Apple IPhone සිතුවිලි

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මුලින් Huawei ascend mate අගල් 6
    දැන් Samsung Galaxy A7 සහ iPhone SE
    මම නමි apple iPhone වලට අලුත්.
    එත් වැඩ ටික ටක් ගාලා අල්ලගත්තා.
    ගන්කොට හිතුවෙි අමාරැවෙයි කියලා.
    මම නමි Android එක්කම ඇපල් යුස් කරනවා.
    ඊයේ ios 9 ඉදලා 10 update දාගත්තා.iTunes 12.5.5 දාගෙන.
    update එකෙන් පස්සේත් smooth එකට OS රන් වෙනවා.
    මම හිතුවෙි
    ඇන්ඩොයිඩි වලට වැඩිය ඉක්මනට iOS වලට හුරැ වුනා.
    අගල් 4 හින්දා අතට නමි පහසුයි.මාර friendly.
    මට නමි apple සහ S galaxy A7 අතර ස්පිඩි වල ලොතු වෙනසක් දැනෙනවා.
    M update කරාට පස්සේ galaxy A7 smooth නැති ටිකක් lag ගතියක් දැනෙනවා.
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,392
    19,524
    113
    Colombo
    :rofl::rofl::rofl::rofl::rofl:
    Pako flagship ekak use karala benapia :rofl::rofl::rofl:
    Galaxy Note Series eka atha gala balapiya Apple diha herila balanne ne
    5S kiyanne battery kana huttak
    :rofl::rofl::rofl:

    ඉතන් බං ඔය S2 එහෙම flagship තමයි

    අනික ඉතින් කම්පෙයා කරලා තියෙන්නෙ 2013 Flagship එකත් එක්ක ඊට පස්සෙ ආපු ෆෝන් නේ ඒක නිසා තරමක් දුරට සාධාරන සංසන්දනයක් තමයි
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මචංලා මම මේකේ ඊයේ ත්‍රෙඩ් එකක් දැම්මා අයිටියුන් කනෙක්ට් කරගන්න බෑ කියලා මම ගත්ත අයි5s එකට.ඇත්තටම මමයි වරද්ද ගත්තේ.IOS 10 වලට Itune 12.2.2.25 හරියන්නේ නෑ කියලා මම දැනගත්තේ අද.මම අද 12.5.1 දැම්මා.ලෙසටම කනෙක්ට් උනා. සිංදුත් දා ගත්තා. මේක කියලා දෙන්න අදහස් ඉදිරිපත් කළ හැමෝටම ගොඩාක් ස්තුතියි යාළුවනේ.

    අවුරුදු 06ක් ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කළා. ඒත් ඇපල් os එකත් එක්ක සන්සන්දනය කරද්දී ඒක වෙනස්ම අත්දැකීමක්.ඇන්ඩ්‍රොයිඩ් සාපේක්ෂක හූගාක්ම සරල විදියට ඔනෙම පොඩි කෙනෙක්ට වැඩකරගන්න සංකීර්ණ බවෙන් තොරව නිර්මාණය කරලා තියෙන os එකක්.

    හැබැයි ඇපල් os එක ඇත්තටම ඇන්ඩ්‍රොයිඩ් එකට සාපේක්ෂව කොලිටි එකෙන් වැඩි කියලා නම් එකෙන්ම තේරුණා. ඒ වගේම ස්මූත් ගතිය නම් ලොවෙත් පහර. මම ආයේම සැරයක් ඇන්ඩ්‍රොයිඩ් එකකට නොගිහින් ඇපල් එකකට ගිය එක ගැනනම් ඇත්තටම සතුටුයි. ප්ලේස්ටෝ එකේ තියෙන දාහක් ෆේක් ඇප් වලට වඩා මේකේ අඩුවෙන් උනත් තියෙන රියල් ඇප් ටික පට්ට. දැන් කාලෙකට ඇපල්ම තමා.

    අදහස් වට උදව් වලට එකෙන්ම තැන්ක්ස් යාළුවනේ

    එලකිරි මචන් මාත් කාලයක් පාවිච්චි කරේ ඇන්රොයිඩ් තමයි..
    එත් වෙනසකටත් එක්ක වින්ඩෝස් ෆෝන් එකක් ගත්තා මාස 3ක් යනකොට එපා උනා..පස්සේ අමාරුවෙන් මාස 6ක් පාවිචි කරලා ආපහු ඇන්රොයි එකකට යනේ නැතිව ඇපල් එකකට මාරූ උනා.. apple iphone 5s එකක් , ඇන්රොයිඩ් වල වගේ ඇප් අනන් මනන් විකාර නැති උනාට ෆෝන් එකේ තියෙන ඇප් ටික හොදටම ප්‍රමානවත්,ඒවගේම තමයි කොලිටි එක දැන් ආපහු වෙන එකකට යන්න හිතෙන්නේ නෑ..කැමරා එකත් ෆට්ට..

    හැබැයි ටිකක් දැනුම නැති කෙනෙකුට පාවිච්චි කරන්න අමාරුයි..පුරුදු උන හම මාරලේසියි..

    ජයවේවා..
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    iCloud ain karanne mokatada bun? iCloud ain karanna one wenne horekuta witharai moko ussapu phone ekaka witharai icloud set wenne

    anith ewa Jailbreak karala karaganna puluwan :) 5 minute work
    හොරෙකුට විතරක් නෙමේ බන් අමතක වෙච්චා තියෙනවා ඕනේ තරම් ගොඩක් වෙලාවට සෙකන්ඩ් හෑන්ඩ් නිසා, ක්ලීන් ඉමි නිසා, ලොකු ගණන් වියදම් කරන්න අකමැති නිසා අයින් වෙච්ච ඒවත් තියෙනවා.
    ජේල් බ්‍රේක් කරලා 3 වෙනි වැඩේ කරන්න පුළුවන් එකම කෙනා ඔයා විතරයි මම හිතන්නේ.
     
    upaliputha

    Member
    Feb 8, 2017
    75
    13
    0
    ඉතන් බං ඔය S2 එහෙම flagship තමයි

    අනික ඉතින් කම්පෙයා කරලා තියෙන්නෙ 2013 Flagship එකත් එක්ක ඊට පස්සෙ ආපු ෆෝන් නේ ඒක නිසා තරමක් දුරට සාධාරන සංසන්දනයක් තමයි

    Honor Bee
    Honory Holly මොන පෝන්ද බන් ඒ... මම අදමයි ඇහුවෙ
    මූ ඉතින් එහෙම එකක් පාවිච්චි කරල අයිපෝන් එකකට ගිහාම
    ඇන්ඩ්‍රොයිඩ් වලට බනින එක සාධාරණයි එක අතකට
    මූ දැන් මේ ගත්ත 5එස් එකට වඩා දැන් ගන්න කොච්චර හොද පෝන්ස් තියෙනවද :rofl:
    Moto G4 එකක් ගන්න තිබ්බ
    අපිට මොකෝ මුගේ කැමැත්තනේ
     
    upaliputha

    Member
    Feb 8, 2017
    75
    13
    0
    iCloud ain karanne mokatada bun? iCloud ain karanna one wenne horekuta witharai moko ussapu phone ekaka witharai icloud set wenne

    anith ewa Jailbreak karala karaganna puluwan :) 5 minute work

    Apple Jailbreak kara kiyanne hirakudu dekaka idan eka hirakuduwak keduwa wage wedak :rofl::rofl::rofl:
    uba hithan inne jailbreak karama full controll athata gaththa kiyalada? :rolleyes::rolleyes:
     
    upaliputha

    Member
    Feb 8, 2017
    75
    13
    0
    එලකිරි මචන් මාත් කාලයක් පාවිච්චි කරේ ඇන්රොයිඩ් තමයි..
    එත් වෙනසකටත් එක්ක වින්ඩෝස් ෆෝන් එකක් ගත්තා මාස 3ක් යනකොට එපා උනා..පස්සේ අමාරුවෙන් මාස 6ක් පාවිචි කරලා ආපහු ඇන්රොයි එකකට යනේ නැතිව ඇපල් එකකට මාරූ උනා.. apple iphone 5s එකක් , ඇන්රොයිඩ් වල වගේ ඇප් අනන් මනන් විකාර නැති උනාට ෆෝන් එකේ තියෙන ඇප් ටික හොදටම ප්‍රමානවත්,ඒවගේම තමයි කොලිටි එක දැන් ආපහු වෙන එකකට යන්න හිතෙන්නේ නෑ..කැමරා එකත් ෆට්ට..

    හැබැයි ටිකක් දැනුම නැති කෙනෙකුට පාවිච්චි කරන්න අමාරුයි..පුරුදු උන හම මාරලේසියි..

    ජයවේවා..

    මොකද්ද අප්පේ ඕකට ඕන දැනුම
    සින්ක් කර ගන්න දන්නෙ නැති උන්ද දැන් ඉන්නෙ :rofl::rofl:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    එලකිරි මචන් මාත් කාලයක් පාවිච්චි කරේ ඇන්රොයිඩ් තමයි..
    එත් වෙනසකටත් එක්ක වින්ඩෝස් ෆෝන් එකක් ගත්තා මාස 3ක් යනකොට එපා උනා..පස්සේ අමාරුවෙන් මාස 6ක් පාවිචි කරලා ආපහු ඇන්රොයි එකකට යනේ නැතිව ඇපල් එකකට මාරූ උනා.. apple iphone 5s එකක් , ඇන්රොයිඩ් වල වගේ ඇප් අනන් මනන් විකාර නැති උනාට ෆෝන් එකේ තියෙන ඇප් ටික හොදටම ප්‍රමානවත්,ඒවගේම තමයි කොලිටි එක දැන් ආපහු වෙන එකකට යන්න හිතෙන්නේ නෑ..කැමරා එකත් ෆට්ට..

    හැබැයි ටිකක් දැනුම නැති කෙනෙකුට පාවිච්චි කරන්න අමාරුයි..පුරුදු උන හම මාරලේසියි..

    ජයවේවා..

    එහෙම අමාරැ නැහැ බන්.මම නමි iPhone SE එක ටක් ගාලා වැඩ ටික අල්ලගත්තා.සරලයි.
    ඇන්ඩ්‍රොයිඩි ටචි phone use කරපු කෙනෙකුට අමාරැ නැහැ.ටචි එකක් අල්ලපු නැති කෙනෙකුට ටිකක් අමාරැ පැටලිලි සහිත වෙන්නෙ පුලුවන්..
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Some complex & simple tasks can't run on iOS. But I agree with you about the simplicity of iOS. That's why girls & grandmothers/fathers love iOS.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    :confused::confused:
    තව ටිකක් විස්තර කරහන්කෝ පීස්

    මට දවසක් ඇදගත්තොත් ඇති බන්

    මගේ යාලුවෝ දෙන්නෙක් ගව 5s තියෙනවා මචන්
    data හරහා උන් නෙට් නම් නිතරම යැවෙන්නේ නැ
    එත් wifi ටිකක් use කරනවා පය 4-5 විතර
    ගේම් ටිකක් ගහනව දවසට පැය 1-2ක් විතර

    උන් බට්ට්රිය charge එකට ගහගේනමයි ඉන්නේ බන්
    :sorry::sorry:

    මම පාවිච්චි කරන්නේ 5S එකක් උදේ ඔෆිස් එකට ආපුවෙලාවේ ඉදන් wfif on.
    ගෙදර ගියහමත් wfif on.
    ඉස්සරනම් ඔෆිස් එකේදි wifi on ,ගෙදර ඩේටා ඔන් දැන් වැඩිපුර ඩේටා ඔන් කරන්නේ නෑ..හැබැයි නිතරම wifi on..
    battery එක දවසක් තියෙනවා ,මම වැඩිය ගේම් නම් ගහන්නේ නෑ..
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    upaliputha

    Member
    Feb 8, 2017
    75
    13
    0
    ela ela math 30-35 range eke thiyena android kattak gananwada
    apple kattak gannawada kiyala hithana gaman inne

    mata thiyena ekama awula
    battery life eka ikmanata adu wenaeka

    game ekak dekak,intenet,wifi,gps aniwa mata one ekak gaththoth

    dawasa iwara wela gedara yannath kalin battriya bahalanam wadak nahane ban

    mokada hithanne uba

    උඹ 2013 පෝන් එකක් ගත්ත කියල හිත හදාගෙන පෝන් එක පාවිච්චි කරපන්
    Fast charging 2017 නෑ කියල හිතාගෙන පාවිච්චි කරපන්
    දවස් දෙකක් හෙවි යුසේජ් අදින්න පුළුවන් පොන්ස් 2017 නෑ කියල හිතන් පාවිච්චි කරපන්
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,947
    4,531
    113
    ela ela math 30-35 range eke thiyena android kattak gananwada
    apple kattak gannawada kiyala hithana gaman inne

    mata thiyena ekama awula
    battery life eka ikmanata adu wenaeka

    game ekak dekak,intenet,wifi,gps aniwa mata one ekak gaththoth

    dawasa iwara wela gedara yannath kalin battriya bahalanam wadak nahane ban

    mokada hithanne uba

    apple kiyane apple. apple welata asanam & salli welata kerane deyak nattam apple ganin.

    nattam ona android marshmellow phone ekak apple welata wada 100 gunayak hondai
     
    • Like
    Reactions: Thoppi_Chaminda
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මම පාවිච්චි කරන්නේ 5S එකක් උදේ ඔෆිස් එකට ආපුවෙලාවේ ඉදන් wfif on.
    ගෙදර ගියහමත් wfif on.
    ඉස්සරනම් ඔෆිස් එකේදි wifi on ,ගෙදර ඩේටා ඔන් දැන් වැඩිපුර ඩේටා ඔන් කරන්නේ නෑ..හැබැයි නිතරම wifi on..
    battery එක දවසක් තියෙනවා ,මම වැඩිය ගේම් නම් ගහන්නේ නෑ..

    නැ මේකයි බන් මම එකක් ගත්තත් ඔය ටිකම කෙරෙනවා
    එකයි බැටරිය බැලුවේ.

    උඹ 2013 පෝන් එකක් ගත්ත කියල හිත හදාගෙන පෝන් එක පාවිච්චි කරපන්
    Fast charging 2017 නෑ කියල හිතාගෙන පාවිච්චි කරපන්
    දවස් දෙකක් හෙවි යුසේජ් අදින්න පුළුවන් පොන්ස් 2017 නෑ කියල හිතන් පාවිච්චි කරපන්

    අනිත් සීන් එක ෆාස්ට් චාර්ජින්ග් නැතිවුඅන්ත් චාර්ජ් වෙන්නත් සැහෙන වෙලාවක් යනවනේ

    apple kiyane apple. apple welata asanam & salli welata kerane deyak nattam apple ganin.

    nattam ona android marshmellow phone ekak apple welata wada 100 gunayak hondai

    පිස්සුද බ්‍රෝ
    මට සල්ලි තිය්නවානම් 1ක්-2k දීල පොන් කටු ගන්නෙත් නැ
    අනිවා ඒවා වෙන මොනවහරි වැඩකට යොදවනවා
    කොහොමත් තව කාලයක් යනකන් 35න් උද පොන් ගන්නෙත් නැ
    දැනටත් එකක් අවශ්‍ය හින්ද තම කීයක් හරි එකතු ක්රගෙන ගන්න හොඳ පෝන් එකක් බැලුවේ
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    :baffled: දන්න එකක් උත්තර දීපල්ලා කො :baffled:

    ඩයලොග් KBB 50 පැකේජ් එක ඇක්ටිවු කරලා, අර තව විනාඩි 10යි තියෙන්නේ මැසේජ් එක ආවයින් පස්සේ ඔටෝ විනාඩි 10න් මොබයිල් ඩේඩා ඩිසේබල් කරන්න ක්‍රමයක් තියනවද iOS?:rolleyes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :baffled: දන්න එකක් උත්තර දීපල්ලා කො :baffled:

    ඩයලොග් KBB 50 පැකේජ් එක ඇක්ටිවු කරලා, අර තව විනාඩි 10යි තියෙන්නේ මැසේජ් එක ආවයින් පස්සේ ඔටෝ විනාඩි 10න් මොබයිල් ඩේඩා ඩිසේබල් කරන්න ක්‍රමයක් තියනවද iOS?:rolleyes:

    alarm එකක්/countdownn එකක් තියහන් ෆොනේ එක airplane mode වැටෙන්න :baffled::baffled: