Girl friend_එක්ක

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔව් බන් මාර ඇඩ්වාන්ස්
    විසි එක්වන සියවසේ ළමෝ..

    අපේ කාලෙ මෙහෙම ගෑල්ලමයො එක්ක බදින්න කලින් එක දවසක්වත් පිට ඉන්න අවස්ථාවක් ලැබිල නෑ අපේ හාන්දුරුවනේ.........:baffled::baffled:
    ඒකනේ බන්, ෂුවර් එකටම කෙල්ල බොඩින් වෙලා ඇත්තේ කොහෙ හරි, මූ පන්නගෙන යනවා උපන්දිනය සමරන්න කියලා. . . දිනය කෙසේ වෙතත් දෙන්නම උපන් ඇඳුමින්නම් ඉදි වගේ. . .
     
    Bgeek

    Member
    Sep 17, 2014
    647
    40
    0
    ඒකනේ බන්, ෂුවර් එකටම කෙල්ල බොඩින් වෙලා ඇත්තේ කොහෙ හරි, මූ පන්නගෙන යනවා උපන්දිනය සමරන්න කියලා. . . දිනය කෙසේ වෙතත් දෙන්නම උපන් ඇඳුමින්නම් ඉදි වගේ. . .
    :lol::lol:
     
    Thanatosx

    Member
    Dec 9, 2016
    332
    19
    0
    ඒකනේ බන්, ෂුවර් එකටම කෙල්ල බොඩින් වෙලා ඇත්තේ කොහෙ හරි, මූ පන්නගෙන යනවා උපන්දිනය සමරන්න කියලා. . . දිනය කෙසේ වෙතත් දෙන්නම උපන් ඇඳුමින්නම් ඉදි වගේ. . .
    :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    හා හා.. දැන් ඉතින් උන් දෙන්නට ඉරිසියා නොකර හිටු.. උඹල දැන් වයසක ඩෑල් නිසා කොල්ලො කෙල්ලො කොරන දේවල් උඹලට ඇලජික්..:baffled::baffled:
     
    • Like
    Reactions: Caps Lock

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔය මම කිව්ව තැන් දෙක පොඩ්ඩක් බලපන්.. නිදහස්... නිස්කලංකයි..
    එනිවේ.. උඹල දැන් හරි දියුනුයි ආහ්.. ජිගි ජිගිම නෙමෙයි කියන්නේ ඒවත් තියෙනවා කියන එක නේද.. එල එල.. උඹ අනිවාරෙයන්ම ඒකිව බදිනවනන් ඉතින් වරදකුත් නැහැ.. පරිස්සමින්.:)

    ටෞකන්ඩ.. මුගේ බණ.. :baffled:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔය මම කිව්ව තැන් දෙක පොඩ්ඩක් බලපන්.. නිදහස්... නිස්කලංකයි..
    එනිවේ.. උඹල දැන් හරි දියුනුයි ආහ්.. ජිගි ජිගිම නෙමෙයි කියන්නේ ඒවත් තියෙනවා කියන එක නේද.. එල එල.. උඹ අනිවාරෙයන්ම ඒකිව බදිනවනන් ඉතින් වරදකුත් නැහැ.. පරිස්සමින්.:)
    ඇයි බ්‍රෝ අවුල්ද? :growl::dull:
    ස්ත්‍රී දූෂණයක් හෝටල් කාමරයකදී සිදුකිරීම සඳහා අනුබල දීම සම්බන්ධයෙන් උබට චෝදනා එල්ල වෙන්න ඉඩ තියෙනවා
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    අඩෝ සිරාවට කොහොමද බන් එහෙම එන්නේ කෙල්ල? :baffled: අපිටත් දැනගන්න ආසයි..:rofl:

    මගේ කෙල්ලගේ අම්ම නම් රෑ නවතින්න රූම් එවනවා තියා දවල් වරුවකවත් එහෙම මෙහෙ යන්න දෙන්නේ නැහැ...:no:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    හා හා.. දැන් ඉතින් උන් දෙන්නට ඉරිසියා නොකර හිටු.. උඹල දැන් වයසක ඩෑල් නිසා කොල්ලො කෙල්ලො කොරන දේවල් උඹලට ඇලජික්..:baffled::baffled:
    :angry::angry::angry::angry: වයස, අවුරුදු 21 කියන්නෙත් වයසක්ද ? ඔක්කොටම කලින් මිනිස්සුන්ට ගරු නම්බු දීලා කතා කරන්න ඉගෙන ගන්නවා. . .
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,043
    5,250
    113
    ඒකනේ බන්, ෂුවර් එකටම කෙල්ල බොඩින් වෙලා ඇත්තේ කොහෙ හරි, මූ පන්නගෙන යනවා උපන්දිනය සමරන්න කියලා. . . දිනය කෙසේ වෙතත් දෙන්නම උපන් ඇඳුමින්නම් ඉදි වගේ. . .

    ubata karanna widihak na kiyala api monawa karannada :lol: :lol: :lol: :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් බන් මාර ඇඩ්වාන්ස්
    විසි එක්වන සියවසේ ළමෝ..

    අපේ කාලෙ මෙහෙම ගෑල්ලමයො එක්ක බදින්න කලින් එක දවසක්වත් පිට ඉන්න අවස්ථාවක් ලැබිල නෑ අපේ හාන්දුරුවනේ.........:baffled::baffled:

    බෝලාගේ කාලේ කියල නැහැ අපේ හාන්දුරුවනේ..:rofl::P

    තාමත් එහෙම තමා..:) මටත් පුදුමයි මූ කොහොමද කෙල්ලව එක්කන් යන්නේ කියල..මගේ කෙල්ලගේ අම්මත් දවල් වරුවකටත් හරියට කියන්නේ නැතුව එවන්නේ නැහැ..:lol:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,043
    5,250
    113
    :angry::angry::angry::angry: වයස, අවුරුදු 21 කියන්නෙත් වයසක්ද ? ඔක්කොටම කලින් මිනිස්සුන්ට ගරු නම්බු දීලා කතා කරන්න ඉගෙන ගන්නවා. . .

    ඔයා නම්බු දීල කතා කලා වගේ හරියට :lol: :lol: boarding වෙලා ඇත්තෙ, කෙල්ලව පන්නගෙන යනව ඇති.. කියපු විදිහ පොඩ්ඩක් අවුල්නෙ. Rs 800, 1000 පැයේ දෙකේ room වලවල් අස්සට අරන් ගියෙ නෑනෙ. decent පිට එක්කන් යන්නෙ. අහවල් එකම කරන්නම හිතාගෙන එතෙන්ට යනකන්ම පයිය දික් කරගෙන යන්නෙ නෑ. ඒක romantic ලස්සනට ඉන්න යන්නෙ. ඒකනෙ හොද place හොයන්නෙ.
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ubata karanna widihak na kiyala api monawa karannada :lol: :lol: :lol: :lol:

    :baffled::baffled::baffled: ඉරිසියාවට කියන ඒවා ගණන් ගන්න එපා බන් උඹ.. ඌ ඔය වේලි වේලි ඉන්නේ කෙල්ලෙක් සෙට් කරගන්න බැරුව..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ සිරාවට කොහොමද බන් එහෙම එන්නේ කෙල්ල? :baffled: අපිටත් දැනගන්න ආසයි..:rofl:

    මගේ කෙල්ලගේ අම්ම නම් රෑ නවතින්න රූම් එවනවා තියා දවල් වරුවකවත් එහෙම මෙහෙ යන්න දෙන්නේ නැහැ...:no:

    බෝලාගේ කාලේ කියල නැහැ අපේ හාන්දුරුවනේ..:rofl::P

    තාමත් එහෙම තමා..:) මටත් පුදුමයි මූ කොහොමද කෙල්ලව එක්කන් යන්නේ කියල..මගේ කෙල්ලගේ අම්මත් දවල් වරුවකටත් හරියට කියන්නේ නැතුව එවන්නේ නැහැ..:lol:

    ටෞකන්ඩ මේ උඹ දාලා තියෙන එක එකපාරටම දැක්කම එන්නෙ මහ අමුතුම අමුතු තුච්ච අමුම අමු කැත සීන් එකක් බන්.. :baffled::baffled::baffled: මම දෙපාරක්ම කියෙව්වා මේ උඹ මොකක්ද දාලා තියෙන්නෙ කියල..
     
    • Like
    Reactions: manarrow