වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,621
    3,342
    113
    රත්තරං;21308145 said:
    ඒ මහේශ් සිරාවටම අහන්නේ මොකක්ද බන් ඒ??
    Pik 850 belt aka...mama danne nee ban:no:
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,621
    3,342
    113
    garage eke eka wahane yata idan eka eka keli pennala muta bill eka danawa lu :(:(
    ඒ බොලාගෙ පැත්තේ..:yes:
    20170304_131938.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,536
    2
    54,054
    113
    උන් කිව්වේ එහෙමයිනේ මාමේ..මම කලින්නම් මේකේ ෆොටෝ එකකුත් දැන්මනේ..ඒක හම් වෙලා තිබ්බේ තව ඇතුල් පැත්තෙනුත් ක්‍රැක් වෙලා වගේ...මමත් ඕවා ගොඩක් දන්නේ නෑනේ...කඩේ ගෙනාපු බිල හොයාගන්න නෑ..මමමයි දෙතුන් සැරයක් බඩු ගෙනාවා.ස්ර්විස් බිල් එකේ තීන්නේ
    Belt change (p/s)
    මගේ මතකයට අනුව බෙල්ට් එකේ ගහල තිබ්බා
    Toyota mitsuboshi PK850
    ස්පෙලින් හරිද මන්දා....පරන බෙල්ට් එකත් මම දාලා ආවනේ..

    http://www.ebay.com/itm/TOYOTA-TACO...-PWR-ALT-4PK870-4PK1050-4PK1070-/271159910309
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපෝ ඒ මාමිගේ නැන්දි හරි සැරයිලු නේද? හිටපු ගමන් කොස්ස අරන් එනවැයි කියලා රට්ටු කියන්නේ

    නෑ මචෝ කෙලින්ම දෑත බදල දෙනව විතරයි.:yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;21308111 said:
    වික්ටර් රත්නායකට පුලුවන්නම් අපේ බඩා මාමිට බැරිවෙන්න බෑ සහෝ

    H07yVO4.jpg
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Alto නෙ බන් මරාල:frown:

    ආසාවට ගත්තා නෙමීනේ :no:,මහින්ද මාමා චන්දෙට 18ට තිබ්බ එක15ට අඩු කරලා දුන්නනේ :) ඒ කාලේ ගත්තේ නැත්නම් ඔයිට වඩා ලදරමක් ගන්න හිටියේ
     
    Status
    Not open for further replies.