මගෙත් ටින්ට් එක හීරිලා තීන්නේ ඉස්සරහ ඩ්‍රයිවින් සයිඩ්එහෙම සවුත්තුවෙන්නෙ නෑ මචන්.බයවෙන්න එපා.![]()
...ඕවා වලක්වන්න බෑ මචන්..
මගෙත් ටින්ට් එක හීරිලා තීන්නේ ඉස්සරහ ඩ්‍රයිවින් සයිඩ්එහෙම සවුත්තුවෙන්නෙ නෑ මචන්.බයවෙන්න එපා.![]()
අප්පේ හොස්පිටල් එකේදි බැලුවා බං.. බඩ, පපුව සේරම X ray කලා.. කැඩිලා බිදිලා නෑ.. තැල්ම තමා .. ඒවාටත් බේත් බොන්නත් දීලා තියෙනවා
එහෙමයි කියලා බයික් පදින් නැතුවත් බෑ නේ බං.. කොච්චර වැඩ පහසු වෙනවද අප්![]()

දනිස්ස තත්වය තවමත් අයහපත්... බෙඩ් රෙස්ට් අවශ්‍යයි..
වම් උරහිස තත්වය සුව අතට හැරෙමින් පවතී...
බඩේ පැත්තක් සුව වී ඇත![]()

වෙන ඉතින් වැඩකුත් නෑනේමගෙත් ටින්ට් එක හීරිලා තීන්නේ ඉස්සරහ ඩ්‍රයිවින් සයිඩ්
...ඕවා වලක්වන්න බෑ මචන්..
අපේ ටින්ට් කරල නෑ.Bike eken yana thenata car ake yanna bene..bike aka samahara godak weda walata pahasui.pol buruwone godak yanne akai...anthima amaru oya podi kollo melo sihiyak nane ..akane aula..අප්පේ හොස්පිටල් එකේදි බැලුවා බං.. බඩ, පපුව සේරම X ray කලා.. කැඩිලා බිදිලා නෑ.. තැල්ම තමා .. ඒවාටත් බේත් බොන්නත් දීලා තියෙනවා
එහෙමයි කියලා බයික් පදින් නැතුවත් බෑ නේ බං.. කොච්චර වැඩ පහසු වෙනවද අප්![]()
වෑන් එක තියන එන්ජිමමයි කාර් එකේ තියෙන්නෙ. වෑන් එකේ filter එක වෙනස්. ඒක ලොකුයිත් එක්ක. ඒක 10ක් දිව්වට කිසි ගානක් නෑ. මේක පට් ගාලා ජරාව බැඳෙනව. ඇදිල්ලත් අඩුවෙනව.![]()
අප්පේ හොස්පිටල් එකේදි බැලුවා බං.. බඩ, පපුව සේරම X ray කලා.. කැඩිලා බිදිලා නෑ.. තැල්ම තමා .. ඒවාටත් බේත් බොන්නත් දීලා තියෙනවා
එහෙමයි කියලා බයික් පදින් නැතුවත් බෑ නේ බං.. කොච්චර වැඩ පහසු වෙනවද අප්![]()

හිට් වෙන එක අඩුවෙන 3M ටින්ට් එකක් තියනව කියනද ගහපු එකෙක් නැද්ද.
Mama issaraha depeththa mirror gahala tinne machan 25%k wage...hewana thenakadi penne nee kohomawath athula..eliyen balana ekage moona penne hewanediටින්ට් එකනම් හීරෙනවා මොනව කලත්.අපේ ටින්ට් කරල නෑ.

වෙලාවට බඩේ ඇනිලා බේරුනේ.කුට්ටමේ ඇනුනනම්
උඹ ඔය තෙල් බේත් කරන ගමන් බඩ ස්කෑන් කරලා බලපන් ඇතුලේ තැලුම් එහෙම තියෙනවද කියලා.ඕවා පස්සට කේස් වෙනවා.
වෑන් එකට දාන්නෙත් ජෙනුයින් ෆිල්ටරේමද? ෆිල්ටරේ ඉක්මනට ජරාව බැඳෙනවා කියන්නෙ වඩා හොඳ ෆිල්ටරයක් වෙන්න ඇති කාරෙකේ තියෙන්නෙ
කීයක් වෙනවද කාරෙකේ ෆිල්ටරේ?
Hatchback නං එපා..
ලක්ශ 30ට වඩා වැඩි ඒවත් එපා..
දැන් මොනවද ඉතුරු ඔප්ශන්ස්..![]()
Heat aka adukaranna kiyala 3M ekak gahanawalu..oka practically unada kiyala gahapu ekekgenma ahanna ona....ටින්ට් කිව්වම මතක් වුනේ. වින්ඩ්ස්ක්‍රීන් එකට මොකක්හරි ගහගන්න වෙනවා. මහ දවල් යද්දි ඉස්සරහින් වැටෙන එලියට ඇඟේ බාගයක් රත්වෙනවා සිංහලු. ඒසී එකෙන් කූල් වුනාට හෙන ගහන්න වගේ අව්ව වැටෙද්දි එපා වෙනව.හිට් වෙන එක අඩුවෙන 3M ටින්ට් එකක් තියනව කියනද ගහපු එකෙක් නැද්ද.
![]()
ටින්ට් කිව්වම මතක් වුනේ. වින්ඩ්ස්ක්‍රීන් එකට මොකක්හරි ගහගන්න වෙනවා. මහ දවල් යද්දි ඉස්සරහින් වැටෙන එලියට ඇඟේ බාගයක් රත්වෙනවා සිංහලු. ඒසී එකෙන් කූල් වුනාට හෙන ගහන්න වගේ අව්ව වැටෙද්දි එපා වෙනව.හිට් වෙන එක අඩුවෙන 3M ටින්ට් එකක් තියනව කියනද ගහපු එකෙක් නැද්ද.
![]()
රත්තරං;21295247 said:කුට්ටමේ තමා ඇනුනේ සහෝ... ලග ගෙදරක අවාරේ රබුටන් හැදිලා තියෙනවා දැකලා ඒ මිනිස්සු ඉස්පිරිතාලෙට ගෙනාවේ.එකයි හයි කරල තියෙන්නේ..
ඕවා මඩ ගහන්න පාවිච්චි වෙන නිසා කාටවත් කියන්න එපා



රත්තරං;21295222 said:ඔය බෙඩ් රෙස්ට් කරලා වම් උරහිස හොද වෙද්දි දකුනු උරහිසේ වේදනාවක් කැක්කුමක් එන්න පුලුවන්.. ඒක සාමාන්‍යයි ඔය වයසටවෙන ඉතින් වැඩකුත් නෑනේ

එහෙමත් සීන් එකක්ද???රත්තරං;21295230 said:ඉක්මන් සුව මචන්
මචන් අර දකුනු වෘශන කෝශය කානුවේලු නේ බන් තිබ්බේ.. ඩොකා මොකෝ කිව්වේ..? එකකින් පුලුවන් වෙයි කිව්වද?![]()

Heat aka adukaranna kiyala 3M ekak gahanawalu..oka practically unada kiyala gahapu ekekgenma ahanna ona....
රත්තරං;21295264 said:මචන් යූවී පෲෆ් ක්ලියර් 3M ටින්ට් එකක් තියෙනවා. ඒක ගහපන්.. හැබැයි ඊට පස්සේ පරිස්සම් කරපන්. ඇතුලෙන් ඒක හීරුනොත් රෑට අල්ලාහ් සිහි වෙනවා

ගහපු කෙනෙක් කරපු තැනක් දන්නවනම් කියන්නෝ.. අව්වක නවත්තල ගියොත් ඇතුලට නගින්න බෑ.තම්බි මාමේ මං මාස දෙකහමාරක් ඇඳේ හිටියා තනියම පැත්තට හැරෙන්න බැරුව උඩ අතට. පිටේ හම ඝනකම වුනා පට්ට විදියට. තුවාල නොවී බොහොම අමාරුවෙන් බේරගත්තෙ. මාස 10ක් විතර ගිහින් තමා අත්වාරුවකින් ඇවිදගන්න පුලුවන් වුනේ.![]()