වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    එහෙම සවුත්තුවෙන්නෙ නෑ මචන්.බයවෙන්න එපා.:)
    මගෙත් ටින්ට් එක හීරිලා තීන්නේ ඉස්සරහ ඩ්‍රයිවින් සයිඩ්
    ...ඕවා වලක්වන්න බෑ මචන්..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අප්පේ හොස්පිටල් එකේදි බැලුවා බං.. බඩ, පපුව සේරම X ray කලා.. කැඩිලා බිදිලා නෑ.. තැල්ම තමා .. ඒවාටත් බේත් බොන්නත් දීලා තියෙනවා :D

    :yes::sorry:
    එහෙමයි කියලා බයික් පදින් නැතුවත් බෑ නේ බං.. කොච්චර වැඩ පහසු වෙනවද අප් :sorry:

    මං අතෑරල දැම්ම බන්. ඉස්සර කොහොමද දවසට කිලෝමීටර් 80ට වඩා යනව දෙපැත්තට. දැන් ඇත්තටම බයයි බන් එහෙම දුර යන්න හැමදාම. :dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    දනිස්ස තත්වය තවමත් අයහපත්... බෙඩ් රෙස්ට් අවශ්‍යයි..
    වම් උරහිස තත්වය සුව අතට හැරෙමින් පවතී...
    බඩේ පැත්තක් සුව වී ඇත :cool:

    ඔය බෙඩ් රෙස්ට් කරලා වම් උරහිස හොද වෙද්දි දකුනු උරහිසේ වේදනාවක් කැක්කුමක් එන්න පුලුවන්.. ඒක සාමාන්‍යයි ඔය වයසට:yes::yes: වෙන ඉතින් වැඩකුත් නෑනේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගෙත් ටින්ට් එක හීරිලා තීන්නේ ඉස්සරහ ඩ්‍රයිවින් සයිඩ්
    ...ඕවා වලක්වන්න බෑ මචන්..

    ටින්ට් එකනම් හීරෙනවා මොනව කලත්.:yes: අපේ ටින්ට් කරල නෑ.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    අප්පේ හොස්පිටල් එකේදි බැලුවා බං.. බඩ, පපුව සේරම X ray කලා.. කැඩිලා බිදිලා නෑ.. තැල්ම තමා .. ඒවාටත් බේත් බොන්නත් දීලා තියෙනවා :D

    :yes::sorry:
    එහෙමයි කියලා බයික් පදින් නැතුවත් බෑ නේ බං.. කොච්චර වැඩ පහසු වෙනවද අප් :sorry:
    Bike eken yana thenata car ake yanna bene..bike aka samahara godak weda walata pahasui.pol buruwone godak yanne akai...anthima amaru oya podi kollo melo sihiyak nane ..akane aula..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,452
    2
    53,952
    113
    වෑන් එක තියන එන්ජිමමයි කාර් එකේ තියෙන්නෙ. වෑන් එකේ filter එක වෙනස්. ඒක ලොකුයිත් එක්ක. ඒක 10ක් දිව්වට කිසි ගානක් නෑ. මේක පට් ගාලා ජරාව බැඳෙනව. ඇදිල්ලත් අඩුවෙනව.:dull:

    වෑන් එකට දාන්නෙත් ජෙනුයින් ෆිල්ටරේමද? ෆිල්ටරේ ඉක්මනට ජරාව බැඳෙනවා කියන්නෙ වඩා හොඳ ෆිල්ටරයක් වෙන්න ඇති කාරෙකේ තියෙන්නෙ

    කීයක් වෙනවද කාරෙකේ ෆිල්ටරේ?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අප්පේ හොස්පිටල් එකේදි බැලුවා බං.. බඩ, පපුව සේරම X ray කලා.. කැඩිලා බිදිලා නෑ.. තැල්ම තමා .. ඒවාටත් බේත් බොන්නත් දීලා තියෙනවා :D

    :yes::sorry:
    එහෙමයි කියලා බයික් පදින් නැතුවත් බෑ නේ බං.. කොච්චර වැඩ පහසු වෙනවද අප් :sorry:

    ඉක්මන් සුව මචන්:cool:

    මචන් අර දකුනු වෘශන කෝශය කානුවේලු නේ බන් තිබ්බේ.. ඩොකා මොකෝ කිව්වේ..? එකකින් පුලුවන් වෙයි කිව්වද?
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ටින්ට් කිව්වම මතක් වුනේ. වින්ඩ්ස්ක්‍රීන් එකට මොකක්හරි ගහගන්න වෙනවා. මහ දවල් යද්දි ඉස්සරහින් වැටෙන එලියට ඇඟේ බාගයක් රත්වෙනවා සිංහලු. ඒසී එකෙන් කූල් වුනාට හෙන ගහන්න වගේ අව්ව වැටෙද්දි එපා වෙනව.:sorry: හිට් වෙන එක අඩුවෙන 3M ටින්ට් එකක් තියනව කියනද ගහපු එකෙක් නැද්ද.:rolleyes:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    ටින්ට් එකනම් හීරෙනවා මොනව කලත්.:yes: අපේ ටින්ට් කරල නෑ.
    Mama issaraha depeththa mirror gahala tinne machan 25%k wage...hewana thenakadi penne nee kohomawath athula..eliyen balana ekage moona penne hewanedi:P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    වෙලාවට බඩේ ඇනිලා බේරුනේ.කුට්ටමේ ඇනුනනම්

    උඹ ඔය තෙල් බේත් කරන ගමන් බඩ ස්කෑන් කරලා බලපන් ඇතුලේ තැලුම් එහෙම තියෙනවද කියලා.ඕවා පස්සට කේස් වෙනවා.

    කුට්ටමේ තමා ඇනුනේ සහෝ... ලග ගෙදරක අවාරේ රබුටන් හැදිලා තියෙනවා දැකලා ඒ මිනිස්සු ඉස්පිරිතාලෙට ගෙනාවේ.එකයි හයි කරල තියෙන්නේ..

    ඕවා මඩ ගහන්න පාවිච්චි වෙන නිසා කාටවත් කියන්න එපා
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වෑන් එකට දාන්නෙත් ජෙනුයින් ෆිල්ටරේමද? ෆිල්ටරේ ඉක්මනට ජරාව බැඳෙනවා කියන්නෙ වඩා හොඳ ෆිල්ටරයක් වෙන්න ඇති කාරෙකේ තියෙන්නෙ

    කීයක් වෙනවද කාරෙකේ ෆිල්ටරේ?

    3600ගානක් වගේ මතක VIC එක. ඒකත් VIC දාන්නෙ ඒක ගනන් හැබැයි අරකට වඩා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Hatchback නං එපා..
    ලක්ශ 30ට වඩා වැඩි ඒවත් එපා..
    දැන් මොනවද ඉතුරු ඔප්ශන්ස්..:(

    නැත්නම් MINI MOKE එකක් හොඳ නැද්ද?

    images
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    ටින්ට් කිව්වම මතක් වුනේ. වින්ඩ්ස්ක්‍රීන් එකට මොකක්හරි ගහගන්න වෙනවා. මහ දවල් යද්දි ඉස්සරහින් වැටෙන එලියට ඇඟේ බාගයක් රත්වෙනවා සිංහලු. ඒසී එකෙන් කූල් වුනාට හෙන ගහන්න වගේ අව්ව වැටෙද්දි එපා වෙනව.:sorry: හිට් වෙන එක අඩුවෙන 3M ටින්ට් එකක් තියනව කියනද ගහපු එකෙක් නැද්ද.:rolleyes:
    Heat aka adukaranna kiyala 3M ekak gahanawalu..oka practically unada kiyala gahapu ekekgenma ahanna ona....
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ටින්ට් කිව්වම මතක් වුනේ. වින්ඩ්ස්ක්‍රීන් එකට මොකක්හරි ගහගන්න වෙනවා. මහ දවල් යද්දි ඉස්සරහින් වැටෙන එලියට ඇඟේ බාගයක් රත්වෙනවා සිංහලු. ඒසී එකෙන් කූල් වුනාට හෙන ගහන්න වගේ අව්ව වැටෙද්දි එපා වෙනව.:sorry: හිට් වෙන එක අඩුවෙන 3M ටින්ට් එකක් තියනව කියනද ගහපු එකෙක් නැද්ද.:rolleyes:

    මචන් යූවී පෲෆ් ක්ලියර් 3M ටින්ට් එකක් තියෙනවා. ඒක ගහපන්.. හැබැයි ඊට පස්සේ පරිස්සම් කරපන්. ඇතුලෙන් ඒක හීරුනොත් රෑට අල්ලාහ් සිහි වෙනවා
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;21295247 said:
    කුට්ටමේ තමා ඇනුනේ සහෝ... ලග ගෙදරක අවාරේ රබුටන් හැදිලා තියෙනවා දැකලා ඒ මිනිස්සු ඉස්පිරිතාලෙට ගෙනාවේ.එකයි හයි කරල තියෙන්නේ..

    ඕවා මඩ ගහන්න පාවිච්චි වෙන නිසා කාටවත් කියන්න එපා

    :lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;21295222 said:
    ඔය බෙඩ් රෙස්ට් කරලා වම් උරහිස හොද වෙද්දි දකුනු උරහිසේ වේදනාවක් කැක්කුමක් එන්න පුලුවන්.. ඒක සාමාන්‍යයි ඔය වයසට:yes::yes: වෙන ඉතින් වැඩකුත් නෑනේ

    තම්බි මාමේ මං මාස දෙකහමාරක් ඇඳේ හිටියා තනියම පැත්තට හැරෙන්න බැරුව උඩ අතට. පිටේ හම ඝනකම වුනා පට්ට විදියට. තුවාල නොවී බොහොම අමාරුවෙන් බේරගත්තෙ. මාස 10ක් විතර ගිහින් තමා අත්වාරුවකින් ඇවිදගන්න පුලුවන් වුනේ.:dull:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    රත්තරං;21295230 said:
    ඉක්මන් සුව මචන්

    මචන් අර දකුනු වෘශන කෝශය කානුවේලු නේ බන් තිබ්බේ.. ඩොකා මොකෝ කිව්වේ..? එකකින් පුලුවන් වෙයි කිව්වද? :eek:
    එහෙමත් සීන් එකක්ද???:shocked:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Heat aka adukaranna kiyala 3M ekak gahanawalu..oka practically unada kiyala gahapu ekekgenma ahanna ona....

    රත්තරං;21295264 said:
    මචන් යූවී පෲෆ් ක්ලියර් 3M ටින්ට් එකක් තියෙනවා. ඒක ගහපන්.. හැබැයි ඊට පස්සේ පරිස්සම් කරපන්. ඇතුලෙන් ඒක හීරුනොත් රෑට අල්ලාහ් සිහි වෙනවා

    ඔන්න ඕක තමා...:yes::yes: ගහපු කෙනෙක් කරපු තැනක් දන්නවනම් කියන්නෝ.. අව්වක නවත්තල ගියොත් ඇතුලට නගින්න බෑ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    තම්බි මාමේ මං මාස දෙකහමාරක් ඇඳේ හිටියා තනියම පැත්තට හැරෙන්න බැරුව උඩ අතට. පිටේ හම ඝනකම වුනා පට්ට විදියට. තුවාල නොවී බොහොම අමාරුවෙන් බේරගත්තෙ. මාස 10ක් විතර ගිහින් තමා අත්වාරුවකින් ඇවිදගන්න පුලුවන් වුනේ.:dull:

    ඒ මොනවා වෙලාද බන්?
     
    Status
    Not open for further replies.