Paypal card withdrawal

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    8a81b7f057bc472fa6b0886fb9850a38.png


    මචංල මම කාඩ් එකට සල්ලි ටිකක් දාගන්න හදද්දි මෙහෙම මැසේජ් එකක් ආව. මම කවදාවත් දාල නෑ කාඩ් එකට සල්ලි පේපැල් එකෙන්. මචං මේකේ කියනව දවස් 5 - 7 ක් යන්න පුලුවන්ලු :dull: මෙච්චර දවස් යනවද මචං? මම හිතුවේ දාල පැය කීපයක් ඇතුලත එනව කියල. :growl::dull:
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    ඔය මැසේජ් එක නිකන් එනවා හැමදාම. සල්ලි එනවා බන් විනාඩි දෙක තුනෙන්
     

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මාර කේස් එක බන් පේපැල් කෙල වෙලාද කොහෙද. මෙහෙම erro එකක් එනව. දැන් ටිකකට කලින් කාඩ් එක වෙරිෆයි කරේ. :dull: මොන මගුලක්ද බන් මේ පේපැල්.

    e626acc328cc4123885837cb6eee2699.png
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    This what what SOLVED the issue just in couple minutes: I have called customer support, representative just said he has to make "some changes" to my account and asked to retry withdrawing money while we're on the phone, and whola - IT WORKED.

    I understand it might be frustrating calling and talking to representative, especially for those who doesn't use verbal english a lot, but representative most likely will be some Indian guy who doesn't speek english a lot better than yourself, so I can nearly guarantee you will not have any problems understanding each other

    https://www.paypal-community.com/t5/About-Payments-Archive/Internal-Server-Error-Can-not-transfer-money-from-Paypal-to-my/td-p/841645/page/8
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    මාර කේස් එක බන් පේපැල් කෙල වෙලාද කොහෙද. මෙහෙම erro එකක් එනව. දැන් ටිකකට කලින් කාඩ් එක වෙරිෆයි කරේ. :dull: මොන මගුලක්ද බන් මේ පේපැල්.

    passe balapan
     

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    passe balapan

    පස්සෙ කීවෙ මචං දවස් කීයකින් විතරද මචං? මේක මුන්ගෙ සෙකුරිටි ෆීච එකක්ද දන්නෑ. මොකද මම කාඩ් එක ඊයෙ දාල අද වෙරිෆයි කරල පැයක් යන්න කලින්නේ විත්ඩ්‍රෝ කරන්න හැදුවේ ඒකද දන්නෑ සීන් එක. :dull:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,853
    1
    9,600
    113
    Gampaha
    Internal server error eka enawa limit unamath..
    right side top corner eke balapan notifications thiyenawada kiyala? bell icon eke..
    rightside eke slide ekak awith thiyenawa nam kelawila..
     

    tarzanbappa

    Member
    Nov 21, 2007
    244
    35
    0
    mama 20$ withdraw kala.. but mage HNB card ekaa credit une 15$..
    5$ kapila.. eunata paypal eken kiyanne card withdraw karanna charges na kiyala

    :o