කොන්ඩේ සුදු වෙනවා බන්
සැහෙන්න සුදුවෙලා බන් දැන්..... ආයුර්වේද බෙහෙත් කරා....අඩුවුනෙම නැ....tinted කරන්න හිතන් ඉන්නේ.... tinted කරනවානම් හොද brand එකක් කියපල්ලාකෝ.... එහෙම එපා නම් අතුරු ප්රතිපල අඩු dye වර්ගයක් වත් කියන්න.....
දන්නේ නැත්තම් bump එකක්වත් දීපන්.....
Rep දෙනු ලැබේ...
දන්නේ නැත්තම් bump එකක්වත් දීපන්.....
Rep දෙනු ලැබේ...
mage dan bageta sudu wela


marennada manda
කනට උඩින්.