වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Banna weida...gear box aka???

    :oo::oo: ෆොටෝ එක බලලා ඒ ගැන කියන්න තරම් දන්නේ නෑ බං..... වාහනේ උස්සලා ගලවන්න පුලුවන් තැනක නම් ඕක බිමටම පත බාන්නේ නැතුව දාන්න පුලුවන් ඇති.... :yes:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338

    Ehema thenak thamai ape garage aka :)wahana 10k wage tinawa machan eken thamai aula tinne
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    ඔතනින් යනවා රතු පාටට.sure wede.....ගියර් බොක්ස් එක බාන්න වේද කියන එකයි අවුල...ටිකක් දැනගෙන යන එක හොද නිසයි ඇහුවේ.kohomath anidda wage thamai galawanna wenne..
    yanawa kiyala matat penawa ban.. man kiyanne oke ara tiyena fill karana thena nut eken yanawada danne na kiyala..

    oka hodala hariyatama balapan kohenda yanne kiyala nut eken da packing eken da kiyala..

    packing nam tikak tada karala balapn ow bala leda wedi karaganne nethuwa :growl::growl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    yanawa kiyala matat penawa ban.. man kiyanne oke ara tiyena fill karana thena nut eken yanawada danne na kiyala..

    oka hodala hariyatama balapan kohenda yanne kiyala nut eken da packing eken da kiyala..

    packing nam tikak tada karala balapn ow bala leda wedi karaganne nethuwa :growl::growl:

    :yes::yes:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    yanawa kiyala matat penawa ban.. man kiyanne oke ara tiyena fill karana thena nut eken yanawada danne na kiyala..

    oka hodala hariyatama balapan kohenda yanne kiyala nut eken da packing eken da kiyala..

    packing nam tikak tada karala balapn ow bala leda wedi karaganne nethuwa :growl::growl:
    Owne ahemada danne nee...oil nam adu wela nee ban ..podda poddada danne ne yanne
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    රතු පාට ඔයිල් ද යන්නෙ...
    ගියර් බොක්ස් එකේ ඔයිල් සීල් එකක් ගිහිං ඇති.
    ගියර් පෙට්ටිය බාන්නම ඕනෙ නෑ සමහර ඒවා ගහන්න.
    හොද මිකැනික් කෙනෙක්ට පෙන්වන්න ගිහිං. පුලුවං නං බූමිතෙල් ටිකක් දාලා හොදට සුද්ද කරවං යන්න ඔතන
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    රතු පාට ඔයිල් ද යන්නෙ...
    ගියර් බොක්ස් එකේ ඔයිල් සීල් එකක් ගිහිං ඇති.
    ගියර් පෙට්ටිය බාන්නම ඕනෙ නෑ සමහර ඒවා ගහන්න.
    හොද මිකැනික් කෙනෙක්ට පෙන්වන්න ගිහිං. පුලුවං නං බූමිතෙල් ටිකක් දාලා හොදට සුද්ද කරවං යන්න ඔතන

    Power steering line eka leak karala.. gearbox eka dige bimata wetennath puluwan.. possible owa.. rathu kiyala mu ekenma gearbox eka banna yanawata wada hodala balana eka thama hodama...
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Power steering line eka leak karala.. gearbox eka dige bimata wetennath puluwan.. possible owa.. rathu kiyala mu ekenma gearbox eka banna yanawata wada hodala balana eka thama hodama...
    එහෙම වෙන්නත් පුලුවං. එහෙම නං... පවර් ස්ටියරිං ඔයිල් ටැංකියෙ කැපෑසිටි එක අඩු නිසා... සතියක් විතර දුවද්දි ඒකෙ ලෙවල් එකෙං වැඩේ මාට්ටු වෙයි. කල්පනාවෙං දුවන්නයි තියෙන්නෙ..
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    රතු පාට ඔයිල් ද යන්නෙ...
    ගියර් බොක්ස් එකේ ඔයිල් සීල් එකක් ගිහිං ඇති.
    ගියර් පෙට්ටිය බාන්නම ඕනෙ නෑ සමහර ඒවා ගහන්න.
    හොද මිකැනික් කෙනෙක්ට පෙන්වන්න ගිහිං. පුලුවං නං බූමිතෙල් ටිකක් දාලා හොදට සුද්ද කරවං යන්න ඔතන
    Ow
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Back side එතේ 4to එකක් දාලා අැති බලහන්
    යකෝ ඔහොම ලංංංංංංං කරලා නෙවෙයි...:frown::no:
    ඉස්සරයි පස්සයි වදින්න ලස්සන පොටෝ ටිකක් දාපංකො.. ලස්සන බැක්ග්‍රවුන්ඩ් එකත් එක්ක :cool:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    යකෝ ඔහොම ලංංංංංංං කරලා නෙවෙයි...:frown::no:
    ඉස්සරයි පස්සයි වදින්න ලස්සන පොටෝ ටිකක් දාපංකො.. ලස්සන බැක්ග්‍රවුන්ඩ් එකත් එක්ක :cool:

    ලස්සන background :lol:

    එහෙම එව්වා නම් නෑ
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    අර රත්තරං ඉල්ලපු ෆොටෝ ටික ගැහුවද? :)
    ෆොටෝ නැත්නම් නානා කිසි දෙයක් කියලා දෙන්නේ නෑ කිව්වා...:lol:
     
    Status
    Not open for further replies.