මචංල මම dialog tv එකක් ගෙනාව. ගෙනල්ල සෙට් කරා වැඩ නෑ කියහන්කෝ. හැම පැත්තටම කර කැව්ව වැඩ නෑ.
මම හිතන්නේ කලු බොක්ස් එකේ අවුලක් තියෙනව.
ඒක රත් වෙනව හෙනට.
අනික ඔන් වෙන්න වෙලා යනව හෙනට.
මේ පොඩි වීඩියෝ කෑල්ල බලන්න. වැඩිය නෑ තත්පර කීපයයි.
මේ බලන්න. සිග්නල් පොඩ්ඩක්වත් නෑ.



මම හිතුවේ මේක වැඩි ගේමක් නෑ කියල.
ඩයලොග් එකේ කෙනෙක්ට කිව්ව 3500ක් ඉල්ලනව. 
මම හිතන්නේ කලු බොක්ස් එකේ අවුලක් තියෙනව.
ඒක රත් වෙනව හෙනට.
අනික ඔන් වෙන්න වෙලා යනව හෙනට.
මේ පොඩි වීඩියෝ කෑල්ල බලන්න. වැඩිය නෑ තත්පර කීපයයි.
මේ බලන්න. සිග්නල් පොඩ්ඩක්වත් නෑ.



මම හිතුවේ මේක වැඩි ගේමක් නෑ කියල.
ඩයලොග් එකේ කෙනෙක්ට කිව්ව 3500ක් ඉල්ලනව. 
Last edited:







