ඒක Invisible බන්... නිකන් කැමරා වලින් ගත්තට පෙන්නේ නෑ...
ස්පෙෂල් කැමරා වලින් ගත්තම ෆයිල් සයිස් එක වැඩි අප්ලෝඩ් කරන්න බෑ...




කෝ ඉතුරු ටික?
ඔය ක්රෝම් හැන්ඩ්ල් බාර් තියෙන්නෙ, මොකටද ඊබේ එකේ හොයන්නෙ![]()
තොරනක් කරන්න එපා බන්...ai e?
ටින්ට් කලේ නැද්ද ???ai e?


Meka 4 nut da???14" da 15" da???තියෙන හැටි හොඳයි
ඉතුරු ටිකත් දාපන්![]()
තොරනක් කරන්න එපා බන්...
අනික වෙනකොට fold වදිවි වින්ඩොව් වල
Meka 4 nut da???14" da 15" da???
~dragon kolla~
Alloy wheel damu neah????

මෙතනට ආවහමත් අහිංසකයගේ හිත රිද්දන්න හොද නැති නිසා දැක්කේ නෑ වගේ ඉදියා

Lancer aka 5 nut da 15 neda.???14" මහිතේ
ඔය ගමන්ම ඉතුරු ටිකත් අප් කරහන්
එන්ජින් බේ එක එහෙම![]()