වාහනේ අවුරුදු 5ට වඩා පරණයි නම් ඔහොම සීන් එකක් තියෙනවද කොහෙද..
poddak pahadili karapan
වාහනේ අවුරුදු 5ට වඩා පරණයි නම් ඔහොම සීන් එකක් තියෙනවද කොහෙද..
අම්මෝ අපේ එකෙත් රැක් එක ගලවලා දවසක් ඇද්දා බන් බාසුයි ගෝලයයි..කාලෙකට කලින් කාපු කට්ටක් දාන්න හදන්නෙ. හදිස්සියෙ දාන හින්ද ඉතින් පොඩ්ඩක් අවුල් තියෙයි ගනන් ගන්න එපා.![]()
කොල්ලනේ වාහනයක් ඇක්සිඩන්ට් වෙලා හදන්න ඒජන්ට් ගාවට දැම්මොත්(ටොයොටා ලංකා) ඉන්ශුවරන්ස් එකෙන් ගෙවන්නේ අලාභයෙන් 65% ද?
අපේ එකෙක්ගේ වාහනයක් හැප්පිලා.ඉන්ශුවරන්ස් එකෙන් ඔහොම කතාවක් කියලා.ෆුල් ඉන්ශුවරන්ස් දාපු වාහනයක්
අම්මෝ අපේ එකෙත් රැක් එක ගලවලා දවසක් ඇද්දා බන් බාසුයි ගෝලයයි..
මෙන්න මේ සෙට් එකම ගලවලා එලියට ගත්තේ..
![]()

වාහනේ Manufacture Year එක අවුරුදු 5ට වඩා පරණ නම්,poddak pahadili karapan
කොල්ලනේ වාහනයක් ඇක්සිඩන්ට් වෙලා හදන්න ඒජන්ට් ගාවට දැම්මොත්(ටොයොටා ලංකා) ඉන්ශුවරන්ස් එකෙන් ගෙවන්නේ අලාභයෙන් 65% ද?
අපේ එකෙක්ගේ වාහනයක් හැප්පිලා.ඉන්ශුවරන්ස් එකෙන් ඔහොම කතාවක් කියලා.ෆුල් ඉන්ශුවරන්ස් දාපු වාහනයක්
වාහනේ අවුරුදු 5ට වඩා පරණයි නම් ඔහොම සීන් එකක් තියෙනවද කොහෙද..
අපේ එකේ දෙන්නෙක් ගලවලාත් දවසක් ගිය එකේ හිතා ගන්න පුලුවන් උඹ කාපු කට්ට තනියම ගලවලා...ඔය සෙට් එක ඔක්කොම ඇද්ද බන් තනියෙන්. තව මේකෙ ඉස්සරහ ඉඳල පස්සට යන බාර් එකකුත් තියනව එන්ජින් මවුන්ට් එකක් හයිවෙන ඒකත් ගැලවෙන්න ඕනෙ. සයිලන්සරේ ෆ්ලෙක්සිබල් කෑල්ලෙන් පස්සෙ ටික හයිවෙන මවුන්ට් එක සෙට් වෙන්නෙත් ඒකට. ඔක්කොම ටික ගලවන්න වුනා ඉතින්.
මොකක් වෙලාද මචන් ගැලෙව්වෙ?![]()
Celinco VIP da kiyala ban ehuwe![]()
pissuda ubata?celinco 52k kiwwa
co-op
ඔකට වඩ හොදයි නොදා පැද්දානම් .ඒ 40 ත් ඉතුරුයි. ඔකනෙ කියන්නෙ උබල අලි ගන්නවා. හෙන්ඩුව වෙනුවට ඉරට්ටක් ගන්නවා.
ඔබට සියලු දෙවි දේවතාවන්ගේ පිහිටයි !!
e moko bn?

VIP එක විතරයි බන් හොද සර්විස් එකක් දෙන්නේ .ඔන්න ඔකේ අදුරන කෙනෙක් ඉන්නවානම් අවුලක් නැහැ.
adurana ekek inna nisa thamai bn co-op damme.

එහෙනම් අවුලක් නැහැ. හැබැයි අදුරන එකා නිකන් ජූනියර් ලෙවල් නම් වැඩක් හැනැ. ඩිෂිශන් මෙක කෙනෙක් වෙන්න ඕනා. එතකොට තමා වැඩක් කරගන්න පුලුවන්. නැත්තන් ඉන්සුවරන්ස් දාගන්නකම් හැමෝම අදුරන උන් තමා. ගෙවල් වලට ඇවිල්ල පොල් ගාලා අස්පස් කරලා යයි අපි ඔක දානකම් .