වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy

    මොකද්ද බ්‍රේක් ෆ්ලුයිඩ් එක? ඩොට් 4 ද?
    මට පේන්නේ විකිනුණේ නැති බ්‍රේක් ෆ්ලුයිඩ් ලොට් එකක් නිකං දෙනවද කොහේ :oo: ඕව නිකං තියල තිබ්බත් සවුත්තු වෙනවනෙ

    au ow mai api wediyen ganne lokheed neh
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,535
    2
    54,052
    113
    Sawththu wenawada ban meka nikan thibboth 500ml ban..gedara thawa lockheed 250ml 2k tibba ban

    Yep hygroscopic ne owa store krl thynna ba godak kal
    oka 1 year thyla thibila car ekata dammoth eelanga brake fluid flush eka karanna wenawane recommended interval ekata kalin
    Brake fluid gdr thyagena indala wadak na :no:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,621
    3,342

    brake fluid flush karanne kochchara kalekinda???
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    සුක්කානමේ එක දවසක් තිබ්බ ඔය රතු කොල වෙනස, රතු ඒවා දාන්නේ අලුත්ම එන්ජින් වලටද මොකද්ද සීන් එකක් කිවුවා :confused::confused:, හරියටම හොයලා බලලා දාන්න

    :nerd::nerd::nerd:

    Coolant හදන්න ගන්න බෙසික්ම Chemical එක තමා ethylene glycol. ඕක තමා coolant වල තියෙන Antifreeze agent එකත්... Pure ethylene glycol, -10°C to -12 °C අතරේදී Freeze වෙනවා..හැබැයි ඕකට වතුර එකතු උන ගමන් ඔය Freezing Point එක තව වැඩි වෙනවා...
    මොන Coolant එක ගත්තත් හැම එකකම වතුර කලවම්... අන්න එතකොට ආයිම මලකඩ කන නඩුව එනවා... ඒක නවත්තන්න Anti Corrosion Chemical එකතු කරනවා... ඒ එකතු කරන Chemicals එක්ක තමා ඔය පාට වෙනස එන්නේ...

    ඔය කොලපාට කූලන්ට් වලට පාවිච්චි කරන්නේ silicate Agents මලකඩ කන එක නවත්තන්න... හැබැයි ටික කාලයක් යනකොට ඔය Anti Corrosion Chemical එක ක්‍රියාකාරී නැති වෙනවා..
    ඒ නිසා කෙටි කාලයක් ඇතුලත මාරු කරන්න ඕනි කූලන්ට්... (1.5-2 Years Maximum for a good brand)

    රතු,රෝස පාට,නිල්පාට කූලන්ට් වලට පාවිච්චි කරන්නේ Organic Acids මලකඩ කන එක නවත්තන්න... හැබැයි සමහර වෙලාවට කොලපාට කූලන්ට් තියෙනවා Organic Acid පාවිච්චි වෙන.. විශේෂත්වේ මේවා පුළුවන් අවුරුදු 5ක් විතර කාලයක් පාවිච්චි කරන්න...

    කහ නැත්තන් තැඹිලි පාට කූලන්ට් ගොඩක් ඒවා Hybrid Coolant වර්ග.. ඒ කියන්නේ කලින් කිව්ව Silicate සහ Organic Acids දෙකම තියෙනවා... ඊට අමතරව පරිසරය ආරක්ෂා කිරීමේ අදහසක් විදියට ඕකට ප්‍රතිචක්ක්‍රියකරණය කරපු කූලන්ට් 10% විතරත් එකතු කරනවා...

    ethylene glycol වෙනුවට Propylene glycol පාවිච්චි කරන වෙලාවලුත් තියෙනවා.. ඔකොහ්ම උනත් කූලන්ට් වල පාට සම්බන්දයෙන් Standard එකක් නම් නෑ.. ඒ හින්දා හොඳම දේ තමයි ගන්න කලින් ලේබල් එක කියවල බලන එක.. විශේෂයෙන් American/Japanese/European නිෂ්පාදන අතරේ පාට වෙනස් කම් තියෙනවා...

    ethylene glycol තරන් Propylene glycol විෂ නැහැ.. ඒ නිසා ගොඩක් වෙලාවට Propylene glycol පාවිච්චි කරන ඒවා Non Toxic කියල තමා මාකට් කරන්නේ..

    අනික් දේ තමා පරණ Copper/Brass වලින් හදපු රේඩියේටර් ආපු වාහන වලට Organic Acid තියෙන කූලන්ට් ගැලපෙන්නේ නෑ.. ඒ වට silicate තියෙන ඒවා දාන්න ඕනි..

    කූලන්ට් වර්ග මික්ස් කරන එකත් එච්චර හොඳ දෙයක් නෙමෙයි...ඔය කිව්ව කෙමිකල් වලට අමතරව එක එක අවශ්‍යතා සඳහා වෙනත් කෙමිකල් කලවම් කරන වෙලාවල් තියෙනවා.. කූලන්ට් මික්ස් උනොත් ඒවා ප්‍රතික්‍රියා කරලා පිස්සු නටන්න ඉඩ තියෙනවා..

    වැදගත්!!!!!

    කූලන්ට් වලට පාවිච්චි කරන ethylene glycol වල අමුතු සුවදකුයි, පැණි රසකුයි තියෙනවා.. ඒ නිසා ගොඩක් වෙලාවට සත්තු ඇදිල එනවා ඕකට.. ඕව බඩට ගියාට පස්සේ එක එක Chemical Reactions වලට ලක්වෙලා විෂ රසායනික හැදෙනවා අංග ඇතුලේ.. ඒවා ගොඩක් වෙලාවට වකුගඩු, සහ හාට් ඒකට හොඳ නෑ.. අන්න ඒ හින්දා කූලන්ට් Drain කරනකොට අනිවාර්යයෙන් ඒ ගැන හිතල ඕනි අයින් කරන්න... අපේ අජුත රටේ මූණ දැක්කම හොරු අල්ලන ක්‍රමයක් තිබ්බට ඕව Recycle කරන්න ක්‍රමයක් නෑනේ :frown: :frown: :frown: :angry: :angry: :angry: .. ඒ නිසා හොඳම දේ තමා පරණ කූලන්ට් ටික අයින් කරලා තියල ඔය සිමෙන්ති අනන වැඩකට වගේ පාවිච්චි කරන එක... එහෙමත් නැත්තන් ඉතින් අසාර්ථක නමුත් ලේසි වැඩේ තම කොමඩ් එක හරහා septic ටැංකියට යවන එක..

    11259111_1433529823631666_725138447_n.jpg

    Mara wedagat info tikak.. thanks ban
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    manual එක නෑ වගේ පුති... ජංජාලේ තියෙන වද බැලුවෙයි??? :confused: :confused: :confused:

    හම්බුනේ නෑ පුතී

    Tiida එක නම් උබ ඉල්ලුව ගමන් දුන්නා

    මේක හොයලා දීපන් පුතී

    නැති වෙන්න විදියක් නෑනේ පුතී
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,535
    2
    54,052
    113
    Allion 240 manual nedda???

    සල්ලිවලට නම් තියෙනව ට්‍රාන්ස්ලේෂන්
    JDM වාහන ගත්තාම ඔහොම තමා :yes:
    Dragon ගේ වාහනෙත් ආසියාවේ රටවල් දෙක තුනකට විතරක් යවපු එකක් නේ. ඒවට යූසර් මැනුවල් හොයන්නත් නෑ. :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මං දන්න කෙනෙක් ලග එකක් තියෙනවා.. ටිකක් මහත..රා බඩක් තියෙන අවුරුදු පනහට ටිකක්වැඩි මාමා කෙනෙක්. එයා කාර් එක වැඩඅය පදිනනෑ එයා වැගන් ආර් එකක් අරං රටවටෙ යනවා. Fb15 එක ගෙදර පුස් කනවා. ටයර් දිගෙ තුඹස්... කාර් එක නං සුපිරි. One of best manual fb 15 in sri lanka. ඉතිං හිතා ගන්න කාර් එක ගැන.. මාමා දැං වයස නිසා...ඔය කාර්එක පදින්න බැරි නිසා ලු වැගන් ආර් ගත්තෙ. ලක්ස නමයක් වගෙ රීසනබල් ඔෆර් එකක් දීලා කැති පාරක් කාලා බලන්න

    :frown::frown: ඉතිරි අඩු පඩු ටිකත් කඩා ගන්න ආසද....?? :angry::angry:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,621
    3,342
    113
    සල්ලිවලට නම් තියෙනව ට්‍රාන්ස්ලේෂන්
    JDM වාහන ගත්තාම ඔහොම තමා :yes:
    Dragon ගේ වාහනෙත් ආසියාවේ රටවල් දෙක තුනකට විතරක් යවපු එකක් නේ. ඒවට යූසර් මැනුවල් හොයන්නත් නෑ. :no:
    Aulak nee machan mechchara kal pedde manual balala nemeine hehehehe...api asa jdm thamai
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,535
    2
    54,052
    113
    Aulak nee machan mechchara kal pedde manual balala nemeine hehehehe...api asa jdm thamai

    ඒත් මැනුවල් එක තිබුණනම්, මීට කලින් Zerex ගැන දැන ගන්නවනේ.
    ඒ වගේ වාසි තියෙනව. :yes:
    Edit: අර අමුතුම ජාතියක කූලන්ට් එකක් දාල තිබ්බ එක ෆ්ලශ් කළාද?
     
    Last edited:
    Status
    Not open for further replies.