ඊයේ පොඩිගමනක් ගියා...බයික් එකේ ගියේ එන ගමන් සේල් එකක දැක්කා බැබලෙන 240ක්..දන්න වාහනේ නිසාත් මගේ එක කන්ඩිශන් ගැන අවබොදයක් ගන්නත් එක්ක අයේ හරවන් ඇවිත් බලන්න ගියා....පොලිශ් කරලා සිංහලු කලු පාටට බැබලෙන්න...මම ඇහුවා කීයද 240 ය...යාලුවෙක් හොයනවා කියලා...මොඩෙල් එක 2005 ..REG.2007 39ඉ කිව්වා...ඇරලා බලන්න කිව්වා.කාර් එක දැක්ක ගමන් හිතුනා ලගට ගියහම හම ගහලා කියලා...සංසාරයයි ඇතුල කාලා වගේ...කෑලි අඩුයි ඩෑශ් බෝර්ඩ් එකේ...ඇලොයි වීල් ස්ප්‍රේ කරලා තීන්ත...රත්තරංගේ වචනෙන් ගලේ ගහලා වැලේ වනලා...අරූ දැන් කියවනවා මේකේ හොද මම මට නෙමෙයි යාලුවෙක්ට ස්ටාර්ට් කරන්න ඕන නෑ කියලා ආවා..මම පනිව්ඩේ කියන්නම් කියලා..ඒත් මම දන්න කඩේක තීනවා 2001ක් නො HU××××පට්ට කන්ඩිශන්...![]()
2001 awe Carina ne macan?

වෙන එව්න් ගෑනුන්ගේ හෙලුවැලි රූප බල බල ඉන්න වෙලාවේ අපි බල බල ඉන්නේ වාහන දිහා. ඒ පිසුසුව නැත්තං මේ ත්‍රෙඩ් මෙච්චර දුර ඇදෙයිද? දැන් මේකේ එව්න් කවදා ඉදලා කියනවද ඔය වාහනේ ෆොටෝස් දාන්න කියලා. ඒ හැමෝම උදව් කරපු එව්න්නේ. එච්චර කියලත් ෆොටෝස් ටිකක් ගහලා දාන්න බැරි නම් ආයි ඔය වාහනේ ගැන කතා කරලා ඵලක් නෑ. 



