වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    f69jTUJ.png

    ඔික සුපියල් 110 ට විතර ගන්න පුලුවන්

    ඔිකේ තත්වය කොහොමද? කොච්චර කල්ද අරන් :confused:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    :lol::lol: ඔය කියන උන් හෑන්ඩ්බ්‍රෙක් කේබල් එක කඩාගන වාහනේ පල්ලමට ගියොත් උඹට වග කියනවද? හෑන්ඩ් බ්‍රෙක් එක පැනලා වාහනේ කන්දෙන් පහලට ගියොත් උන් එනවද වගකියන්න. ටිකක් ප්‍රායෝගික වෙයං.:angry::angry:
    අපේ පැත්තේ ගැරජ් බාස් කෙනෙකුත් නැති උනා හදිස්සියට එන්ජින් එක ස්ටාට් එකේ තියද්දි හෑන්ඩ් බ්‍රේක් එක විස්වාස කරපු නිසා. :(

    දන්නැති නිසා අැහුවෙ

    තරහ ගන්න එපා:sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අම්මපා

    4n එකට, tab එකට හොද නැති seen එකක් අැති අනිවා:sorry:

    දැන් සැම්සුන් ෆෝන් එක අව්රුදු 4 යි. තාම බැට්‍රිය හොදයි. ටැබ් එකත් අව්රුද්දකට වැඩී. ගොඩක් වෙලාවකට වාහනෙන් ඡාජ් කර ගන්නවා. හරියට ඇම්පියර් ගානෙන් හරි වෝල්ටේජ් (5) එක දෙනව නම් එච්චරයිනේ. ඉක්මනින් ඡාජ් කර ගන්න කියලා වැඩි ඇම්පියර් ගානක් තියන එකක් ගන්න එපා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,037
    113
    ඔික සුපියල් 110 ට විතර ගන්න පුලුවන්

    Seriously :P වර්ගෙ වත් නොදැන කොහොමද 110 කිව්වේ? :eek:
    මේක Free හම්බුණ එකක් ඊබේ එකෙන් ෆෝන් එකක් ගන්නකොට :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දන්නැති නිසා අැහුවෙ

    තරහ ගන්න එපා:sorry:

    තරහා ගන්නවා නෙවෙයි මල්ලි. අපි වැඩක් කරද්දි ප්‍රායෝගික වෙන්න එපැයි. මම කියපු අර ගැරෙජ් බාස් නැති උනේ එන්ජින් එක ඕෆ් කරලා ගියර් එකට දාන්නේ නැතුව බැහැපු සුලු වරදට. එදා ඒ මනුස්සයා එහෙම හෑන්ඩ්බ්‍රෙක් එක ගැන විස්වාසය තියලා බැහැලා ගියේ නැත්තං තාම ඒ මනුසයගේ වයිෆ්ට හස්බන්ඩ් ඉන්නවා. දරුවන්ට තාත්තා ඉන්නවා. අපට හොද ගැරජ් බාස් කෙනෙක් ඉන්නවා.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    දැන් සැම්සුන් ෆෝන් එක අව්රුදු 4 යි. තාම බැට්‍රිය හොදයි. ටැබ් එකත් අව්රුද්දකට වැඩී. ගොඩක් වෙලාවකට වාහනෙන් ඡාජ් කර ගන්නවා. හරියට ඇම්පියර් ගානෙන් හරි වෝල්ටේජ් (5) එක දෙනව නම් එච්චරයිනේ. ඉක්මනින් ඡාජ් කර ගන්න කියලා වැඩි ඇම්පියර් ගානක් තියන එකක් ගන්න එපා.

    නෑ නෑ

    එහෙම එකක් නෙවේ

    මේකේ iq කියලා technology කියල එකක් තියනවලු.එ්කෙන් අවශ්‍ය ප්‍රමාණයටලු power දෙන්නෙ

    වැඩි හෙදට කියලා brandedම ගන්න බැලුවම:sorry:
    අනේ මන්දා පුතී
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Seriously :P වර්ගෙ වත් නොදැන කොහොමද 110 කිව්වේ? :eek:
    මේක Free හම්බුණ එකක් ඊබේ එකෙන් ෆෝන් එකක් ගන්නකොට :yes:

    ලොල්

    ඔිකට වර්ගයක් නෑ unbranded එකක්

    හිටහන් මට අඩුවටම set වෙච්ච link එක දෙනකන්:yes::yes:

    price tikak wadi wela

    rs150

    http://www.ebay.com/itm/29190446240...49&var=590901023504&ssPageName=STRK:MEBIDX:IT
     
    Last edited:

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    තරහා ගන්නවා නෙවෙයි මල්ලි. අපි වැඩක් කරද්දි ප්‍රායෝගික වෙන්න එපැයි. මම කියපු අර ගැරෙජ් බාස් නැති උනේ එන්ජින් එක ඕෆ් කරලා ගියර් එකට දාන්නේ නැතුව බැහැපු සුලු වරදට. එදා ඒ මනුස්සයා එහෙම හෑන්ඩ්බ්‍රෙක් එක ගැන විස්වාසය තියලා බැහැලා ගියේ නැත්තං තාම ඒ මනුසයගේ වයිෆ්ට හස්බන්ඩ් ඉන්නවා. දරුවන්ට තාත්තා ඉන්නවා. අපට හොද ගැරජ් බාස් කෙනෙක් ඉන්නවා.

    ඔටෝ එකක් නම් හැන්ඩ් බ්‍රෙක් නැත්තත් "P" එකට දැම්මහම කේස් නැහැ නේ බන් .:rolleyes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔටෝ එකක් නම් හැන්ඩ් බ්‍රෙක් නැත්තත් "P" එකට දැම්මහම කේස් නැහැ නේ බන් .:rolleyes:

    :yes::yes: හැබැයි තාවකාලිකව වාහනය නවත්තන කොට හෑඩ්බ්‍රේක් අදින්න පුුරුද්දක් විදිහට.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,037
    113
    ලොල්

    ඔිකට වර්ගයක් නෑ unbranded එකක්

    හිටහන් මට අඩුවටම set වෙච්ච link එක දෙනකන්

    වර්ගෙ ගහල තියෙනව බොල Nekteck Quick Charge 2.0 :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,037
    113
    ඔටෝ එකක් නම් හැන්ඩ් බ්‍රෙක් නැත්තත් "P" එකට දැම්මහම කේස් නැහැ නේ බන් .:rolleyes:

    හෑන්ඩ් බ්රේක් නැතුව P එකට දාන්න එපා
    කන්දක නවත්තල හෑන්ඩ් බ්රේක් නැතුව P දාල තිබ්බොත් ගියර් එක මාරුකරන්න අත් දෙකෙන්ම ලිවර් එක අදින්න වෙයි ( 121 එකක එහෙම වුණා රැයක් නවත්තලා තියල)
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    හෑන්ඩ් බ්රේක් නැතුව P එකට දාන්න එපා
    කන්දක නවත්තල හෑන්ඩ් බ්රේක් නැතුව P දාල තිබ්බොත් ගියර් එක මාරුකරන්න අත් දෙකෙන්ම ලිවර් එක අදින්න වෙයි ( 121 එකක එහෙම වුණා රැයක් නවත්තලා තියල)

    :sorry::sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,037
    113

    1. වාහනේ නවත්තන්න
    2. ගියර් එක N කරන්න
    3. ෆුට් බ්රේක් එක ගහගෙන හෑන්ඩ් බ්රේක් අදින්න
    4. ෆුට් බ්රේක් අතාරින්න
    5. වාහනේ සෙට්ල් වුණාම ෆුට් බ්රේක් පාගලා P එකට දාන්න
     
    Last edited:

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,047
    1,917
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    නෑ නෑ

    එහෙම එකක් නෙවේ

    මේකේ iq කියලා technology කියල එකක් තියනවලු.එ්කෙන් අවශ්‍ය ප්‍රමාණයටලු power දෙන්නෙ

    වැඩි හෙදට කියලා brandedම ගන්න බැලුවම:sorry:
    අනේ මන්දා පුතී

    mama langadi ekak gaththa Belkin . danatanam aulak na wage. ebay eken gaththe
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    1. වාහනේ නවත්තන්න
    2. ගියර් එක N කරන්න
    3. ෆුට් බ්රේක් එක ගහගෙන හෑන්ඩ් බ්රේක් අදින්න
    4. ෆුට් බ්රේක් අතාරින්න
    5. වාහනේ සෙට්ල් වුණාම ෆුට් බ්රේක් පාගලා P එකට දාන්න

    ඔව් පල්ලමකදී මේ ක්‍රමය තමයි හරි. තමන්ගේ ගරාජ් එකේ දිගටම වාහනය නතර කරලා තියද්දි හෑන්ඩ්බ්‍රෙක් බාලා තිබ්බට කමක් නෑ.
    මැනුවල් වාහනයක් ඉස්සරහට බෑවුම තියන කන්දක නතර කරද්දි හෑන්ඩ් බ්‍රේක් එක ඇදලා රිවස් ගියර් එකට දාන්න ඕනේ. පස්සට බෑවුම තියන කන්දක නතර කරද්දි හෑන්ඩ් බ්‍රෙක් එක ඇදලා ෆස්ට් එකට දාලා තියන්න ඕනේ. තමන්ගේ ගරාජ් එකේ දිගටම නවත්තලා තියද්දි නම් ගියර් එකට විතරක් දාලා තිබ්බට කමක් නෑ. ඕනි නම් රෝද වලට පොඩි ලී කෑල්ලක් තියලා තියනවා.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඔව් පල්ලමකදී මේ ක්‍රමය තමයි හරි. තමන්ගේ ගරාජ් එකේ දිගටම වාහනය නතර කරලා තියද්දි හෑන්ඩ්බ්‍රෙක් බාලා තිබ්බට කමක් නෑ.
    මැනුවල් වාහනයක් ඉස්සරහට බෑවුම තියන කන්දක නතර කරද්දි හෑන්ඩ් බ්‍රේක් එක ඇදලා රිවස් ගියර් එකට දාන්න ඕනේ. පස්සට බෑවුම තියන කන්දක නතර කරද්දි හෑන්ඩ් බ්‍රෙක් එක ඇදලා ෆස්ට් එකට දාලා තියන්න ඕනේ. තමන්ගේ ගරාජ් එකේ දිගටම නවත්තලා තියද්දි නම් ගියර් එකට විතරක් දාලා තිබ්බට කමක් නෑ. ඕනි නම් රෝද වලට පොඩි ලී කෑල්ලක් තියලා තියනවා.

    patta:):)

    experienced car guy detected:P:P:P
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    දැන් සැම්සුන් ෆෝන් එක අව්රුදු 4 යි. තාම බැට්‍රිය හොදයි. ටැබ් එකත් අව්රුද්දකට වැඩී. ගොඩක් වෙලාවකට වාහනෙන් ඡාජ් කර ගන්නවා. හරියට ඇම්පියර් ගානෙන් හරි වෝල්ටේජ් (5) එක දෙනව නම් එච්චරයිනේ. ඉක්මනින් ඡාජ් කර ගන්න කියලා වැඩි ඇම්පියර් ගානක් තියන එකක් ගන්න එපා.

    ඔය ජුන්ඩන් කෑල්ල ගන්න අරූ දඟලන විදියට අපි වාහන වලට කරන සැලකිලි මොනාද කියල හිතෙනවා බන්...
    :lol::lol::lol::lol::lol::lol:

    කාර් එකක් අරන් කවද හරි Turbo Upgrade එකක්, Engine Upgrade එකක් එහෙම කරන්න ගියොත් මේ ආත්මෙක කරන්න වෙන්නේ නෑ... :lol: :lol: :lol::lol:

    ජුන්ඩන් Starlet GT එකටම Turbo විතරක් හරියන ඒවා 10කට වඩා තියෙනවා...:lol::lol::lol:
     
    Status
    Not open for further replies.