වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21310734 said:
    මේවා ස්ටොක්ද?:rolleyes:
    tibbata denne na ban.. meken ekak dennam kiwwa mage yaluwek ge connection ekak..

    mehe tiyena EK3... EK3 ferio ekak tibba feroi awe singa haraha lu neh.. but meka japan..

    japana hadapu neti wahana mehe tiyenawa

















    owa stock wenna ba ne.. ara red tag eke tiyena purple eka nam stock wenna puluwan



    kandy tiyenawa ban purple ekak mama danna widihata original RS ekak.. but ithin body condition godakma hoda na :(
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    හොයලා හොයලා අවසන් තීරනේකට ආව සිංහලු ek3 එකක්ම ගන්න... කරුණාකර එකක් සෙට් උනොත් දැනුම් දෙනු මැනවි.


    වෙන මොඩ්ල් වල ගුණ වයා මා නැවතත් උභතෝකෝටිකයකට ඇද නොදමන්න කාරුණික වන්න...:(

    ගනින්කො බන් sylphy යක්ම... ..

    පොඩ්ඩක් තෙල් කරනවා අඩුයි

    මාසෙට 2ක පන්නවනේ. එහෙනම් ගනින් nissan එකක්ම:love:

    අපේ ලක්ෂානයා, රත්තා, ටොමයියා වගේ

    50fbcbaad62c244173a0be317bafcde9.jpg
     

    thanujaka

    Well-known member
  • රත්තරං;21310717 said:
    ඌ නෝනගෙන් අහල කියයි.. කෙලින් උත්තරයකි දෙන්න අමාරුයි

    ඌ ගෙදර ඔය පොඩි පොඩි තීරන ගන්නේ නෑ, ඒවා ගන්නේ නෝනා. ටොමා ගන්නේ ලොකු ලොකු තීරන විතරයි:cool::cool:. ඒකයි දෙන්නා සන්තෝසෙන් ඉන්නේ:yes::yes:


    පොඩි පොඩි තීරන කිව්වේ.. යන්නේ කොහෙද කන්නේ මොනවද කියන තැන ඉදන් ටොමා අදින යට ඇදුමේ පාට දක්වා පොඩි පොඩි තීරන

    ටොමා ගන්නේ ලොකු තීරන - මේ ලගදිත් එකක් ගත්තා., ඇමරිකානු ජනාදිපතිවරනයේදී හිලරිටද ඩොනල්ටද පව්ලක් වශයෙන් සපෝර්ට් කරන්නේ කියන එකේදි ටොමා කෙලින්ම කොන්ද කෙලින් තියන් තීරනේ කලා ඩොනල්ඩ් ට කියල.. යුරෝපයට සිරියානු සරනාගතයන් ගන්න එකටත් පව්ලක් වශයෙන් හෙලා දැක්කේ ටොමාගේ තනි මතේට

    අපේ ගෙවල් වල උනත් එහෙමයි:nerd:

    ඕව ගැන මං වැඩිය කතාකරන්න යන්නේ නෑ බං.. ඔය සෝචනීය තත්ත්වෙම තමයි අපේ ගෙදරත්.. බදින්න කලින් කොහොම ජීවත් උන එකෙක්ද යකෝ මම.. ඉදකින් මතක් වෙද්දි පපුව හෝස් ගාල යනව..:sorry:

    යකෝ උදේට මට කැමති ශර්ට් එකක් වත් ඇදලා යන්න නෑ බං.. නෑ නෑ ඕකට වඩා මේක හොදයි කියනවා..

    කියන්නත් හිරිකිතයි බං ඉතින් මැරෙන්නද මැදලා දෙන එක ඇදගෙන යනව..:(
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    අඩෝ මේ මොනවද බං මේ මෙලෝ සංසාරයක් දන්නේ නෑ මං ඕව ගැන..
    හොදම එකක් තමයි ඕනේ..
    දන්න දන්න උන්ට කිව්වම ඕව ගන්න එපා බං පෙට්‍රල් කරන්නේ නෑබං අරකයි මේකයි පාර්ට්ස් ගණන් ඕව කියනව.. පෙට්‍රල් නොකරට අවුලක් නෑ බං කිව්වට ආයේ කියනව ගන්න එපා බං පෙට්‍රල් කරන්නේ නෑ ඕව කියල.. යකෝ හරියට උන් පෙට්‍රල් ගහල දෙනවා වගේ මගේ කාර් එකට..:growl:

    owa gena mahesh gen ahapan une honda expert.. mama godak danne ne. mama wahanayak hewwa nisa dannawa tikak..

    VI-RS eka thama hodama.. lankawe godak adui hoyaganna..

    Oke engine eka D15B wenna one.. warga godak tiyenawa v-tec, 3 stage vtec kiya kiya..

    uba attatama VI-RS ekakata asa nam man wage me photo tika wath tiyaganin..

    meka thama mage Vi-RS eka japane wisik karapu ekak.. a hera mehe nam 25k deela ganna wahana na ban :(

    Capture.png
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඕව ගැන මං වැඩිය කතාකරන්න යන්නේ නෑ බං.. ඔය සෝචනීය තත්ත්වෙම තමයි අපේ ගෙදරත්.. බදින්න කලින් කොහොම ජීවත් උන එකෙක්ද යකෝ මම.. ඉදකින් මතක් වෙද්දි පපුව හෝස් ගාල යනව..:sorry:

    යකෝ උදේට මට කැමති ශර්ට් එකක් වත් ඇදලා යන්න නෑ බං.. නෑ නෑ ඕකට වඩා මේක හොදයි කියනවා..

    කියන්නත් හිරිකිතයි බං ඉතින් මැරෙන්නද මැදලා දෙන එක ඇදගෙන යනව..:(

    එහෙම තමයි බන් නැන්දිලා:love:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අඩෝ මේ මොනවද බං මේ මෙලෝ සංසාරයක් දන්නේ නෑ මං ඕව ගැන..
    හොදම එකක් තමයි ඕනේ..
    දන්න දන්න උන්ට කිව්වම ඕව ගන්න එපා බං පෙට්‍රල් කරන්නේ නෑබං අරකයි මේකයි පාර්ට්ස් ගණන් ඕව කියනව.. පෙට්‍රල් නොකරට අවුලක් නෑ බං කිව්වට ආයේ කියනව ගන්න එපා බං පෙට්‍රල් කරන්නේ නෑ ඕව කියල.. යකෝ හරියට උන් පෙට්‍රල් ගහල දෙනවා වගේ මගේ කාර් එකට..:growl:

    18ක් තෙල් කරන්නේ නැත්නම් වැඩක් නෑ සහෝ,,, ප්ලේන් එකක් උනත් එච්චරයි:no:
     

    thanujaka

    Well-known member
  • ගනින්කො බන් sylphy යක්ම... ..

    පොඩ්ඩක් තෙල් කරනවා අඩුයි

    මාසෙට 2ක පන්නවනේ. එහෙනම් ගනින් nissan එකක්ම:love:

    අපේ ලක්ෂානයා, රත්තා, ටොමයියා වගේ

    50fbcbaad62c244173a0be317bafcde9.jpg

    මට ඩේලි යූස් කරන්න නෙමෙයි මචං..
    වීකෙන්ඩ් ඔන්ලි..
    මොඩිෆයි කරලා බීට් එකක් ගහල ශකලක බේබී කියල යන්න එකක් හොයන්නේ..
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    මට ඩේලි යූස් කරන්න නෙමෙයි මචං..
    වීකෙන්ඩ් ඔන්ලි..
    මොඩිෆයි කරලා බීට් එකක් ගහල ශකලක බේබී කියල යන්න එකක් හොයන්නේ..


    oya wage heenayak matat tibba :rofl:
     
    Status
    Not open for further replies.