කොන්ඩේ

SoapLK

Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    කොන්ඩේ සුදු වෙනවා බන්
    2.gif
    2.gif
    සැහෙන්න සුදුවෙලා බන් දැන්..... ආයුර්වේද බෙහෙත් කරා....අඩුවුනෙම නැ....tinted කරන්න හිතන් ඉන්නේ.... tinted කරනවානම් හොද brand එකක් කියපල්ලාකෝ.... එහෙම එපා නම් අතුරු ප්‍රතිපල අඩු dye වර්ගයක් වත් කියන්න.....
    දන්නේ නැත්තම් bump එකක්වත් දීපන්...
    ..
    Rep දෙනු ලැබේ...
     
    • Like
    Reactions: Caps Lock

    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    • Like
    Reactions: kellsupun

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    සොරි මචන් මෙහෙම කියනවට ඕක හොද කරන්න බැහැ. :sorry:
    මගෙත් 35% විතර සුදු වෙලා තියෙන්නේ. ගොඩක් බෙහෙත් කරා හරි යන්නේ නැහැ.
    මමනම් දැන් හිත හදාගෙන ඉන්නේ. :dull:
    වෙන උත්ටලා උබේ කොන්ඩේ ගැන කියන ඒවා කල්පනා කරන්න යන්න එපා තවත් වැඩි වෙන එක විතරයි වෙන්නේ.
    පුලුවන්නම් මොකක් හරි තෙලක් ගාලා මසාජ් කරපන්. ඉදෙන එක අඩුවෙයි කියන්න බැහැ එත් පොඩි හරි සත්කාරයක් වෙයිනෙ.

    මමනම් ඩයි කරන්නේ නැහැ ඩයි කරන්න අදහසකුත් නැහැ දැම්ම.
    අනික දැන් චාම් විදිහට කොන්ඩේ හදන්නේ නැහැ එතකොට තමයි ටිකක් අන්කල් වගේ පේන්නේ. :baffled:
     
    • Like
    Reactions: SoapLK

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    සොරි මචන් මෙහෙම කියනවට ඕක හොද කරන්න බැහැ. :sorry:
    මගෙත් 35% විතර සුදු වෙලා තියෙන්නේ. ගොඩක් බෙහෙත් කරා හරි යන්නේ නැහැ.
    මමනම් දැන් හිත හදාගෙන ඉන්නේ. :dull:
    වෙන උත්ටලා උබේ කොන්ඩේ ගැන කියන ඒවා කල්පනා කරන්න යන්න එපා තවත් වැඩි වෙන එක විතරයි වෙන්නේ.
    පුලුවන්නම් මොකක් හරි තෙලක් ගාලා මසාජ් කරපන්. ඉදෙන එක අඩුවෙයි කියන්න බැහැ එත් පොඩි හරි සත්කාරයක් වෙයිනෙ.

    මමනම් ඩයි කරන්නේ නැහැ ඩයි කරන්න අදහසකුත් නැහැ දැම්ම.
    අනික දැන් චාම් විදිහට කොන්ඩේ හදන්නේ නැහැ එතකොට තමයි ටිකක් අන්කල් වගේ පේන්නේ. :baffled:

    meka wenne stress eka nisada bn, dokek kiwwe
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    mageth ohomai bn, ape thaththage tama eka sudu gahak ne :dull: mage dan bageta sudu wela :nerd: :frown: :baffled:

    ape nm thaththageth kalin pehuna bn.....

    සොරි මචන් මෙහෙම කියනවට ඕක හොද කරන්න බැහැ. :sorry:
    මගෙත් 35% විතර සුදු වෙලා තියෙන්නේ. ගොඩක් බෙහෙත් කරා හරි යන්නේ නැහැ.
    මමනම් දැන් හිත හදාගෙන ඉන්නේ. :dull:
    වෙන උත්ටලා උබේ කොන්ඩේ ගැන කියන ඒවා කල්පනා කරන්න යන්න එපා තවත් වැඩි වෙන එක විතරයි වෙන්නේ.
    පුලුවන්නම් මොකක් හරි තෙලක් ගාලා මසාජ් කරපන්. ඉදෙන එක අඩුවෙයි කියන්න බැහැ එත් පොඩි හරි සත්කාරයක් වෙයිනෙ.

    මමනම් ඩයි කරන්නේ නැහැ ඩයි කරන්න අදහසකුත් නැහැ දැම්ම.
    අනික දැන් චාම් විදිහට කොන්ඩේ හදන්නේ නැහැ එතකොට තමයි ටිකක් අන්කල් වගේ පේන්නේ. :baffled:

    mageth ehm thma bn..... ube wyasa kiyd....

    meka wenne stress eka nisada bn, dokek kiwwe

    ek nm hriyta dn ne bn....
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සොරි මචන් මෙහෙම කියනවට ඕක හොද කරන්න බැහැ. :sorry:
    මගෙත් 35% විතර සුදු වෙලා තියෙන්නේ. ගොඩක් බෙහෙත් කරා හරි යන්නේ නැහැ.
    මමනම් දැන් හිත හදාගෙන ඉන්නේ. :dull:
    වෙන උත්ටලා උබේ කොන්ඩේ ගැන කියන ඒවා කල්පනා කරන්න යන්න එපා තවත් වැඩි වෙන එක විතරයි වෙන්නේ.
    පුලුවන්නම් මොකක් හරි තෙලක් ගාලා මසාජ් කරපන්. ඉදෙන එක අඩුවෙයි කියන්න බැහැ එත් පොඩි හරි සත්කාරයක් වෙයිනෙ.

    මමනම් ඩයි කරන්නේ නැහැ ඩයි කරන්න අදහසකුත් නැහැ දැම්ම.
    අනික දැන් චාම් විදිහට කොන්ඩේ හදන්නේ නැහැ එතකොට තමයි ටිකක් අන්කල් වගේ පේන්නේ. :baffled:

    mageth ehemai bn mata 24i ubata keeyada mage pitipasse wage mulu kondema sudu wela :rofl: marennada manda
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    meka wenne stress eka nisada bn, dokek kiwwe
    ඔව් බන් කල්පනා කරන එවුන්ගේ වැඩි. අනික අපි දවසෙම pc එකේ උලුව ඔබාගෙන ඉන්නවනේ. කෑම බිම උනත් හොද දේවල් අඩු හින්දා ඔක්කොම සෙට් වෙලා එනවා.
    එක එක්කෙනාට වෙනස් ඕවා ආරෙටත් යනවානේ. :(
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    mageth ehemai bn mata 24i ubata keeyada mage pitipasse wage mulu kondema sudu wela :rofl: marennada manda

    mnwth krnn htla ndd bn....??

    25
    You must spread some Reputation around before giving it to SoapLK again

    බදින වයස බන්. 25යි :(

    apita nm thwa kal thiye...:P

    මගේ දෙපැත්ත සුදු වෙලා තියෙන්නේ :lol: කනට උඩින්.

    mage nm hemathena ekakrwa thynwa....