වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පිස්සු උට්ටක් බං මතක් කරන්නවත් එපා..
    එක පාරක් ඔය එලකිරියේ පිරිසක් ඉස්සරහම පට්ට නොන්ඩියක් කෑව ඔය ලබ්බ හින්ද..:growl:

    උඹද බන් අර වැස්ස දවසක බිශොප් එක ඉස්සරහාද කොහේද වතුරේ කාර් එක නවත්තගෙන නාපු එකා?
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සුද්දන්ට හොදයි බං ආතල් එකට අපිට හරියන්නේ නෑ..
    යකෝ හදිසියකට උසාවි හරි යන්න පුළුවන් වෙන්න එපයි.. ඕකේ නැගල උසාවි ගියොත් එහෙම මාව නිකං ජෝකර් කෙනෙක් ගානට වැටෙයි යකෝ..
    මතක් වෙද්දිත් ඇග සීතල වෙනවා...:baffled:

    පට්ටනේ බන්.මට මැවිලා පේනවා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,451
    2
    53,949
    113
    50?:baffled:
    ඕකෙ තත්වෙ කොහොමද අව්වෙ යනකොට?

    ඒ ලැමිනේට් එක ම්චන් මං හිතන්නෙ සේෆ්ටි එකට එක එන. ඩැමේජ් එකකදි කෑලි නොගිහින් හිටින්න තියන ලැමිනේට් එක.

    කලින් තිබ්බ බෙල්ටා එකත් එක්ක බලද්දී මේක ගන්නකොටම අව්ව එච්චර දැනුණේ නෑ බන් අනික ග්ලාස් වල ගහල තියෙනව 70% visibility කියල

    අව්ව නම් අවුලක් නෑ යනකොට ඒත් අව්වේ පැයක් දෙකක් තිබ්බොත් ඇතුළට නගිද්දී රත් වෙලා කියල දැනෙනවා හැබැයි සීට් ඩෑෂ් බෝඩ් ගොඩක් රස්නේ නෑ, කොහොමත් AC එක දාල තත්පර 10 විතර නෝමල් වෙනව :yes:
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    දනිස්ස තත්වය තවමත් අයහපත්... බෙඩ් රෙස්ට් අවශ්‍යයි..
    වම් උරහිස තත්වය සුව අතට හැරෙමින් පවතී...
    බඩේ පැත්තක් සුව වී ඇත :cool:

    ඈ බං.. සුවදුක් ඇහුවම Reply එකක්වත් දාන්න බැරිද බොට :growl::growl:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,451
    2
    53,949
    113
    අද මියුසික් හට් රේඩියෝ එක නැද්ද? අඟහරුවාදට නේද තියෙන්නේ?
     

    thanujaka

    Well-known member
  • උඹද බන් අර වැස්ස දවසක බිශොප් එක ඉස්සරහාද කොහේද වතුරේ කාර් එක නවත්තගෙන නාපු එකා?

    මං ගාව තිබ්බේ කහපාට එකක්..
    එක පාරක් එලකිරි ඉස්සර මෙගා පාටි ත්‍රෙඩ් එකේ සෙට් එක ගෙට් එකක් තිබ්බා.. මමයි පෙන්ටයි මගේ කාර් එකෙ ගියේ.. සෙට් එකට පෙනි පෙනි හුකස් ගාල දෙල්කද හන්දියේ කාර් එක හිටියා.. ගූ චාටරයක් කෑවේ එදා.. තූ ඒ ලබ්බනං..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මං ගාව තිබ්බේ කහපාට එකක්..
    එක පාරක් එලකිරි ඉස්සර මෙගා පාටි ත්‍රෙඩ් එකේ සෙට් එක ගෙට් එකක් තිබ්බා.. මමයි පෙන්ටයි මගේ කාර් එකෙ ගියේ.. සෙට් එකට පෙනි පෙනි හුකස් ගාල දෙල්කද හන්දියේ කාර් එක හිටියා.. ගූ චාටරයක් කෑවේ එදා.. තූ ඒ ලබ්බනං..

    :(:(
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒකනං මරු බං ඕවා ඉතිං ගන්න නෑනේ..

    මහේශ් පුතීට කියලා බලමු.වාහන 10ක් වත් ලංකාවේ තියෙනවද දන්නෑ.

    ඕකක් අපේ ගෙවල් ගාව තිබුනා.ඒ හු%$^ මහ රෑ ඇක්ස්ලේටරේ අඩියටම පාගගෙන ගෙදර එන්නේ.සයිලසරේ බීට් කරලා.නිදන් ඉන්න උන් උඩගිහින් ඇහරෙන්නේ.
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ආ. එහෙමද?

    වාහනේ ප්‍රෆෝමන්ස් හොඳයිද ?1300 නේ එන්ජිම

    Rotary is a complete different story...

    Normally, රේසින් වලදී Piston Engine වාහන එක්ක Rotary එකක් දුවනවා නම් FIA Regulations අනුව ඒක වැටෙන්නේ Rotary එකේ කැපසිටි එක වගේ දෙගුණයක් කැපසිටි තියෙන Piston Engine එක්ක...

    උදා:
    Mazda RX 7 = 1300 cc Rotary = 2600cc Reciprocating

    also,

    Recently FIA Banned the use of Rotary Engines for most of racing events regulated by FIA.
    FIA එක එක එක නීති දාල Rotary එක Reciprocating (Piston) එකේ ලෙවල් එකට බස්සන්න ට්‍රයි කරාට හරි ගියේ නෑ... හැමවෙලාම Rotary එක ඉස්සරහින් තිබ්බේ... අනිත් උන්ගේ අදෝනාව අහන්න බැරිම තැන FIA එක රොටරි ban කරලා දැම්ම...


    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(





    Listen to that 4 Rotor MUSIC :love::love::love::love::love:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Rotary is a complete different story...

    Normally, රේසින් වලදී Piston Engine වාහන එක්ක Rotary එකක් දුවනවා නම් FIA Regulations අනුව ඒක වැටෙන්නේ Rotary එකේ කැපසිටි එක වගේ දෙගුණයක් කැපසිටි තියෙන Piston Engine එක්ක...



    RX7 එකේ ලෙඩ අඩුයිද RX8 එකට සාපේක්ශව?
     
    Status
    Not open for further replies.