වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,525
    2
    54,041
    113
    uba uta ugannapan puluwan tharam hemin padina heti itapasse race eka tiyamu..

    hemin yana tharamata merenne na ne.. ade sirawata ban.. issara 20 kale ohe wahana peddata.. wayasata yanakota.. genu innakota pawl pansal wenakota minissu kochchara baya da merenna

    මැරෙන්න බයකටම නම් නෙවේ පොලිස් මාමලට පින්සෙන්ඩු වෙන්න බෑ. අර උඹට කේවල් කරන්න බෑ වගේ මට ශේප් ටෝක් දාන්න තේරෙන්නේ නෑ :no:

    අනික 100-120 යනවට වඩා ත්‍රිල් එකක් තියෙනවා පාරේ පුළුවන් තරම් බ්‍රේක්‌ පාවිච්චි නොකර පුළුවන් තරම් ස්පීඩ් ලිමිට් එකට කිට්ටු වේගෙක 65-70 යන්න ට්‍රයි කරන එකේ :yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    මැරෙන්න බයකටම නම් නෙවේ පොලිස් මාමලට පින්සෙන්ඩු වෙන්න බෑ. අර උඹට කේවල් කරන්න බෑ වගේ මට ශේප් ටෝක් දාන්න තේරෙන්නේ නෑ :no:

    අනික 100-120 යනවට වඩා ත්‍රිල් එකක් තියෙනවා පාරේ පුළුවන් තරම් බ්‍රේක්‌ පාවිච්චි නොකර පුළුවන් තරම් ස්පීඩ් ලිමිට් එකට කිට්ටු වේගෙක 65-70 යන්න ට්‍රයි කරන එකේ :yes:

    matat ba ban police karayonta wadinna.. mama nam wadinneth na.. wereddak karoth eka pili aran kole liyan enawa.. nettam argue karanawa ithin ehea wela dawasak dada koleth liyan policiyata giyata passe aru aye call karala dada kole gennagatta sorry kiyala.

    math den puluwan tharam aduwen thama yanne.. eth 70 nam paninawa..

    issara man kohe hari giyama brake shoes wala gada enawa.. den ehema na.. mama nam ithin pawl weda nisa thama ithin weradi karanna baya..

    puluwan tharam prashna walin ath wela inna tharamata matai mata adare ayatai hodai..
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මැරෙන්න බයකටම නම් නෙවේ පොලිස් මාමලට පින්සෙන්ඩු වෙන්න බෑ. අර උඹට කේවල් කරන්න බෑ වගේ මට ශේප් ටෝක් දාන්න තේරෙන්නේ නෑ :no:

    අනික 100-120 යනවට වඩා ත්‍රිල් එකක් තියෙනවා පාරේ පුළුවන් තරම් බ්‍රේක්‌ පාවිච්චි නොකර පුළුවන් තරම් ස්පීඩ් ලිමිට් එකට කිට්ටු වේගෙක 65-70 යන්න ට්‍රයි කරන එකේ :yes:

    හිත නිවන කතා...... :lol::lol::lol::lol:

    NC31 175Kmph flyby

    මැරුණද මැරුණද??

    නෑනේ... මේ ඉන්නේ තාම... :lol::lol::lol::lol:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,525
    2
    54,041
    113
    හිත නිවන කතා...... :lol::lol::lol::lol:

    මැරුණද මැරුණද??

    නෑනේ... මේ ඉන්නේ තාම... :lol::lol::lol::lol:[/SIZE][/COLOR]

    මැරෙනව කිව්වෙ කවුද, දඩ ගෙවන්න සල්ලි නෑ :no:
    ඉතිං ගන්න පුළුවන් උපරිම ෆන් එක තමා ඔය :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මැරෙන්න බයකටම නම් නෙවේ පොලිස් මාමලට පින්සෙන්ඩු වෙන්න බෑ. අර උඹට කේවල් කරන්න බෑ වගේ මට ශේප් ටෝක් දාන්න තේරෙන්නේ නෑ :no:

    අනික 100-120 යනවට වඩා ත්‍රිල් එකක් තියෙනවා පාරේ පුළුවන් තරම් බ්‍රේක්‌ පාවිච්චි නොකර පුළුවන් තරම් ස්පීඩ් ලිමිට් එකට කිට්ටු වේගෙක 65-70 යන්න ට්‍රයි කරන එකේ :yes:

    :yes::yes: මටත්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21314152 said:
    ඉහත සිදුවීමට විනාඩි කිහිපයකට පසු තත්වය මෙසේය...........

    2uggrkm.jpg

    :shocked::shocked: ජබොක් ගාලා ඇහුන සද්දෙටත් එක්ක බැලුවේ. :lol:

    පසුව
    බොලේ මේක 15000 වෙනි පෝස්ට් එක මේ ත්‍රෙඩ් එකේ :)
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මැරෙන්න බයකටම නම් නෙවේ පොලිස් මාමලට පින්සෙන්ඩු වෙන්න බෑ. අර උඹට කේවල් කරන්න බෑ වගේ මට ශේප් ටෝක් දාන්න තේරෙන්නේ නෑ :no:

    අනික 100-120 යනවට වඩා ත්‍රිල් එකක් තියෙනවා පාරේ පුළුවන් තරම් බ්‍රේක්‌ පාවිච්චි නොකර පුළුවන් තරම් ස්පීඩ් ලිමිට් එකට කිට්ටු වේගෙක 65-70 යන්න ට්‍රයි කරන එකේ :yes:

    අඩේ මම හිතුවේ මම විතරයි කියලා. මගේ ආතල් එකත් බ්‍රේක් නොගහා යන්න ට්‍රයි කරන එක:shocked:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,525
    2
    54,041
    113
    රත්තරං;21314810 said:
    අඩේ මම හිතුවේ මම විතරයි කියලා. මගේ ආතල් එකත් බ්‍රේක් නොගහා යන්න ට්‍රයි කරන එක:shocked:

    3exY3Le.jpg
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,518
    10,628
    113
    Nugegoda, Sri Lanka
    :frown::frown: FB15 එකේ වැඩ ටිකක් තියෙනවා කරන්න...... ලෝවර් ආම් බුෂ් ගහන්න එහෙම.... ඒ ටික කරන් ආයේ සති අන්තේවත් පාරට ගන්න ඕනා..... :(:(

    TZK Bush Dapan, RBI dammoth ithin umbata masa ganakin ayeth wade set wenawa. TZK Japanese bush ekak.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,620
    3,342
    113
    ඔව් වැට් එකෙන් ඇරලා තියෙන්නෙ
    නැතත් ඔය ඉන්ශුවර් කරල තියෙන ගානට මේකක් ආයේ ගන්නත් බෑ කන්ඩෙම් වුණොත් වාහනේ :dull:
    Same here
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,620
    3,342
    113
    ow ban.. u metana eka eka wahana wala nam ekiyanawa eka aran ennam kiyakiya mama ahala wath neti nam kiwwe :sorry:

    මන් හිතන්නේ පොරට වාහන සේල් එකක් ඇති

    :lol::lol::lol::lol:

    මුගේ සිල්ෆිය මාමල පදින එකක් කියලත් කිව්ව :(

    මම හිතන්නේ ඌ බර නම් ටිකක් කියලා ප්‍රතිවාදියා බය කරලා දානවද දන්නේ නෑ.....
    එතකොට කවුරුත් රේස් එකට එන්නේ නෑනේ

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    :P:P:P:P:P:P
     
    Status
    Not open for further replies.