Wali දාගන්න එපා machla. තව ටික කාලයයි අපිට ජීවත් වෙන්න තියෙන්නේ ...
රත්තරං;21292591 said:කියාගන්න දෙයක් නැතුව අසරනම උනා නේ බන්?
දෙයක් කියනකොට වගකීමෙන් කියපන්... ලොන්ත හිපාටුවෙක් වගේ මඩ ගගහා යන්නේ නැතුව
විලි ලැජ්ජයි. උබ වගේ උන්ට ඔයිට වඩා කියන්න තේරෙන්නේ නෑ
හරි සන්තෝසයි,පේලි දෙකයි ලිව්වේ,මුඩුක්කු බාසාව අත හැරලා..වැරැද්ද තේරිලා වානර යුගයෙන් ගල් යුගයට අවා


එත් මදි,තව ටිකක් උත්සහ කරොත් ගල් යුගෙන් මිනිසත් යුගෙට එන්න පුළුවන්










