වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Kudnadun

Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    කාලෙකට කලින් කාපු කට්ටක් දාන්න හදන්නෙ. හදිස්සියෙ දාන හින්ද ඉතින් පොඩ්ඩක් අවුල් තියෙයි ගනන් ගන්න එපා.:)
    අම්මෝ අපේ එකෙත් රැක් එක ගලවලා දවසක් ඇද්දා බන් බාසුයි ගෝලයයි..
    මෙන්න මේ සෙට් එකම ගලවලා එලියට ගත්තේ..

    xlxcex.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,036
    113
    කොල්ලනේ වාහනයක් ඇක්සිඩන්ට් වෙලා හදන්න ඒජන්ට් ගාවට දැම්මොත්(ටොයොටා ලංකා) ඉන්ශුවරන්ස් එකෙන් ගෙවන්නේ අලාභයෙන් 65% ද?

    අපේ එකෙක්ගේ වාහනයක් හැප්පිලා.ඉන්ශුවරන්ස් එකෙන් ඔහොම කතාවක් කියලා.ෆුල් ඉන්ශුවරන්ස් දාපු වාහනයක්

    රීකන්ඩිෂන් වාහනවලට එහෙමලු නේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අම්මෝ අපේ එකෙත් රැක් එක ගලවලා දවසක් ඇද්දා බන් බාසුයි ගෝලයයි..
    මෙන්න මේ සෙට් එකම ගලවලා එලියට ගත්තේ..

    xlxcex.jpg

    ඔය සෙට් එක ඔක්කොම ඇද්ද බන් තනියෙන්. තව මේකෙ ඉස්සරහ ඉඳල පස්සට යන බාර් එකකුත් තියනව එන්ජින් මවුන්ට් එකක් හයිවෙන ඒකත් ගැලවෙන්න ඕනෙ. සයිලන්සරේ ෆ්ලෙක්සිබල් කෑල්ලෙන් පස්සෙ ටික හයිවෙන මවුන්ට් එක සෙට් වෙන්නෙත් ඒකට. ඔක්කොම ටික ගලවන්න වුනා ඉතින්.:baffled:

    මොකක් වෙලාද මචන් ගැලෙව්වෙ?:rolleyes:
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    poddak pahadili karapan
    වාහනේ Manufacture Year එක අවුරුදු 5ට වඩා පරණ නම්,
    වාහනේ හැප්පිල repair එකකදි Insurance එකෙන් වාහනේ හදන්න යන මුලු ගානම(Full claim) දෙන්නේ නෑ බන්..
    ඔය shaminda කියලා තියෙනවා වගේ කොටසයි දෙන්නේ..
    මන් දන්න විදියට..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    කොල්ලනේ වාහනයක් ඇක්සිඩන්ට් වෙලා හදන්න ඒජන්ට් ගාවට දැම්මොත්(ටොයොටා ලංකා) ඉන්ශුවරන්ස් එකෙන් ගෙවන්නේ අලාභයෙන් 65% ද?

    අපේ එකෙක්ගේ වාහනයක් හැප්පිලා.ඉන්ශුවරන්ස් එකෙන් ඔහොම කතාවක් කියලා.ෆුල් ඉන්ශුවරන්ස් දාපු වාහනයක්

    වාහනේ අවුරුදු 5ට වඩා පරණයි නම් ඔහොම සීන් එකක් තියෙනවද කොහෙද..

    ඒ තියෙන්නෙ රී ප්ලේස් කරන කෑලි වලට (ලයිට් බෆර් ෆෙන්ඩර් එකි නොකී කෑලි වලට) ඒවට ගෙවන්නෙ වාහනේ කොච්චර පරනද කියලා ඒක අනුව
    ඔය 65% වෙන්නෙ රීකන්ඩිශන් ගෙනත් අවුරුදු 5ක් මෙහෙ පරන උනාමද කොහෙද Brandnew ගෙනාපුවා 65% වෙන්නෙ අවුරුදු 8කින් වගේ තමයි මට මතක (ඕක අවුරුදු ගාන අනුවෙ වෙනස් වෙනවා උදාහරනයක් විදියට රී කන්ඩිශන් අවුරුදු 3ක් පරන නම් 85% , අවුරුදු 4ක් පරන නම් 75% අවුරුදු 5ක් පරන නම් 65% ආදී ලෙස, මේව මම උදාහරනෙට ගනිපුවා ඉන්සූරන්ස් ඒජන්ට්ට කතා කරලා හරියටම ගනන් සහ අවුරුදු ගනන් හැදෙන හැටි අහගන්න මේවා ඉන්ශුවරන්ස් කම්පැනියෙන් කම්පැනියටත් වෙනස් ඇති)

    ඕක ඒජන්ට් නෙමෙයි කොහෙන් හැදුවත් කෑලි වලට 65% නම් 65%ම තමයි දෙන්නෙ හැබැයි පිටින් හදනවා නම් බ්‍රෑන්ඩ්නිව පාට් වල දාල හරි වෙන වැඩි ගානක් හරි දාල රී කන්ඩිශන් කෑලි දාල හදන්න පුලුවන් නේ එතකොට ඉන්ශුවරන්ස් එකෙන් දෙන ගානෙන් ෆුල් හදන්න පුලුවන් ඇති, කම්පැනි දැම්මොතින් රීකන්ඩිශන් පාට් දාන්නෙත් නැහැ හොරට වැඩි ගනන් දාන්නෙත් නැහැ ඒකයි ඔය අවුල

    හැබැයි රෙපෙයාර්/ටිංකරින් සහ පේන්ට් වලට යන ගාන සම්පූර්ණයෙන් ගෙවනවා කොහෙ හැදුවත්. කෑලි වලට තමයි අර සීන් එක

    අනික රබර් කෑලි වලට තවත් අඩුවෙන්ද කොහෙද ගෙවන්නෙ (ඔය පොඩි පොඩි රබර් බුශ් කෑලි වගේ දේවල්)
     
    Last edited:
    • Like
    Reactions: Kudnadun

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    ඔය සෙට් එක ඔක්කොම ඇද්ද බන් තනියෙන්. තව මේකෙ ඉස්සරහ ඉඳල පස්සට යන බාර් එකකුත් තියනව එන්ජින් මවුන්ට් එකක් හයිවෙන ඒකත් ගැලවෙන්න ඕනෙ. සයිලන්සරේ ෆ්ලෙක්සිබල් කෑල්ලෙන් පස්සෙ ටික හයිවෙන මවුන්ට් එක සෙට් වෙන්නෙත් ඒකට. ඔක්කොම ටික ගලවන්න වුනා ඉතින්.:baffled:

    මොකක් වෙලාද මචන් ගැලෙව්වෙ?:rolleyes:
    අපේ එකේ දෙන්නෙක් ගලවලාත් දවසක් ගිය එකේ හිතා ගන්න පුලුවන් උඹ කාපු කට්ට තනියම ගලවලා...
    මේකේත් GearBox එකට අඩ තියලා හෙන නාට්ටියක් නැටුවා බන්...

    Steering Rack එකේ Damper Bush ගහන්න බන්..
    පොඩි play එකක් තිබ්බා..
    Alignment කරන්න ගියාම අහු වුනේ..
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113

    ඔකට වඩ හොදයි නොදා පැද්දානම් .ඒ 40 ත් ඉතුරුයි. ඔකනෙ කියන්නෙ උබල අලි ගන්නවා. හෙන්ඩුව වෙනුවට ඉරට්ටක් ගන්නවා.

    ඔබට සියලු දෙවි දේවතාවන්ගේ පිහිටයි !!
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඔකට වඩ හොදයි නොදා පැද්දානම් .ඒ 40 ත් ඉතුරුයි. ඔකනෙ කියන්නෙ උබල අලි ගන්නවා. හෙන්ඩුව වෙනුවට ඉරට්ටක් ගන්නවා.

    ඔබට සියලු දෙවි දේවතාවන්ගේ පිහිටයි !!

    e moko bn?
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    e moko bn?

    VIP එක විතරයි බන් හොද සර්විස් එකක් දෙන්නේ .ඔන්න ඔකේ අදුරන කෙනෙක් ඉන්නවානම් අවුලක් නැහැ.:yes:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    adurana ekek inna nisa thamai bn co-op damme.

    එහෙනම් අවුලක් නැහැ. හැබැයි අදුරන එකා නිකන් ජූනියර් ලෙවල් නම් වැඩක් හැනැ. ඩිෂිශන් මෙක කෙනෙක් වෙන්න ඕනා. එතකොට තමා වැඩක් කරගන්න පුලුවන්. නැත්තන් ඉන්සුවරන්ස් දාගන්නකම් හැමෝම අදුරන උන් තමා. ගෙවල් වලට ඇවිල්ල පොල් ගාලා අස්පස් කරලා යයි අපි ඔක දානකම් .

    :rofl::rofl::rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,036
    113
    එහෙනම් අවුලක් නැහැ. හැබැයි අදුරන එකා නිකන් ජූනියර් ලෙවල් නම් වැඩක් හැනැ. ඩිෂිශන් මෙක කෙනෙක් වෙන්න ඕනා. එතකොට තමා වැඩක් කරගන්න පුලුවන්. නැත්තන් ඉන්සුවරන්ස් දාගන්නකම් හැමෝම අදුරන උන් තමා. ගෙවල් වලට ඇවිල්ල පොල් ගාලා අස්පස් කරලා යයි අපි ඔක දානකම් .

    :rofl::rofl::rofl:

    සෙලින්කෝ එකේ වුණත් බ්‍රෝකර් කෙනෙක් ලවා ගන්න ඕනෙ
     
    Status
    Not open for further replies.