Trueකථාවක් අහලා තියෙනවා නුවර කොල්ලෝ ඉඳියිනම් බල්ලෝ රජවෙයිද කියල.ඇත්ත නැත්ත නොදනී.
නුවර ,කොළඹ, ගාල්ල කියලා නෑ බන්.හැම පලාතකම හොඳ සහ නරක මිනිස්සු ඉන්නවා.මට හම්බවෙච්චි නිහතමානීම මනුස්සයා නුවර කෙනෙක්.කම්පැනි එකක වයිස් චෙයාමන් කෙනෙක්.එපාකරපුම එකත් නුවර එකෙක්.උ.පේ වත් නෑ.ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්.හැබැයි ඒකත් බෑ








