ElaKiri Bajaj Pulsar Fan Club-4

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ළමයි අද හවස ගෙදර එනකොට ඔපීසියේ එකෙක්ව ස්ටේශන් එකට දාගෙන ආවා.අතුරු පාරක ආවේ.පිටිපස්සේ අපු එකාට හෙල්මට් එකක් තිබුනේ නෑ.මාමිලා දෙන්නෙක් පිටිපස්සෙන් ඇවිත් හෝන් එකක් ගහලා නවත්වන්න කිවුවා.හෙල්මට් නෑ කියලා ලැයිසොම අරන් ලැයිසොම ගත්තා කියලා නෝටිස් එකක් දීලා ගියා.

    දැන් මට තියෙන ප්‍රශ්නේ හෙල්මට් නැතුව ගියාම දඩේ කීයද?
     
    jhoncenamama

    Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    ළමයි අද හවස ගෙදර එනකොට ඔපීසියේ එකෙක්ව ස්ටේශන් එකට දාගෙන ආවා.අතුරු පාරක ආවේ.පිටිපස්සේ අපු එකාට හෙල්මට් එකක් තිබුනේ නෑ.මාමිලා දෙන්නෙක් පිටිපස්සෙන් ඇවිත් හෝන් එකක් ගහලා නවත්වන්න කිවුවා.හෙල්මට් නෑ කියලා ලැයිසොම අරන් ලැයිසොම ගත්තා කියලා නෝටිස් එකක් දීලා ගියා.

    දැන් මට තියෙන ප්‍රශ්නේ හෙල්මට් නැතුව ගියාම දඩේ කීයද?

    500ක් වගේ වෙයි, ඒ වෙලේම දඩ කොලයක් ඉල්ලගන්න එපැයි,
    නෝට් එකක් දීල ගියා නම් ගානක් කපාගන්නද දන් නෑ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    500ක් වගේ වෙයි, ඒ වෙලේම දඩ කොලයක් ඉල්ලගන්න එපැයි,
    නෝට් එකක් දීල ගියා නම් ගානක් කපාගන්නද දන් නෑ

    දඩ පොත නැද්ද කොහේද.උන් දෙන්නා කොහේ හරි යනගමන් වෙන්න ඕනි.කරුමෙට උන් දෙන්නා ට්‍රැෆික් උන් දෙන්නෙක් උනානේ.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ළමයි අද හවස ගෙදර එනකොට ඔපීසියේ එකෙක්ව ස්ටේශන් එකට දාගෙන ආවා.අතුරු පාරක ආවේ.පිටිපස්සේ අපු එකාට හෙල්මට් එකක් තිබුනේ නෑ.මාමිලා දෙන්නෙක් පිටිපස්සෙන් ඇවිත් හෝන් එකක් ගහලා නවත්වන්න කිවුවා.හෙල්මට් නෑ කියලා ලැයිසොම අරන් ලැයිසොම ගත්තා කියලා නෝටිස් එකක් දීලා ගියා.
    දැන් මට තියෙන ප්‍රශ්නේ හෙල්මට් නැතුව ගියාම දඩේ කීයද?

    500ක් වගේ වෙයි නේද මචන් ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ළමයි අද හවස ගෙදර එනකොට ඔපීසියේ එකෙක්ව ස්ටේශන් එකට දාගෙන ආවා.අතුරු පාරක ආවේ.පිටිපස්සේ අපු එකාට හෙල්මට් එකක් තිබුනේ නෑ.මාමිලා දෙන්නෙක් පිටිපස්සෙන් ඇවිත් හෝන් එකක් ගහලා නවත්වන්න කිවුවා.හෙල්මට් නෑ කියලා ලැයිසොම අරන් ලැයිසොම ගත්තා කියලා නෝටිස් එකක් දීලා ගියා.

    දැන් මට තියෙන ප්‍රශ්නේ හෙල්මට් නැතුව ගියාම දඩේ කීයද?

    :rolleyes: මචන් දඩ කොලේ ගන්න ගියහම ඒ මාමලට පොඩ්ඩක් මතක් කරපන්..... දැන් අළුත් ගැසට් එකෙන් කියලා තියෙන්නේ මුහුණේ කිසිදු ප්‍රදේශයක් ආවරණය වෙන්න බෑ කියලා..... ඉතින් හෙල්මට් එකෙන් මුහුණේ නලල ආවරණය වෙන නිසා හෙල්මට් දාන් ආවේ නෑ කියහන්..... ආ ඒ එක්කම..... සිකුරාදාට පොඩ්ඩක් පල්ලිය ලගට ගියා නම් දඩ පොත දෙක තුනකට දඩ ලියන් එතහැකි කියලත් මතක් කරපන්....... !! :angry::angry:
     
    • Like
    Reactions: agrmrs

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :rolleyes: මචන් දඩ කොලේ ගන්න ගියහම ඒ මාමලට පොඩ්ඩක් මතක් කරපන්..... දැන් අළුත් ගැසට් එකෙන් කියලා තියෙන්නේ මුහුණේ කිසිදු ප්‍රදේශයක් ආවරණය වෙන්න බෑ කියලා..... ඉතින් හෙල්මට් එකෙන් මුහුණේ නලල ආවරණය වෙන නිසා හෙල්මට් දාන් ආවේ නෑ කියහන්..... ආ ඒ එක්කම..... සිකුරාදාට පොඩ්ඩක් පල්ලිය ලගට ගියා නම් දඩ පොත දෙක තුනකට දඩ ලියන් එතහැකි කියලත් මතක් කරපන්....... !! :angry::angry:

    හත්තිලවුවේ මුහුනේ කිසිම කොටසක් කිවුවම තාච්චියක් තමයි ඔළුවේ දාගෙන යන්න වෙන්නේ.

    දඩේ ගෙවුවා.550 ක් ගියා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ශින්හලු Suzuki ST250 බයික් එක හොඳයිද?

    suzuki-st-250-2005-moto.jpeg

    FTR ගන්න අදහස අතෑරගන්න වෙන පාටක් තියෙන්නේ.අස්ප ගනන්.
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ශින්හලු Suzuki ST250 බයික් එක හොඳයිද?FTR ගන්න අදහස අතෑරගන්න වෙන පාටක් තියෙන්නේ.අස්ප ගනන්.

    ඒ බයික් එකත් ලස්සනයි :love::love: කීයක් වෙනවද ඕකක් ?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒ බයික් එකත් ලස්සනයි :love::love: කීයක් වෙනවද ඕකක් ?

    ටිකක් හොයාගන්න අඩු මොඩ්ල් එකක් බන්.බයික් එකක්නම් 3ක් දෙනකොට හොයාගන්න පුලුවන්.

    පේන විදියට වොල්ටි ඇන්ජිමම තමයි තියෙන්නේ