වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මොඩිෆයි කරලා ගන්න හොද කාර් එකක් කියපන්කෝ...:growl:

    ෆයිබර් තට්ටු එල්ලන්න එකක්ද? පැලෙන්න පාගන්න එකක්ද? 2010 විතර අකෝඩ් එකක් ගනින් බන්. උබේ ස්ටේටස් වලටත් හොදයි ෆයිබර් මරාලයක් පදිනවට වඩා
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මොඩිෆයි කරලා ගන්න හොද කාර් එකක් කියපන්කෝ...:growl:

    :dull::dull::dull:

    Commonly available Models

    Mitsubishi EVO,
    Subaru Impreza,
    Subaru Legacy,
    Toyota Starlet GT,
    Toyota Glanza V,
    Honda Civic EG8,
    Honda Civic EK3,
    Honda Civic ES,
    Honda Integra,

    Rarely available Models

    Honda Civic SiRs,CTRs and ITRs
    Honda CR-X del Sol
    Honda S2000
    Nissan Skylines R32,R33 (GTST,GTS Versions)
    Toyota Supra
    Mazda RX7
    Mitsubishi GTO,FTO
    Nissan 300ZXs

    Most of the above mentioned turbo vehicles develop over 200hp @ stock form and can be modified to develop over 350hp. (with smooth Driveability in public roads)

    Starlets GT and Glanza V Can be modified to develop over 200hp with proper Turbo Upgrades. (with smooth Driveability in public roads)

    All the mentioned Honda Vehicles can be modified to develop over 200hp without any Forced Induction System and Without changing the Chassis Structure. (with smooth Driveability in public roads)

    Mazda RX7 can be a pain in the ass if you don't know how to maintain or use a Rotary Engine powered Vehicle properly.

    Cosmetic Upgrades/ Modifications are available for all the mentioned cars.

    :baffled::baffled::baffled:

    There are some cars that have good engines and Performance characteristics. But due to the lack of spare part availability modifications are very limited.

    Eg:
    Toyota Carina GT (4AGE Black Top Engine)
    Toyota Ceres/Marino (4AGE Silver Top/Black Top Engines)
    Nissan Primera P11 (Nissan SR Engine)
    Nissan Pulsar GTI-R / VZR N1 N15 (Nissan SR Engine)
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    උදව් කරපල්ලා...මෙතනින් ඔයිල් ලීක් වගේ..රතුපාට ඔයිල් යනවා...දන්න අය ඔක්කොම කියපල්ලා..මේක ලොකු රෙපෙයාර් එකක්ද???
    20170227_171007.jpg
    :no:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :dull::dull::dull:

    There are some cars that have good engines and Performance characteristics. But due to the lack of spare part availability modifications are very limited.

    Eg:
    Toyota Carina GT (4AGE Black Top Engine)
    Toyota Ceres/Marino (4AGE Silver Top/Black Top Engines)
    Nissan Primera P11 (Nissan SR Engine)
    Nissan Pulsar GTI-R / VZR N1 N15 (Nissan SR Engine)

    Toyota Carina GT (4AGE 20v Black Top Engine) :love::love::love::love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    උබ වගේ වයසක ඩැයල් තමා ඔය වගේ ප්‍රශ්න අහන්නෙ

    රිදෙයි

    :lol::lol: මොනවා කරනන්ද ඉතින්..... උඹ වගේ තරුණ ඩෑල් ෆෝරම් වල කෝටියක් ප්‍රශ්න අහලා...... අන්තිමේ ගිහින් අහු වෙන එකක් කුදලන් එනවනේ...... !!! :lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඔව් එතකොට ඌට පුළුවන් නෙහ් තරුණ ඩෑල් ගේමක් නැතුව ඉස්සර කරල යන්න :yes::sorry:

    :lol::lol: ලිදේද මන්දා....?? කෝ බං මූ තටමලා තටමලා ගත්ත වාහනේ ෆොටෝ එකක්වත් නෑ නේ..... !! :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අන්න එ්කනේ මචන් මූට තේරෙන්නෙ නැත්තෙ

    මූ වගේ හැමදාම fb15 එලවන්න අදහසක් නෑනෙ;)
    බඩා මාමි වයසයිනේ.වයසක උදවියට වයසක වාහන:P:P

    මානසිකව වැටිලා තුවාල උනොත් මම නෑ ඔිනි :P:P

    :lol::lol: ඔය ලෙදර් සීට් ආව අටමගල පැදලා ඉවර වෙලා FB15 එකක් පැදලා කතා කරපන් පුටේ..... !! :D

    N 16 කියන්නෙත් fb15 ටයිප් එකේම වාහනයක් තමයි. එහෙව් එකේ බඩා මාමගේ වාහනේ වයසක වෙලා Dragon Kolla ගේ වාහනේ තරුණ වෙන්නේ කොහොමද :confused: අව්රුද්ද වෙනස් උනාට N 16 එකේ තියන්නෙත් පරණ ඩිසයින් එකක් තමයි. :rofl:

    :lol::lol: උපදෙස් දීලා වැඩක් නෑ.... ඒ කනෙන් ඇහුවා.... අනිත් කනෙන් පිට කරා.... ගගට කපන ඉනි..... !! :baffled::dull:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    උදව් කරපල්ලා...මෙතනින් ඔයිල් ලීක් වගේ..රතුපාට ඔයිල් යනවා...දන්න අය ඔක්කොම කියපල්ලා..මේක ලොකු රෙපෙයාර් එකක්ද???
    20170227_171007.jpg
    :no:

    ගියර් බොක්ස් එක බාන්න උනොත් වැඩ කුලිය තමා ඕවට යන්නේ. පැකින් එක වගේ. කෝකටත් පෙන්නවප්න්.දරුනුවටම යනවා වගේ.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    උදව් කරපල්ලා...මෙතනින් ඔයිල් ලීක් වගේ..රතුපාට ඔයිල් යනවා...දන්න අය ඔක්කොම කියපල්ලා..මේක ලොකු රෙපෙයාර් එකක්ද???
    20170227_171007.jpg
    :no:

    Engine ekai yatai hodata hodapan issarawela ma.. itapasse balapan hariyatana kohenda yanne kiyala..

    Othana re fill karana pot eke nut eka tiyenawa neda?
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113

    ගියර් බොක්ස් එක බාන්න උනොත් වැඩ කුලිය තමා ඕවට යන්නේ. පැකින් එක වගේ. කෝකටත් පෙන්නවප්න්.දරුනුවටම යනවා වගේ.
    ඔතනින් යනවා රතු පාටට....ගියර් බොක්ස් එක බාන්න වේද කියන එකයි අවුල...ටිකක් දැනගෙන යන එක හොද නිසයි ඇහුවේ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඔතනින් යනවා රතු පාටට....ගියර් බොක්ස් එක බාන්න වේද කියන එකයි අවුල...ටිකක් දැනගෙන යන එක හොද නිසයි ඇහුවේ.

    :oo::oo: පැකින් එකක් ගිහින් ඇත්තේ.....
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    Engine ekai yatai hodata hodapan issarawela ma.. itapasse balapan hariyatana kohenda yanne kiyala..

    Othana re fill karana pot eke nut eka tiyenawa neda?
    ඔතනින් යනවා රතු පාටට.sure wede.....ගියර් බොක්ස් එක බාන්න වේද කියන එකයි අවුල...ටිකක් දැනගෙන යන එක හොද නිසයි ඇහුවේ.kohomath anidda wage thamai galawanna wenne..
     
    Status
    Not open for further replies.