ජපන් පාර්ට්ස් සහ වැඩකුලිය මාර ගනන්සමහර අය ඉන්දියන් හොදයි කියන්නෙත් ඔය හින්දම තමා
හොද ඉන්ලයින් හතරක් බස්සමුකො ? ආයෙ ඉතින් අහන්න දෙයක් නෑ ගොඩක් ගියොත් ගොඩ ගියා බඩ ගියොත් ඉතින් ඒකත් එහෙමම තමා
![]()

uba dan godai badayi dekama gihin inne

දන්න කවුරු හරි honda crm250 ගැන විස්තරයක් දානවද තෙල් කියක් වැඩද..අවේනික ලෙඩ තියනවද...
තෑන්ක්ස් මචන්.මට HONDA FTR එක අමතකවෙලා තිබුනේ.
කීයක් විතර වෙයිද හොඳ බයික් එකක්?
ඒ උනාට එකපාරටම මම ඩිස්කවරියක් උස්සන් එන්නත් බැරි නෑ.

CRM කියන්නෙ හොණ්ඩා CR සීරීස් එකේ රෝඩ් ලීගල් බයික් එක. 1.50-3 අතර තමා මාකට් එක. ටූ ස්ට්‍රෝක්. CRM250 බලනවනම් MTX200ත් බලන්න.
දෙක තුන අතර තමයි සාමාන්‍යෙන් FTR විකිනෙන්නේ. බයික් එක අවුලක් නෑ ටිකක් පිකප් මදි ලු. මමනම් පැදල බලල නෑ හැබැයි..
පාට්ස් අඩු මගුල් ගන්නවට වඩා ඩිස්කවර් 150 නැත්නම් 135 පරණ එකක් ගන්න එක හොඳයි. වැඩේ කරගන්න හොඳටම ඇති. මම ගාවත් තියෙන්නෙ U අකුරක්. කිසිම අවුලක් නෑ. දුර පදින්න ටිකක් මදි![]()
පිකප් එකනම් අවුලක් නෑ බන්.රේස් පදින්න නෙමෙයිනේ.අනික මෙහේ ට්‍රැෆික් තියේ.අළුත්පාරේ විතරයි ඇරලාදාලා යන්න පුලුවන්.
පාවිච්චි කරපු ඉන්දියන් බයික් එකකට ආයිත් අතගහන්නේ නෑ බන්.ගන්නවනම් අළුතින්ම ගේනවා.අළුත් ඩිස්කවරි 125 එක හොඳයිද?

උඹ ඉන්නේ නුවරද මචං ?
ඩිසක්වරියක් ගන්න වෙලාවේ පල්සර් 150ක් ගන්න එක හොඳ නැද්ද?
බජාජ් V 15 එකත් හොඳයි
![]()
උඹ ඉන්නේ නුවරද මචං ?
ඩිසක්වරියක් ගන්න වෙලාවේ පල්සර් 150ක් ගන්න එක හොඳ නැද්ද?
බජාජ් V 15 එකත් හොඳයි
![]()
නෑ මචන් මම පානදුරේ ඉන්නේ.
පල්සරය ගැනත් අදහසක් තියෙනවා.
මුලින්ම ට්‍රයි එක ජපනෙකුට.මුදල් පිලිබඳ පොඩි ගැටලුවක් තියෙනවා.ඒක හරිගියොත් ජපනෙක් ගන්නවා.නැත්නම් ලීස් කරලා තමයි ගන්න වෙන්නේ.එහෙම කලොත් ඩිස්කවරියකට වගේ තමයි යන්න පුලුවන්

ජපනක් ගන්න පුළුවන් නම් හොඳයි
මොකක් ගත්තත් බයික් නම් ලීස් කරලා ගන්න එපා මචං...![]()
මේකේ හිටපු උන්ට මක්වෙලාද?
එකෙක්වත් හොයාගන්න නෑ
මුලදි හිතුන එහා පැත්තෙ වාහනේකින් එලියට වතුර දැම්ම හරි මොකක් හරි කියල
ඒත් වතුර පාර ටිකක් තදේට වැදුන කියලත් හිතුන
කෝකටත් අයින් කරල නවත්තල බලද්දි වැඩේ හරි
O ring එකකට කෙල වෙලා bypass hose එකක
බේතක් දුන්න අද
හරිගිහින් ඇති කියල හිතනව තාම පදින්න හම්බුන්නෑ 
මගෙ green princessට බඩේ අමාරුවක් හැදුනනෙ ඊයෙ මගදි![]()
කොල්ල පුල් පන් එකේ යනව like a boss වගේ. මෙන්න යකෝ කකුලට මගදි වතුර ඉස්ස වගේ තේරුනාමුලදි හිතුන එහා පැත්තෙ වාහනේකින් එලියට වතුර දැම්ම හරි මොකක් හරි කියල

මොනවා වෙලාද බන් O රින්ග් එක ගිහින් තියෙන්නේ
වතුරනෙ මචන් යන්නෙ ඔය jacket වල ඉතින් ඔහොම තමාමේ මොනාද මචං ගුරු පාට? මළ අල්ලලද?![]()
Oring එකේ යට පැත්තෙ හරිය කැඩිල මචන් කෑලි කෑලි පොතු පොතු වගේ එලියට ඇවිත් තිබ්බපස්සෙ එකක් දාල ෆිට් කොලා හිටන්![]()
![]()
වතුරනෙ මචන් යන්නෙ ඔය jacket වල ඉතින් ඔහොම තමාදැන් 22~24 years වගේ වෙනවනෙ බ්‍රෝ මේ එන්ජිමකට![]()
![]()
![]()
![]()

racing license එකක් ගත්තහම high capacity bike 5k ලග තියා ගන්න පුලුවන් කතාව ඇත්තද?