නීල කඳුගැටේ සොන්ග් එකේ තියෙන රෝසපාට කාර් එක මොකක්ද
Toyota MR2 First gen
දැන් බැලුවෙ වීඩියෝ එක

නීල කඳුගැටේ සොන්ග් එකේ තියෙන රෝසපාට කාර් එක මොකක්ද

පිස්සු උට්ටක් බං මතක් කරන්නවත් එපා..
එක පාරක් ඔය එලකිරියේ පිරිසක් ඉස්සරහම පට්ට නොන්ඩියක් කෑව ඔය ලබ්බ හින්ද..![]()
Toyota MR2 First gen
දැන් බැලුවෙ වීඩියෝ එක![]()
සුද්දන්ට හොදයි බං ආතල් එකට අපිට හරියන්නේ නෑ..
යකෝ හදිසියකට උසාවි හරි යන්න පුළුවන් වෙන්න එපයි.. ඕකේ නැගල උසාවි ගියොත් එහෙම මාව නිකං ජෝකර් කෙනෙක් ගානට වැටෙයි යකෝ..
මතක් වෙද්දිත් ඇග සීතල වෙනවා...![]()
50?
ඕකෙ තත්වෙ කොහොමද අව්වෙ යනකොට?
ඒ ලැමිනේට් එක ම්චන් මං හිතන්නෙ සේෆ්ටි එකට එක එන. ඩැමේජ් එකකදි කෑලි නොගිහින් හිටින්න තියන ලැමිනේට් එක.

දනිස්ස තත්වය තවමත් අයහපත්... බෙඩ් රෙස්ට් අවශ්‍යයි..
වම් උරහිස තත්වය සුව අතට හැරෙමින් පවතී...
බඩේ පැත්තක් සුව වී ඇත![]()


උඹද බන් අර වැස්ස දවසක බිශොප් එක ඉස්සරහාද කොහේද වතුරේ කාර් එක නවත්තගෙන නාපු එකා?
අද මියුසික් හට් රේඩියෝ එක නැද්ද? අඟහරුවාදට නේද තියෙන්නේ?
එල එල. තනූජක මෙන්න මේකවත් හරියනවද බලහන්.
මං ගාව තිබ්බේ කහපාට එකක්..
එක පාරක් එලකිරි ඉස්සර මෙගා පාටි ත්‍රෙඩ් එකේ සෙට් එක ගෙට් එකක් තිබ්බා.. මමයි පෙන්ටයි මගේ කාර් එකෙ ගියේ.. සෙට් එකට පෙනි පෙනි හුකස් ගාල දෙල්කද හන්දියේ කාර් එක හිටියා.. ගූ චාටරයක් කෑවේ එදා.. තූ ඒ ලබ්බනං..


ඒකනං මරු බං ඕවා ඉතිං ගන්න නෑනේ..
ආ. එහෙමද?
වාහනේ ප්‍රෆෝමන්ස් හොඳයිද ?1300 නේ එන්ජිම





















Rotary is a complete different story...
Normally, රේසින් වලදී Piston Engine වාහන එක්ක Rotary එකක් දුවනවා නම් FIA Regulations අනුව ඒක වැටෙන්නේ Rotary එකේ කැපසිටි එක වගේ දෙගුණයක් කැපසිටි තියෙන Piston Engine එක්ක...
RX7 එකේ ලෙඩ අඩුයිද RX8 එකට සාපේක්ශව?
එකක් තිබ්බලු බන්.
උඹ දන්නවද නීල කඳුගැටේ සොන්ග් එකේ තියෙන රෝසපාට කාර් එක මොකක්ද කියලා?
උඹට මට වැඩිය වාහන සීන් එක තේරෙනවනේ..
දැන් ඔය සෙට් එකෙන් උඹ වඩාත්ම රෙකමන්ඩ් කරන එක කියපං එකෙන්ම ගේනවා ඒ මොඩ්ල් එක..![]()
1987 Toyota MR2