35,000 LKR salary eka hodai da?

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    39700 bn.
    Ithuru wenne na bn. Ithuru unoth rs. 5000k wage thama.
    Thama Marry karalath na mama. Salary ekata mokak wenawada kiyala thama Mata hithaganna ba :sorry:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    මන් මේසන් බාස් කෙනෙක්...:dull:
    1500ක් හම්බෙනවා දවසට.....
    පට්ට ෆන් ලයිෆ් එක බ්රෝ...
    ඹය ටයි කොට් දැම්මේ නැතිඋනාට..
    බදාම ටිකක් අනාගෙන ඉන්න එක තරන් ගතියක් ඹය ටයි කෝට් රස්සාවල නෑ..:yes:
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    අපේ බොසානම් කියන්නේ අපිත් කුළී වැඩ තමයි කරන්නේ කියලා. වෙනසකට තියෙන්නේ අපි හොඳට අැඳලා ඉන්න එක විතර ලු.
    බලං යනකොට එ් කතාවත් අැත්ත තමා බං :baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මන් මේසන් බාස් කෙනෙක්...:dull:
    1500ක් හම්බෙනවා දවසට.....
    පට්ට ෆන් ලයිෆ් එක බ්රෝ...
    ඹය ටයි කොට් දැම්මේ නැතිඋනාට..
    බදාම ටිකක් අනාගෙන ඉන්න එක තරන් ගතියක් ඹය ටයි කෝට් රස්සාවල නෑ..:yes:

    ටයි කෝට් දාලා ගියාට මස් මාලු එක්ක බත් ටිකක් කන්න පුලුවන්ද හැමදාම. බෝතලයක් ගහන්න පුලුවන්ද සෙට් වෙලා. ඒ අතින් උබලා හොදට කාලා බීලා කාලකුත් ගහනවා. තද තද

    ටික දවසකින් කන්ට්‍රැක් ගන්න පටන් ගනින්, උබ කන්ටැක්ටර්.. බාස්ලට ඔය කලා හෝ සිල්ලර මට්ටමේ උපාදිකාරයෝ එහෙමනම් ගන්න නම් එපා උන් වැඩකට නෑ.ආන්ඩුවේ ජොබ් හොය හොයා ඉන්න උන් ගන්නත් එපා බිස්නස් එකම මස්ත බාල්දුයි:no: එලකිරි වගේ ඕලෙවල් ගනන් පාස් කොල්ලෝ ටිකක් ගනින්:):)
     
    Last edited:

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මන් මේසන් බාස් කෙනෙක්...:dull:
    1500ක් හම්බෙනවා දවසට.....
    පට්ට ෆන් ලයිෆ් එක බ්රෝ...
    ඹය ටයි කොට් දැම්මේ නැතිඋනාට..
    බදාම ටිකක් අනාගෙන ඉන්න එක තරන් ගතියක් ඹය ටයි කෝට් රස්සාවල නෑ..:yes:

    රත්තරං;21312591 said:

    ටයි කෝට් දාලා ගියාට මස් මාලු එක්ක බත් ටිකක් කන්න පුලුවන්ද හැමදාම. බෝතලයක් ගහන්න පුලුවන්ද සෙට් වෙලා. ඒ අතින් උබලා හොදට කාලා බීලා කාලකුත් ගහනවා. තද තද

    ටික දවසකින් කන්ට්‍රැක් ගන්න පටන් ගනින්, උබ කන්ටැක්ටර්.. බාස්ලට ඔය කලා හෝ සිල්ලර මට්ටමේ උපාදිකාරයෝ එහෙමනම් ගන්න නම් එපා උන් වැඩකට නෑ.ආන්ඩුවේ ජොබ් හොය හොයා ඉන්න උන් ගන්නත් එපා බිස්නස් එකම මස්ත බාල්දුයි:no: එලකිරි වගේ ඕලෙවල් ගනන් පාස් කොල්ලෝ ටිකක් ගනින්:):)

    උබ පව් බන් :rofl::rofl:

    Sarcastic post එකක් තේරුම් ගන්න නොහැකි ලෝඩ් පකීර් :lol::lol:
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    අපේ බොසානම් කියන්නේ අපිත් කුළී වැඩ තමයි කරන්නේ කියලා. වෙනසකට තියෙන්නේ අපි හොඳට අැඳලා ඉන්න එක විතර ලු.
    බලං යනකොට එ් කතාවත් අැත්ත තමා බං :baffled:

    :lol::lol::rofl::rofl:
    supiri bosek bn
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    ඔය ඇත්තමද බන්? මම විසිටින් ලෙක්චරින් කරන ප්‍රයිවෙට් කැම්පස් එකේ ළමයි සෙට් එකක් මේ දවස්වල "Internship" හොයනවා. උන් වැඩි දෙනෙකුට රු.10,000 - 15,000 අතර ගෙවන ඉන්ටර්න්ෂිප් හම්බුනා. සමහර උන්ට 20,000 ගෙවන තැනුත් හම්බුනා. උන් ඔක්කොම පොෂ් ළමයි නෙමෙයි. කඩ්ඩත් අමාරුයි උන්ට.

    එහෙව් එකේ උඹේ මාස පඩිය 12,000යි??????? :shocked: :shocked: :shocked:

    120K සැලරි ගන්න නම් සීනියර් වෙන්න ඕනෙ. ඩිග්‍රිය ගත්ත ගමන් 80,000ක් විතර පුලුවන් හොඳ මීටර් එකක් නම්, වැඩ්ඩෙක් නම්. ඒවත් හොඳ Tier 1 සොෆ්ට්වෙයාර් කොම්පැණිවල විතරයි.

    ළාමක ටිං ටිං ලගෙ 120 ගොන් පාර්ට් වලට රැවටෙන්න එපා. ඕවා බොරු කැටයම්

    tier 1 software companies bullshit :lol:
    There are companies who pay 1.20 laks for fresh graduates and there are companies who event pay up to 1.70 laks
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    tier 1 software companies bullshit :lol:
    There are companies who pay 1.20 laks for fresh graduates and there are companies who event pay up to 1.70 laks

    I am sure there is........ top graduates from MIT / Cambridge must be getting 1.2laks to 1.7 laks strait out of uni...

    Do me a favour, Please tell the Names of those companies that pay 1.2 to 1.7 laks starting salary from a fresh graduates. I will talk to HR managers of these companies to verify this claim
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    I am sure there is........ top graduates from MIT / Cambridge must be getting 1.2laks to 1.7 laks strait out of uni...

    Do me a favour, Please tell the Names of those companies that pay 1.2 to 1.7 laks starting salary from a fresh graduates. I will talk to HR managers of these companies to verify this claim

    Here is the thing, I am not working in a Tier 1 company as you've said. but I get more salary than that. Salaries are dependent on the skill level and company projects.

    For an example, WSO2 pays 80-120K for a fresh graduate.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    I am sure there is........ top graduates from MIT / Cambridge must be getting 1.2laks to 1.7 laks strait out of uni...

    Do me a favour, Please tell the Names of those companies that pay 1.2 to 1.7 laks starting salary from a fresh graduates. I will talk to HR managers of these companies to verify this claim

    I am talking about Sri Lankan universities, folks from Cambridge probably earn that money just washing plates down there :P

    I should not divulge such information in a public forum.
    If you are interested just find out the name of best paying Software Company in Sri Lanka. and contact HR there. Probably it should be over 1.20 ;)
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    මෙහෙමයි මචං.. සල්ලි වල වටිනාකමක් තියනවා. හැබැයි සල්ලි වලට වඩා කාලය වටිනවා.

    නුවණ දියුනු වෙන්න වෙන්න සල්ලි වලට වඩා කාලය වටින බව තේරෙනවා..

    ඒ නිසා ඒ අය කාලය නාස්තිකරල සල්ලි හොයන එක අපරාදයක් ලෙසයි දකින්නෙ...

    24/7 මොලෙන් ගේම් ගහල සල්ලි හොයන එකට වඩා ඒ වෙලාවෙ පිනක් දහමක් කරන එක වටිනව කියන අයත් මේකෙ ඉන්නව.. ඒක හොද දෙයක්.

    සල්ලි හොයද්දි හොයන හැම සතේකටම අපි ලබාගන්න මුදලට වඩා වැඩි service එකක් දෙන්න. එතකොටයි ඒ සල්ලි යා දෙන්නෙ..:):).
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Here is the thing, I am not working in a Tier 1 company as you've said. but I get more salary than that. Salaries are dependent on the skill level and company projects.

    For an example, WSO2 pays 80-120K for a fresh graduate.

    I am sure.... as far as I know, WSO2 is a middleware company. As such, I am sure they need really really good people.

    Correct me if I am wrong, I think middleware development is much harder than developing application software.

    So they need to pay above market rates to capture and retain top talent.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    :no: lol no. man kiuwada ehe weda kiyala. :rofl: oo tier one kiyala define kare e company ekanam (WSO2 wage). mata ekata wediya tier adu ekakin pay karanwa kiyala :dull:

    ela ela
    11.gif
    pora uni eke kollanta boru ugannanne :lol: pora danne nathi salary ranges tiyanawa

    I am sure.... as far as I know, WSO2 is a middleware company. As such, I am sure they need really really good people.

    Correct me if I am wrong, I think middleware development is much harder than developing application software.

    So they need to pay above market rates to capture and retain top talent.

    So that means there is a above tier than tier 1 mentioned by you :rolleyes:
     
    Last edited: