Tubeless ටයර්...!!

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Tubeless ටයර් වල ස්වභාවය පැහැදිලි කරනවද?
    edge එකෙන් කෙහොමද හුලං යන්නේ නැති වෙන්න තියෙන විශේෂත්වය මොකක්ද?

    rim valve එක set වෙන්නේ කොහොමද?

    මෝටර් සයිකල් වලTubeless ටයර් පැච් දාන්නේ කොහොමද?

    ගෙදරදි දාන්න පුලුවන්ද?
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    puncture daanna puluwan machan puncture kit thiyenawa anna eekakin :) wadi welawak yanne hole eka hodata hadala eekata plug karanna thiyenne rubber kaalla. eeta passe hulan pirewwanam hari. gedaradima daaganna puluwan :)
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    puncture daanna puluwan machan puncture kit thiyenawa anna eekakin :) wadi welawak yanne hole eka hodata hadala eekata plug karanna thiyenne rubber kaalla. eeta passe hulan pirewwanam hari. gedaradima daaganna puluwan :)

    මං ඔය විදිය you tube එකේ බැලුවා බං. උන් නිකම්ම වැඩියෙන් තියෙන රබර් කෑල්ල කපල දානවනේ, එහෙම හොදද?
    වේගයෙන් යනකොට ගැල වෙන්නේ නැද්ද?

    කඩවල් වලින් දානවනම් උන් දාන්නේ කොහොමද බං?
    හොද රබර් කැලි වර්ග මොනවද? price කොහොමද?
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මං ඔය විදිය you tube එකේ බැලුවා බං. උන් නිකම්ම වැඩියෙන් තියෙන රබර් කෑල්ල කපල දානවනේ, එහෙම හොදද?
    වේගයෙන් යනකොට ගැල වෙන්නේ නැද්ද?

    කඩවල් වලින් දානවනම් උන් දාන්නේ කොහොමද බං?
    හොද රබර් කැලි වර්ග මොනවද? price කොහොමද?

    ehema galawenne nah mchn math issara bayen inne dala :D

    edge eka hodata wali kada dasiyakin athullapan heene ekakin harida wadiya epa rim eka gewei ara sudu pata badila thiyena ewa yanna witharak ethakota edge eken hulan yanne nah
     
    • Like
    Reactions: scorpion MW

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Tire Edge eken hulan yanawata or leak wenawata shops walin karanne Multibond ganawa tire eke edge katte. Ethakota ekai, Rim ekai seal wela thiyenne next time galawanakan. athule air Pressure ekath oya gum eka seal wela thiyenne.
    මම අහපු ආතබූතම කතාව. අපහාසයක් නෙමෙයි. එහෙම කරනවත් ඇති මොටර් සයිකල් වලට. හැබැයි වාහනවලටනම් මල්ටිබොන්ඩ් දාලා හරියන්නේ නැ. සාමාන්ය රිම්වලට ටියුබ්ලස් දාන්න බැ. ටයර් එක ඇතුලේ ප්‍රශර් එකෙන් තමා රබර් එජ් එක රිම් එකට බදලා තියාගෙන ඉන්නේ. ඒක ගම් ගානවට වඩා ලොකු බොන්ඩ් එකක්. රිම් එක මලකඩ කාලා ඇද ගහලා නැත්තම් ලීක් වෙන්නේ නැ.
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මං ඔය විදිය you tube එකේ බැලුවා බං. උන් නිකම්ම වැඩියෙන් තියෙන රබර් කෑල්ල කපල දානවනේ, එහෙම හොදද? වේගයෙන් යනකොට ගැල වෙන්නේ නැද්ද?කඩවල් වලින් දානවනම් උන් දාන්නේ කොහොමද බං? හොද රබර් කැලි වර්ග මොනවද? price කොහොමද?

    එහෙම ගැලවෙන්නෑ මචන්. puncture එක හොදට පාදල plug කරල වැඩි හරිය කපල දැම්මම හරි. puncture kit එකේනම් ඒකටම වෙනම bond එකක් එනව. රබර් එකත් ටිකක් වෙනස් එකක් :yes: මෙහෙ ගන්නත් තියෙනව ලොකු ගානක් වෙන්නෑ. :yes: මේ තියෙන්නෙ
    ebay එකෙත් තියෙනව. roadside repair එකකට ඒකක් ලග තියෙනවනම් වටිනව. තව portable tire infiltrator එකකුත් තියෙනවනම් මරු :cool:



     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මම අහපු ආතබූතම කතාව. අපහාසයක් නෙමෙයි. එහෙම කරනවත් ඇති මොටර් සයිකල් වලට. හැබැයි වාහනවලටනම් මල්ටිබොන්ඩ් දාලා හරියන්නේ නැ. සාමාන්ය රිම්වලට ටියුබ්ලස් දාන්න බැ. ටයර් එක ඇතුලේ ප්‍රශර් එකෙන් තමා රබර් එජ් එක රිම් එකට බදලා තියාගෙන ඉන්නේ. ඒක ගම් ගානවට වඩා ලොකු බොන්ඩ් එකක්. රිම් එක මලකඩ කාලා ඇද ගහලා නැත්තම් ලීක් වෙන්නේ නැ.

    Running tubeless on my motorcycle for 9 years and 10-12 years for the van.

    Me lagadi van eke tire wala tubless valve tika aluthin damma (LKR 200/= each). un ayeth tire eka fit karaddi multibond wage gum ekak gawe edge eke. mama ahuwwa ai ehema karanne kiyala. ethakotai kiwwe wadi hodata tire eka seal wenna kiyala. meka ithin shop ekaka wada karana kenek kiuwe machan. Perera Tyre house, Malabe.

    uba kiyapu eka hari machan. Inner Tyre pressure eken thamai tubeless tyre + rim eka seal wenne but meka karanne rim eke podi podi kadatholu ehema thiyenawanam ewa seal wenna kiuwe.
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,887
    16,837
    113
    Colombo
    Tubeless ටයර් වල ස්වභාවය පැහැදිලි කරනවද? Tube ekak na. Tire eka witharai.
    edge එකෙන් කෙහොමද හුලං යන්නේ නැති වෙන්න තියෙන විශේෂත්වය මොකක්ද? hulan pirewwama rim ekata thada wela seal wenawa.

    rim valve එක set වෙන්නේ කොහොමද? rim eka athulen mada hole ekak thiyewa. hulan gahankota kelinma tire eka athulata pirenne

    මෝටර් සයිකල් වලTubeless ටයර් පැච් දාන්නේ කොහොමද? tire eke hila loku karala rubber kallak gahanawa. galawenne na. pressure ekata allala hitinawa.

    ගෙදරදි දාන්න පුලුවන්ද? puluwan. ebay eke kit thiyenawa. $3