මන් මේසන් බාස් කෙනෙක්...
1500ක් හම්බෙනවා දවසට.....
පට්ට ෆන් ලයිෆ් එක බ්රෝ...
ඹය ටයි කොට් දැම්මේ නැතිඋනාට..
බදාම ටිකක් අනාගෙන ඉන්න එක තරන් ගතියක් ඹය ටයි කෝට් රස්සාවල නෑ..
එලකිරි වගේ ඕලෙවල් ගනන් පාස් කොල්ලෝ ටිකක් ගනින්

මන් මේසන් බාස් කෙනෙක්...
1500ක් හම්බෙනවා දවසට.....
පට්ට ෆන් ලයිෆ් එක බ්රෝ...
ඹය ටයි කොට් දැම්මේ නැතිඋනාට..
බදාම ටිකක් අනාගෙන ඉන්න එක තරන් ගතියක් ඹය ටයි කෝට් රස්සාවල නෑ..
රත්තරං;21312591 said:
ටයි කෝට් දාලා ගියාට මස් මාලු එක්ක බත් ටිකක් කන්න පුලුවන්ද හැමදාම. බෝතලයක් ගහන්න පුලුවන්ද සෙට් වෙලා. ඒ අතින් උබලා හොදට කාලා බීලා කාලකුත් ගහනවා. තද තද
ටික දවසකින් කන්ට්රැක් ගන්න පටන් ගනින්, උබ කන්ටැක්ටර්.. බාස්ලට ඔය කලා හෝ සිල්ලර මට්ටමේ උපාදිකාරයෝ එහෙමනම් ගන්න නම් එපා උන් වැඩකට නෑ.ආන්ඩුවේ ජොබ් හොය හොයා ඉන්න උන් ගන්නත් එපා බිස්නස් එකම මස්ත බාල්දුයිඑලකිරි වගේ ඕලෙවල් ගනන් පාස් කොල්ලෝ ටිකක් ගනින්
![]()

අපේ බොසානම් කියන්නේ අපිත් කුළී වැඩ තමයි කරන්නේ කියලා. වෙනසකට තියෙන්නේ අපි හොඳට අැඳලා ඉන්න එක විතර ලු.
බලං යනකොට එ් කතාවත් අැත්ත තමා බං![]()

ඔය ඇත්තමද බන්? මම විසිටින් ලෙක්චරින් කරන ප්රයිවෙට් කැම්පස් එකේ ළමයි සෙට් එකක් මේ දවස්වල "Internship" හොයනවා. උන් වැඩි දෙනෙකුට රු.10,000 - 15,000 අතර ගෙවන ඉන්ටර්න්ෂිප් හම්බුනා. සමහර උන්ට 20,000 ගෙවන තැනුත් හම්බුනා. උන් ඔක්කොම පොෂ් ළමයි නෙමෙයි. කඩ්ඩත් අමාරුයි උන්ට.
එහෙව් එකේ උඹේ මාස පඩිය 12,000යි???????![]()
![]()
120K සැලරි ගන්න නම් සීනියර් වෙන්න ඕනෙ. ඩිග්රිය ගත්ත ගමන් 80,000ක් විතර පුලුවන් හොඳ මීටර් එකක් නම්, වැඩ්ඩෙක් නම්. ඒවත් හොඳ Tier 1 සොෆ්ට්වෙයාර් කොම්පැණිවල විතරයි.
ළාමක ටිං ටිං ලගෙ 120 ගොන් පාර්ට් වලට රැවටෙන්න එපා. ඕවා බොරු කැටයම්

tier 1 software companies bullshit
There are companies who pay 1.20 laks for fresh graduates and there are companies who event pay up to 1.70 laks

supiri bosek bn
Ow ban matath ehema hitenawa....

tier 1 software companies bullshit
There are companies who pay 1.20 laks for fresh graduates and there are companies who event pay up to 1.70 laks
I am sure there is........ top graduates from MIT / Cambridge must be getting 1.2laks to 1.7 laks strait out of uni...
Do me a favour, Please tell the Names of those companies that pay 1.2 to 1.7 laks starting salary from a fresh graduates. I will talk to HR managers of these companies to verify this claim

Here is the thing, I am not working in a Tier 1 company as you've said. but I get more salary than that. Salaries are dependent on the skill level and company projects.
For an example, WSO2 pays 80-120K for a fresh graduate.

uba WSO2 kiyana company ekeda work karanne![]()
lol no. man kiuwada ehe weda kiyala.
oo tier one kiyala define kare e company ekanam (WSO2 wage). mata ekata wediya tier adu ekakin pay karanwa kiyala 

.Here is the thing, I am not working in a Tier 1 company as you've said. but I get more salary than that. Salaries are dependent on the skill level and company projects.
For an example, WSO2 pays 80-120K for a fresh graduate.
lol no. man kiuwada ehe weda kiyala.
oo tier one kiyala define kare e company ekanam (WSO2 wage). mata ekata wediya tier adu ekakin pay karanwa kiyala
![]()
pora danne nathi salary ranges tiyanawaI am sure.... as far as I know, WSO2 is a middleware company. As such, I am sure they need really really good people.
Correct me if I am wrong, I think middleware development is much harder than developing application software.
So they need to pay above market rates to capture and retain top talent.