වගා කරන්න

Chivo

Member
Feb 26, 2017
114
3
0
depanama
පර් 25 විතර ඉඩමක් තියෙයි මේකෙ හොඳ ලාභයක් ගන්න වගා කරන්න පුලුවන් ලේසි දෙයක් කියහල්ලකො
 

pbdissa

Well-known member
  • Feb 18, 2007
    1,186
    45
    48
    Hospittle
    GINGER-PEST-INGURU.jpg
    inguru
     
    Last edited:

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    mulin Pol pela 4K Danna.. passe Ewa medden gammiris danna.. Oya inne awwa Wedi side ekaka nam water supply Eka Gena tkk selakillen balanna.. athara medden induru or kaha danna...
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    ඉඩම තියෙන ප්‍රදේශය, ඉඩමේ ස්වභාවය දන්නේ නැතුව කොහොමද බන් භෝග නිර්දේශ කරන්නේ ? අන්ජනමකින් උබේ ඉඩම තියන තැන බලපු එකෙක්ට නම් ඔන්න කියන්න පුළුවන්. :lol::lol:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉඩම තියෙන ප්‍රදේශය, ඉඩමේ ස්වභාවය දන්නේ නැතුව කොහොමද බන් භෝග නිර්දේශ කරන්නේ ? අන්ජනමකින් උබේ ඉඩම තියන තැන බලපු එකෙක්ට නම් ඔන්න කියන්න පුළුවන්. :lol::lol:

    :yes::yes: