කුකුල්ලු..... බොලා අර IOC එකේ Extra Premium EURO 3 පෙට්‍රල් එක ගහලා තිබේද....?? ගහන්න එපා.... තනි බොරුවක්.... තෙල් කිරිල්ල නැති වෙනවා ඒ මගුලට.....![]()
ෆොටෝ ටික දාන්න තව මාසයක් වත් යයි වගේ...... මූ ඔය කිව්වට වාහනේ අරන් නැද්ද දන්නෙත් නෑ.....මගේ ඇස් ඇල් ටී ඩේටා ලිමිට් වෙලත් මෙච්චර වෙලා යන්නේ නෑ අප්ලෝඩ් වෙන්න....
![]()
IE eknda mnda upload krnne 
Matanam mona star wath nee ban gahala danawa 92...shed wala newettuwahama un pennanawa 95 pump aka peththaකුකුල්ලු..... බොලා අර IOC එකේ Extra Premium EURO 3 පෙට්‍රල් එක ගහලා තිබේද....?? ගහන්න එපා.... තනි බොරුවක්.... තෙල් කිරිල්ල නැති වෙනවා ඒ මගුලට.....![]()
mama ona nee kiyanawaMatanam mona star wath nee ban gahala danawa 92...shed wala newettuwahama un pennanawa 95 pump aka peththamama ona nee kiyanawa

91 above da?? 87above da???
Allion 1NZ-FE neh? 91 or above kylane thynne ithin awlk na
Ekata Lancer eke
![]()
91 above da?? 87above da???

අැයි බන් මම දැන් රත්තරං කිව්ව 4to ටික ගහන්න ඔිනි. මගේ ප්‍රශ්නෙයි මේ power window, යතුරැ කටවල් වල 4tos වලයි සම්බන්ධෙ මොකක්ද

උඹට ෆොටෝ එකක් ගහන්න කිව්වම ඔච්චර ගණන් උස්සනවනම් මේකේ උන් උඹේ ප්‍රශ්නවලට උත්තර දෙන්නෙ අහවල් එකකට ද![]()
4to නම් ගහන්නම්
හේතුවක් දැනගන්න තියනවනම් හොදයි
හිටහන් resize කරලා දාන්නම්

වෙන එව්න් ගෑනුන්ගේ හෙලුවැලි රූප බල බල ඉන්න වෙලාවේ අපි බල බල ඉන්නේ වාහන දිහා. ඒ පිසුසුව නැත්තං මේ ත්‍රෙඩ් මෙච්චර දුර ඇදෙයිද? දැන් මේකේ එව්න් කවදා ඉදලා කියනවද ඔය වාහනේ ෆොටෝස් දාන්න කියලා. ඒ හැමෝම උදව් කරපු එව්න්නේ. එච්චර කියලත් ෆොටෝස් ටිකක් ගහලා දාන්න බැරි නම් ආයි ඔය වාහනේ ගැන කතා කරලා ඵලක් නෑ. 
කුකුල්ලු..... බොලා අර IOC එකේ Extra Premium EURO 3 පෙට්‍රල් එක ගහලා තිබේද....?? ගහන්න එපා.... තනි බොරුවක්.... තෙල් කිරිල්ල නැති වෙනවා ඒ මගුලට.....![]()