වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හැන්ඩ්ල් එක ඇනිලා නෙ:sorry:

    වෙලාවට බඩේ ඇනිලා බේරුනේ.කුට්ටමේ ඇනුනනම්

    උඹ ඔය තෙල් බේත් කරන ගමන් බඩ ස්කෑන් කරලා බලපන් ඇතුලේ තැලුම් එහෙම තියෙනවද කියලා.ඕවා පස්සට කේස් වෙනවා.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හැන්ඩ්ල් එක ඇනිලා නෙ:sorry:

    හප්පට සිරි බන්.:shocked: ඉක්මනට හොඳවෙයි පරිස්සම් වෙලා හිටපන් මේ ටිකේ. :)ලංකාවෙ බයික් පදින්න බෑ බන් පාරෙ.:sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,458
    2
    53,962
    113
    නෑ බන්.එක්කෝ ඇරලම තියහන්.නැත්නම් වහලම

    හෝදනකොට බීඩින් වල තියෙන දූවිල්ල අයින් වෙනවනේ.අනික ශටර්ස් වල දූවිල්ල තියෙනකොට ඒවා හොදලා දාන්න.

    ඔය බීඩින් මාරුකරන්න බැරිද?

    ඔව් හෝදන එකනං සතියට සැරයක් / උපරිම සති දෙකකට සැරයක් කෙරෙනව
    වහලම තියන්න බැරි කොහෙහරි ගිහිං කාරෙක නවත්තගෙන ඉන්න වුනොත් ශටර් අරින්න වෙනවනෙ, එහෙම ඇරියොත් තමා, යන ගමන් නම් කොහොමත් වහලම තියෙන්නෙ

    බීඩින් ඉතිං මාරුකරන්න අවු 10 වත් යන්න වෙයි
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් හෝදන එකනං සතියට සැරයක් / උපරිම සති දෙකකට සැරයක් කෙරෙනව
    වහලම තියන්න බැරි කොහෙහරි ගිහිං කාරෙක නවත්තගෙන ඉන්න වුනොත් ශටර් අරින්න වෙනවනෙ, එහෙම ඇරියොත් තමා, යන ගමන් නම් කොහොමත් වහලම තියෙන්නෙ

    එහෙම සවුත්තුවෙන්නෙ නෑ මචන්.බයවෙන්න එපා.:)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,458
    2
    53,962
    113
    රත්තරං;21290078 said:
    120යේ කියල වෙනසක් නෑ බන්,.ඔය ගනන්ම තමා. ඔය රට යන එන වෙලාවක ප්ලග් ටික ෆිල්ටර් ටික ගෙනත් තියාගන්නවා. කැබින් ෆිල්ටරේ 1200යි වෙන්නේ සින්ගා වල. ප්ලග් හතර හාර පන්දාහක් වෙයි..

    සින්ගා වල වාහන මෙහෙට වඩා හෙණ ගණන් නේ :shocked: පාට්ස් ලාබද?
    ඔරිජිනල් මිට්සුබිෂි (Denso) Air Filter එක යුනයිටඩ් මෝටර්ස් එකේ 6157 :sorry::sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සින්ගා වල වාහන මෙහෙට වඩා හෙණ ගණන් නේ :shocked: පාට්ස් ලාබද?
    ඔරිජිනල් මිට්සුබිෂි (Denso) Air Filter එක යුනයිටඩ් මෝටර්ස් එකේ 6157 :sorry::sorry:

    අපේ එකේ 10ක් දුවනකොට එයාර් ල්ටරේ අම්බාකට ජරාව බැඳෙනවා. උපරිම 15ක් දුවයි(ඒත් අමාරුයි:sorry:). එතනින් එහානම් බෑ. :no:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    විශේෂ දෙයක් කරන්න නෑ. පට්ට යන්න දූවිලි බැඳෙන්න කලින් සුද්ද කරන්න. බීඩින් ඇතුලෙ ඩස්ට් එක හිටලනම් ඒව සුද්ද කරල දාන්න. එහෙම හීරෙන්නෙ නෑනෙ ග්ලාස්.:confused: එක්කො බීඩින් සවුත්තු වෙන්න ඕනෙ නැත්නම් ඇතුලෙ ඩස්ට් එක බැඳිල කාලයක් තිස්සෙ උඩ පාත යන්න ඕනෙ. :dull:

    මගේ එකට මොකක්ද බොලව් කරන්නෙ?
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    හෝදනකොට බීඩින් වල තියෙන දූවිල්ල අයින් වෙනවනේ.අනික ශටර්ස් වල දූවිල්ල තියෙනකොට ඒවා හොදලා දාන්න.

    ඔය බීඩින් මාරුකරන්න බැරිද?

    බීඩින් එකට වතුර දාලා හේදුවට අවුලක් නැද්ද?

    එ්ක අස්සෙ electronic parts නැද්ද?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගේ එකට මොකක්ද බොලව් කරන්නෙ?

    පේන ඉරි තියනවනම් පොලිෂ් කරන්න පුලුවන්. ලොකු කේස් එකක් නෙමේ. පොඩ්ඩක් හොයල බලපන් වින්ඩ්ස්ක්‍රීන් පොලිෂ් කරන තැනකින් කරගන්න පුලුවන්.ප්‍රථිඵල හීරුම්වල තත්වෙ අනුව තමා. ඕක ටින්ට් කරල නෑ නේද? :rolleyes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    සින්ගා වල වාහන මෙහෙට වඩා හෙණ ගණන් නේ :shocked: පාට්ස් ලාබද?
    ඔරිජිනල් මිට්සුබිෂි (Denso) Air Filter එක යුනයිටඩ් මෝටර්ස් එකේ 6157 :sorry::sorry:
    පාර්ට්ස් ලාබයි

    ගනන් අඩුම ඩුබායි. 120යේ කැබින් ෆිල්ටරේ 1600යි එයා ෆිල්ටරේ 2400ක් වගේ වෙයි
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    පේන ඉරි තියනවනම් පොලිෂ් කරන්න පුලුවන්. ලොකු කේස් එකක් නෙමේ. පොඩ්ඩක් හොයල බලපන් වින්ඩ්ස්ක්‍රීන් පොලිෂ් කරන තැනකින් කරගන්න පුලුවන්.ප්‍රථිඵල හීරුම්වල තත්වෙ අනුව තමා. ඕක ටින්ට් කරල නෑ නේද? :rolleyes:

    Tint කරලා නෑ

    මම අහන්නෙ ඔිකේ බීඩින් අස්සෙ දූවිලි එහෙම තියනවනම් එව්වා කොහොමද අයින් කරන්නෙ කියලා
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වෙලාවට බඩේ ඇනිලා බේරුනේ.කුට්ටමේ ඇනුනනම්

    උඹ ඔය තෙල් බේත් කරන ගමන් බඩ ස්කෑන් කරලා බලපන් ඇතුලේ තැලුම් එහෙම තියෙනවද කියලා.ඕවා පස්සට කේස් වෙනවා.
    අප්පේ හොස්පිටල් එකේදි බැලුවා බං.. බඩ, පපුව සේරම X ray කලා.. කැඩිලා බිදිලා නෑ.. තැල්ම තමා .. ඒවාටත් බේත් බොන්නත් දීලා තියෙනවා :D

    හප්පට සිරි බන්.:shocked: ඉක්මනට හොඳවෙයි පරිස්සම් වෙලා හිටපන් මේ ටිකේ. :)ලංකාවෙ බයික් පදින්න බෑ බන් පාරෙ.:sorry:
    :yes::sorry:
    එහෙමයි කියලා බයික් පදින් නැතුවත් බෑ නේ බං.. කොච්චර වැඩ පහසු වෙනවද අප් :sorry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උඹලා රයිනියි ගයාන් පෙරේරයි කියන නීල කඳුගැටේ සෝන්ග් එකේ වීඩියෝ එක බලලා තියෙනවද?

    එකේ තියෙන රෝස පාට කාර් එක මොකක්ද?
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රත්තරං;21295187 said:
    පාර්ට්ස් ලාබයි

    ගනන් අඩුම ඩුබායි. 120යේ කැබින් ෆිල්ටරේ 1600යි එයා ෆිල්ටරේ 2400ක් වගේ වෙයි

    එහෙම වෙන්න කොහොමද us නේද parts අඩුම
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,458
    2
    53,962
    113
    අපේ එකේ 10ක් දුවනකොට එයාර් ල්ටරේ අම්බාකට ජරාව බැඳෙනවා. උපරිම 15ක් දුවයි(ඒත් අමාරුයි:sorry:). එතනින් එහානම් බෑ. :no:

    මාත් 10 න් තමා මාරු කළේ. :yes:

    qMUR9mx.png
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වෑන් එක තියන එන්ජිමමයි කාර් එකේ තියෙන්නෙ. වෑන් එකේ filter එක වෙනස්. ඒක ලොකුයිත් එක්ක. ඒක 10ක් දිව්වට කිසි ගානක් නෑ. මේක පට් ගාලා ජරාව බැඳෙනව. ඇදිල්ලත් අඩුවෙනව.:dull:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    දනිස්ස තත්වය තවමත් අයහපත්... බෙඩ් රෙස්ට් අවශ්‍යයි..
    වම් උරහිස තත්වය සුව අතට හැරෙමින් පවතී...
    බඩේ පැත්තක් සුව වී ඇත :cool:

    :yes::yes::yes::yes::yes:
    ඇඳටම වෙලා ඉඳපන් හොඳටම හොඳ වෙනකල්...
     
    Status
    Not open for further replies.