ara tiyena fill karana thena nut eken yanawada danne na kiyala..
oka hodala hariyatama balapan kohenda yanne kiyala nut eken da packing eken da kiyala..
packing nam tikak tada karala balapn ow bala leda wedi karaganne nethuwa![]()

Owne ahemada danne nee...oil nam adu wela nee ban ..podda poddada danne ne yanneyanawa kiyala matat penawa ban.. man kiyanne oke ara tiyena fill karana thena nut eken yanawada danne na kiyala..
oka hodala hariyatama balapan kohenda yanne kiyala nut eken da packing eken da kiyala..
packing nam tikak tada karala balapn ow bala leda wedi karaganne nethuwa![]()
රතු පාට ඔයිල් ද යන්නෙ...Owne ahemada danne nee...oil nam adu wela nee ban ..podda poddada danne ne yanne
රතු පාට ඔයිල් ද යන්නෙ...
ගියර් බොක්ස් එකේ ඔයිල් සීල් එකක් ගිහිං ඇති.
ගියර් පෙට්ටිය බාන්නම ඕනෙ නෑ සමහර ඒවා ගහන්න.
හොද මිකැනික් කෙනෙක්ට පෙන්වන්න ගිහිං. පුලුවං නං බූමිතෙල් ටිකක් දාලා හොදට සුද්ද කරවං යන්න ඔතන
එහෙම වෙන්නත් පුලුවං. එහෙම නං... පවර් ස්ටියරිං ඔයිල් ටැංකියෙ කැපෑසිටි එක අඩු නිසා... සතියක් විතර දුවද්දි ඒකෙ ලෙවල් එකෙං වැඩේ මාට්ටු වෙයි. කල්පනාවෙං දුවන්නයි තියෙන්නෙ..Power steering line eka leak karala.. gearbox eka dige bimata wetennath puluwan.. possible owa.. rathu kiyala mu ekenma gearbox eka banna yanawata wada hodala balana eka thama hodama...
Owරතු පාට ඔයිල් ද යන්නෙ...
ගියර් බොක්ස් එකේ ඔයිල් සීල් එකක් ගිහිං ඇති.
ගියර් පෙට්ටිය බාන්නම ඕනෙ නෑ සමහර ඒවා ගහන්න.
හොද මිකැනික් කෙනෙක්ට පෙන්වන්න ගිහිං. පුලුවං නං බූමිතෙල් ටිකක් දාලා හොදට සුද්ද කරවං යන්න ඔතන
Ow mulin balana ona...Power steering line eka leak karala.. gearbox eka dige bimata wetennath puluwan.. possible owa.. rathu kiyala mu ekenma gearbox eka banna yanawata wada hodala balana eka thama hodama...
ලිදේද මන්දා....?? කෝ බං මූ තටමලා තටමලා ගත්ත වාහනේ ෆොටෝ එකක්වත් නෑ නේ..... !!
![]()
යකෝ ඔහොම ලංංංංංංං කරලා නෙවෙයි...Back side එතේ 4to එකක් දාලා අැති බලහන්

Back side එතේ 4to එකක් දාලා අැති බලහන්

යකෝ ඔහොම ලංංංංංංං කරලා නෙවෙයි...
ඉස්සරයි පස්සයි වදින්න ලස්සන පොටෝ ටිකක් දාපංකො.. ලස්සන බැක්ග්‍රවුන්ඩ් එකත් එක්ක![]()

Back side එතේ 4to එකක් දාලා අැති බලහන්

මම හිතන්නේ ඕකේ මුකුත් ඇදයක් කුදයක් නැත්තේ ඒකේ විතරයි වගේ..... 
ෆොටෝ නැත්නම් නානා කිසි දෙයක් කියලා දෙන්නේ නෑ කිව්වා...අර රත්තරං ඉල්ලපු ෆොටෝ ටික ගැහුවද?![]()

තව ටිකකින් upload කරන්නම්![]()

උඹට වාහනේ ගන්නවත් මෙච්චර කල් ගියේ නෑ..... 

මම හිතන්නේ ඕකේ මුකුත් ඇදයක් කුදයක් නැත්තේ ඒකේ විතරයි වගේ.....
![]()