Best Internet packages for Dongle

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මට dongle එකට දාගන්න හොද (ලාබ) Internet packages මොනවද කියල කියපල්ලකෝ :rolleyes:

    ඔය special data
    packages එහෙම දන්න එවන් කියපල්ලා
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ස්පීඩ් නම්, ඉතින් ඩයලොග්
    ලාබ නම් ඉතින් එටිසලාට්>> ඒත් ඩේටා කොටා එක දැන ගන්න ක්‍රමයක් නෑ. කෝල් කරල අහනවා මිසක්
     
    • Like
    Reactions: <DNA

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ස්පීඩ් නම්, ඉතින් ඩයලොග්
    ලාබ නම් ඉතින් එටිසලාට්>> ඒත් ඩේටා කොටා එක දැන ගන්න ක්‍රමයක් නෑ. කෝල් කරල අහනවා මිසක්
    ස්පීඩ් එක නම් normal උනාට කමක් නෑ
    special packages (student) වගේ ඒවා නැද්ද ?:dull:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ස්පීඩ් එක නම් normal උනාට කමක් නෑ
    special packages (student) වගේ ඒවා නැද්ද ?:dull:

    උඹ ගනින් ඇස් අල් ටී 4ජී
    ඒකේ තියනවා 790ට ගිගා බයිට් 20ක් ද් කොහෙද දෙනවා>> චෙක් ඔන් සයිට්, අයි කාන්ට් රිමෙම්බර් (Edit: nvm they don't offer this to 4G)

    එටිසලාට් එක නම් අව්ල්. උබට කෝටා ඉවර වෙනවා කියල බලා ගන්න බෑ:angry:
     
    Last edited:

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    උඹ ගනින් ඇස් අල් ටී 4ජී
    ඒකේ තියනවා 790ට ගිගා බයිට් 20ක් ද් කොහෙද දෙනවා>> චෙක් ඔන් සයිට්, අයි කාන්ට් රිමෙම්බර්

    එටිසලාට් එක නම් අව්ල්. උබට කෝටා ඉවර වෙනවා කියල බලා ගන්න බෑ:angry:
    එටිසලාට් වලට මගෙත් වැඩි කැමැත්තක් නෑ :no:
    ඇස් අල් ටී 4ජී අපේ පැත්තට නැද්ද කොහෙද :P
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    එටිසලාට් වලට මගෙත් වැඩි කැමැත්තක් නෑ :no:
    ඇස් අල් ටී 4ජී අපේ පැත්තට නැද්ද කොහෙද :P

    Then you have 2 options
    Mobitel
    Dialog

    compare prices on site & buy a pkg
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    Then you have 2 options
    Mobitel
    Dialog

    compare prices on site & buy a pkg
    :D
    11.gif
     

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    aitel 119 - 1.2GB surf karanna meka daganna

    dialog kbb 50 - download karanna meka daganna.. (unlimited 2 hours for 3 days)
     
    • Like
    Reactions: <DNA

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    Ela
    Dialog Rs 95 Package eka (Day time-250MB, Night time-3GB)
    ela
    mulin balapan ube machine eka thiyena thanata hodata internet signal enwada kiyala.
    Airtel & Etisalat thiyenawa
    aitel 119 - 1.2GB surf karanna meka daganna

    dialog kbb 50 - download karanna meka daganna.. (unlimited 2 hours for 3 days)
    :)
    ela
    ela
     
    • Like
    Reactions: ftthushara