ස්පීඩ් එක නම් normal උනාට කමක් නෑස්පීඩ් නම්, ඉතින් ඩයලොග්
ලාබ නම් ඉතින් එටිසලාට්>> ඒත් ඩේටා කොටා එක දැන ගන්න ක්රමයක් නෑ. කෝල් කරල අහනවා මිසක්

ස්පීඩ් එක නම් normal උනාට කමක් නෑ
special packages (student) වගේ ඒවා නැද්ද ?![]()

එටිසලාට් වලට මගෙත් වැඩි කැමැත්තක් නෑඋඹ ගනින් ඇස් අල් ටී 4ජී
ඒකේ තියනවා 790ට ගිගා බයිට් 20ක් ද් කොහෙද දෙනවා>> චෙක් ඔන් සයිට්, අයි කාන්ට් රිමෙම්බර්
එටිසලාට් එක නම් අව්ල්. උබට කෝටා ඉවර වෙනවා කියල බලා ගන්න බෑ![]()


එටිසලාට් වලට මගෙත් වැඩි කැමැත්තක් නෑ
ඇස් අල් ටී 4ජී අපේ පැත්තට නැද්ද කොහෙද![]()
Then you have 2 options
Mobitel
Dialog
compare prices on site & buy a pkg
good luck with speed & signalඔව් බං signal අව්ල්good luck with speed & signal

එටිසලාට් වලට මගෙත් වැඩි කැමැත්තක් නෑ![]()
Dialog Rs 95 Package eka dapan.. mata nm eka ela... (Day time-250MB, Night time-3GB) hambenwa..

උඹට වගේ අනිත් උන්ටත් මොලේ පැදෙවා, ජයින් ජයිම වීව පුතී

lankawe ekek gawa hariyata serivce ekak anh

Elabump
elaDialog Rs 95 Package eka (Day time-250MB, Night time-3GB)
Airtel & Etisalat thiyenawamulin balapan ube machine eka thiyena thanata hodata internet signal enwada kiyala.
aitel 119 - 1.2GB surf karanna meka daganna
dialog kbb 50 - download karanna meka daganna.. (unlimited 2 hours for 3 days)

elabump
elaBUMP