මොකද්ද බ්රේක් ෆ්ලුයිඩ් එක? ඩොට් 4 ද?
මට පේන්නේ විකිනුණේ නැති බ්රේක් ෆ්ලුයිඩ් ලොට් එකක් නිකං දෙනවද කොහේඕව නිකං තියල තිබ්බත් සවුත්තු වෙනවනෙ
au ow mai api wediyen ganne lokheed neh
මොකද්ද බ්රේක් ෆ්ලුයිඩ් එක? ඩොට් 4 ද?
මට පේන්නේ විකිනුණේ නැති බ්රේක් ෆ්ලුයිඩ් ලොට් එකක් නිකං දෙනවද කොහේඕව නිකං තියල තිබ්බත් සවුත්තු වෙනවනෙ
Sawththu wenawada ban meka nikan thibboth 500ml ban..gedara thawa lockheed 250ml 2k tibba banau ow mai api wediyen ganne lokheed neh
Sawththu wenawada ban meka nikan thibboth 500ml ban..gedara thawa lockheed 250ml 2k tibba ban

brake fluid flush karanne kochchara kalekinda???Yep hygroscopic ne owa store krl thynna ba godak kal
oka 1 year thyla thibila car ekata dammoth eelanga brake fluid flush eka karanna wenawane recommended interval ekata kalin
Brake fluid gdr thyagena indala wadak na![]()
brake fluid flush karanne kochchara kalekinda???
සුක්කානමේ එක දවසක් තිබ්බ ඔය රතු කොල වෙනස, රතු ඒවා දාන්නේ අලුත්ම එන්ජින් වලටද මොකද්ද සීන් එකක් කිවුවා, හරියටම හොයලා බලලා දාන්න



.. ඒ නිසා හොඳම දේ තමා පරණ කූලන්ට් ටික අයින් කරලා තියල ඔය සිමෙන්ති අනන වැඩකට වගේ පාවිච්චි කරන එක... එහෙමත් නැත්තන් ඉතින් අසාර්ථක නමුත් ලේසි වැඩේ තම කොමඩ් එක හරහා septic ටැංකියට යවන එක..
Coolant හදන්න ගන්න බෙසික්ම Chemical එක තමා ethylene glycol. ඕක තමා coolant වල තියෙන Antifreeze agent එකත්... Pure ethylene glycol, -10°C to -12 °C අතරේදී Freeze වෙනවා..හැබැයි ඕකට වතුර එකතු උන ගමන් ඔය Freezing Point එක තව වැඩි වෙනවා...
මොන Coolant එක ගත්තත් හැම එකකම වතුර කලවම්... අන්න එතකොට ආයිම මලකඩ කන නඩුව එනවා... ඒක නවත්තන්න Anti Corrosion Chemical එකතු කරනවා... ඒ එකතු කරන Chemicals එක්ක තමා ඔය පාට වෙනස එන්නේ...
ඔය කොලපාට කූලන්ට් වලට පාවිච්චි කරන්නේ silicate Agents මලකඩ කන එක නවත්තන්න... හැබැයි ටික කාලයක් යනකොට ඔය Anti Corrosion Chemical එක ක්‍රියාකාරී නැති වෙනවා..
ඒ නිසා කෙටි කාලයක් ඇතුලත මාරු කරන්න ඕනි කූලන්ට්... (1.5-2 Years Maximum for a good brand)
රතු,රෝස පාට,නිල්පාට කූලන්ට් වලට පාවිච්චි කරන්නේ Organic Acids මලකඩ කන එක නවත්තන්න... හැබැයි සමහර වෙලාවට කොලපාට කූලන්ට් තියෙනවා Organic Acid පාවිච්චි වෙන.. විශේෂත්වේ මේවා පුළුවන් අවුරුදු 5ක් විතර කාලයක් පාවිච්චි කරන්න...
කහ නැත්තන් තැඹිලි පාට කූලන්ට් ගොඩක් ඒවා Hybrid Coolant වර්ග.. ඒ කියන්නේ කලින් කිව්ව Silicate සහ Organic Acids දෙකම තියෙනවා... ඊට අමතරව පරිසරය ආරක්ෂා කිරීමේ අදහසක් විදියට ඕකට ප්රතිචක්ක්රියකරණය කරපු කූලන්ට් 10% විතරත් එකතු කරනවා...
ethylene glycol වෙනුවට Propylene glycol පාවිච්චි කරන වෙලාවලුත් තියෙනවා.. ඔකොහ්ම උනත් කූලන්ට් වල පාට සම්බන්දයෙන් Standard එකක් නම් නෑ.. ඒ හින්දා හොඳම දේ තමයි ගන්න කලින් ලේබල් එක කියවල බලන එක.. විශේෂයෙන් American/Japanese/European නිෂ්පාදන අතරේ පාට වෙනස් කම් තියෙනවා...
ethylene glycol තරන් Propylene glycol විෂ නැහැ.. ඒ නිසා ගොඩක් වෙලාවට Propylene glycol පාවිච්චි කරන ඒවා Non Toxic කියල තමා මාකට් කරන්නේ..
අනික් දේ තමා පරණ Copper/Brass වලින් හදපු රේඩියේටර් ආපු වාහන වලට Organic Acid තියෙන කූලන්ට් ගැලපෙන්නේ නෑ.. ඒ වට silicate තියෙන ඒවා දාන්න ඕනි..
කූලන්ට් වර්ග මික්ස් කරන එකත් එච්චර හොඳ දෙයක් නෙමෙයි...ඔය කිව්ව කෙමිකල් වලට අමතරව එක එක අවශ්‍යතා සඳහා වෙනත් කෙමිකල් කලවම් කරන වෙලාවල් තියෙනවා.. කූලන්ට් මික්ස් උනොත් ඒවා ප්‍රතික්‍රියා කරලා පිස්සු නටන්න ඉඩ තියෙනවා..
වැදගත්!!!!!
කූලන්ට් වලට පාවිච්චි කරන ethylene glycol වල අමුතු සුවදකුයි, පැණි රසකුයි තියෙනවා.. ඒ නිසා ගොඩක් වෙලාවට සත්තු ඇදිල එනවා ඕකට.. ඕව බඩට ගියාට පස්සේ එක එක Chemical Reactions වලට ලක්වෙලා විෂ රසායනික හැදෙනවා අංග ඇතුලේ.. ඒවා ගොඩක් වෙලාවට වකුගඩු, සහ හාට් ඒකට හොඳ නෑ.. අන්න ඒ හින්දා කූලන්ට් Drain කරනකොට අනිවාර්යයෙන් ඒ ගැන හිතල ඕනි අයින් කරන්න... අපේ අජුත රටේ මූණ දැක්කම හොරු අල්ලන ක්‍රමයක් තිබ්බට ඕව Recycle කරන්න ක්‍රමයක් නෑනේ![]()
![]()
![]()
![]()
![]()
.. ඒ නිසා හොඳම දේ තමා පරණ කූලන්ට් ටික අයින් කරලා තියල ඔය සිමෙන්ති අනන වැඩකට වගේ පාවිච්චි කරන එක... එහෙමත් නැත්තන් ඉතින් අසාර්ථක නමුත් ලේසි වැඩේ තම කොමඩ් එක හරහා septic ටැංකියට යවන එක..
![]()
මහේෂ් පුතී manual ටික දෙන්න පුතී

manual එක නෑ වගේ පුති... ජංජාලේ තියෙන වද බැලුවෙයි???![]()
![]()
![]()
Allion 240 manual nedda???manual එක නෑ වගේ පුති... ජංජාලේ තියෙන වද බැලුවෙයි???![]()
![]()
![]()
Allion 240 manual nedda???


මං දන්න කෙනෙක් ලග එකක් තියෙනවා.. ටිකක් මහත..රා බඩක් තියෙන අවුරුදු පනහට ටිකක්වැඩි මාමා කෙනෙක්. එයා කාර් එක වැඩඅය පදිනනෑ එයා වැගන් ආර් එකක් අරං රටවටෙ යනවා. Fb15 එක ගෙදර පුස් කනවා. ටයර් දිගෙ තුඹස්... කාර් එක නං සුපිරි. One of best manual fb 15 in sri lanka. ඉතිං හිතා ගන්න කාර් එක ගැන.. මාමා දැං වයස නිසා...ඔය කාර්එක පදින්න බැරි නිසා ලු වැගන් ආර් ගත්තෙ. ලක්ස නමයක් වගෙ රීසනබල් ඔෆර් එකක් දීලා කැති පාරක් කාලා බලන්න

ඉතිරි අඩු පඩු ටිකත් කඩා ගන්න ආසද....?? 

Aulak nee machan mechchara kal pedde manual balala nemeine hehehehe...api asa jdm thamaiසල්ලිවලට නම් තියෙනව ට්‍රාන්ස්ලේෂන්
JDM වාහන ගත්තාම ඔහොම තමා
Dragon ගේ වාහනෙත් ආසියාවේ රටවල් දෙක තුනකට විතරක් යවපු එකක් නේ. ඒවට යූසර් මැනුවල් හොයන්නත් නෑ.![]()
Aulak nee machan mechchara kal pedde manual balala nemeine hehehehe...api asa jdm thamai
