ඊට වඩා ලක්ෂයක් දුවල තියෙන්නෙ බන් කාර් එක. ඒක පලු යන්න දුවනව. එහෙම ග්ලාස් කැපෙන්නෙ නෑ හරියට සර්විස් කරනවනම්.
සර්විස් කරන තැනින් ග්ලාස් එකට මොකුත් කරන්නෙ නෑනෙ

ඊට වඩා ලක්ෂයක් දුවල තියෙන්නෙ බන් කාර් එක. ඒක පලු යන්න දුවනව. එහෙම ග්ලාස් කැපෙන්නෙ නෑ හරියට සර්විස් කරනවනම්.

සර්විස් කරන තැනින් ග්ලාස් එකට මොකුත් කරන්නෙ නෑනෙ![]()
සර්විස් එකකට දාන්නෙ නෑනෙ.
ඔක්කොම ගෙදර තමා.
ස්ක්‍රිබ්ඩ් එකේ දැක්කෙ මං.. මං අපේ එකට එකක් ගත්තා. එතකොටයි දැක්කෙenglish pdf ekak da?
mage laga japanese eka tiyenawa book eka..
deepan balanna.. tiyenawa nam..![]()

දනිස්ස තත්වය තවමත් අයහපත්... බෙඩ් රෙස්ට් අවශ්‍යයි..උබේ තත්වේ මොකෝ දැන්??

එක්කෝ ඔය වෑන් එකේ ශටර්ස් කවදාවත් ඇරලා නෑ.එහෙම නැත්නම් වහලා නෑ.![]()




එතකොට අපි ගෙදරින් මුකෝ කරන්නේ ග්ලාස් එක හිරෙන්නේ නැතිවෙන්න
එතකොට අපි ගෙදරින් මුකෝ කරන්නේ ග්ලාස් එක හිරෙන්නේ නැතිවෙන්න
එක්කො බීඩින් සවුත්තු වෙන්න ඕනෙ නැත්නම් ඇතුලෙ ඩස්ට් එක බැඳිල කාලයක් තිස්සෙ උඩ පාත යන්න ඕනෙ. 
විශේෂ දෙයක් කරන්න නෑ. පට්ට යන්න දූවිලි බැඳෙන්න කලින් සුද්ද කරන්න. බීඩින් ඇතුලෙ ඩස්ට් එක හිටලනම් ඒව සුද්ද කරල දාන්න. එහෙම හීරෙන්නෙ නෑනෙ ග්ලාස්.එක්කො බීඩින් සවුත්තු වෙන්න ඕනෙ නැත්නම් ඇතුලෙ ඩස්ට් එක බැඳිල කාලයක් තිස්සෙ උඩ පාත යන්න ඕනෙ.
![]()
එළිය ඇතුල දෙකම bump
දනිස්ස තත්වය තවමත් අයහපත්... බෙඩ් රෙස්ට් අවශ්‍යයි..
වම් උරහිස තත්වය සුව අතට හැරෙමින් පවතී...
බඩේ පැත්තක් සුව වී ඇත![]()
අර උඩ මම කියලා තියෙන එක කරහන්.
වාහනේ ශටර්ස් නිතරම අරිනවහනවද බන්?
නැත්තන් Delivery Van එකක්...
Like this...
![]()
අනෙ යකෝ....

දනිස්ස තත්වය තවමත් අයහපත්... බෙඩ් රෙස්ට් අවශ්‍යයි..
වම් උරහිස තත්වය සුව අතට හැරෙමින් පවතී...
බඩේ පැත්තක් සුව වී ඇත![]()

වෙලාවට සර්විස් කරනෙකද? උන් ඉතිං ග්ලාස් එකට මොකුත් කරන්නෙ නෑනෙ
දුර ගමනක් ගියොත් ඉතිං තුන් හතර පාරක්?
පේන ලෙවල් එකට හීරිලා නෑ හැබැයි. 
Commonly available Models
Mitsubishi EVO,
Subaru Impreza,
Subaru Legacy,
Toyota Starlet GT,
Toyota Glanza V,
Honda Civic EG8,
Honda Civic EK3,
Honda Civic ES,
Honda Integra,
Rarely available Models
Honda Civic SiRs,CTRs and ITRs
Honda CR-X del Sol
Honda S2000
Nissan Skylines R32,R33 (GTST,GTS Versions)
Toyota Supra
Mazda RX7
Mitsubishi GTO,FTO
Nissan 300ZXs
Most of the above mentioned turbo vehicles develop over 200hp @ stock form and can be modified to develop over 350hp. (with smooth Driveability in public roads)
Starlets GT and Glanza V Can be modified to develop over 200hp with proper Turbo Upgrades. (with smooth Driveability in public roads)
All the mentioned Honda Vehicles can be modified to develop over 200hp without any Forced Induction System and Without changing the Chassis Structure. (with smooth Driveability in public roads)
Mazda RX7 can be a pain in the ass if you don't know how to maintain or use a Rotary Engine powered Vehicle properly.
Cosmetic Upgrades/ Modifications are available for all the mentioned cars.
There are some cars that have good engines and Performance characteristics. But due to the lack of spare part availability modifications are very limited.
Eg:
Toyota Carina GT (4AGE Black Top Engine)
Toyota Ceres/Marino (4AGE Silver Top/Black Top Engines)
Nissan Primera P11 (Nissan SR Engine)
Nissan Pulsar GTI-R / VZR N1 N15 (Nissan SR Engine)

වෙලාවට සර්විස් කරනෙකද? උන් ඉතිං ග්ලාස් එකට මොකුත් කරන්නෙ නෑනෙ
දුර ගමනක් ගියොත් ඉතිං තුන් හතර පාරක්?