වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රත්තරං;21337533 said:
    මේකෙත් වින්ඩ්ස්කීන් එක මොකුත් අව්ලක් නෑ

    මචන් ඕනේ වාහනේක ඉස්සරහාට වඩා පස්ස හයියයි. අනින එකාට තමා කෙලවෙන්නේ

    Ai bn ehema hadala tynne...
    Issaraha neda hari nm haiyya wenna oni
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes::D මම මොන්ටිසෝරි ඇරිලා ගෙදර යන්න බැරුව ඉන්නකොට හරිදු මාමි ඇවිත් 110 එකේ මාව එක්ක ගියා අද වගේ මතකයි. ඇයි උඹට මතක අපි 1 වසරේ ඉද්දි ඔය ශාමි මාමි අපිට බුල්ටෝ අරං දුන්නා. එව්වා අපිට අමතක වෙන්නෙ නෑ :love:

    ඔය ටොමාට වැරදිලා :angry: අපි මොන්ටිසෝරියෙ ඉන්නකොට ටොමා චන්දෙ ඉල්ලුවා. අපි ටොමාමට සහය පලකරල බා.. බා.. බා... පෙලපාලිත් ගියා.:yes::yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;21337616 said:
    ඔය අපේ හරිදු.. එක්කෝ ඕනේ නෑ:rolleyes:

    tumblr_inline_o5dqc21kYo1ryxayl_540.gif
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඔය ටොමාට වැරදිලා :angry: අපි මොන්ටිසෝරියෙ ඉන්නකොට ටොමා චන්දෙ ඉල්ලුවා. අපි ටොමාමට සහය පලකරල බා.. බා.. බා... පෙලපාලිත් ගියා.:yes::yes::yes:

    එතකොට මම ඉපදිලා දවස් 4යි:yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,520
    2
    54,033
    113
    260ම පැදලා බලපන්

    කිලෝ 100 විතර බර වැඩියි 240 ට වඩා, තියෙන්නේ ඒ එන්ජිමමයි :rofl:
    240 එක්ක හැරෙන්න වත් බැරිවෙනව 260 ට :yes:
     
    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    කිලෝ 300 විතර බර වැඩියි 240 ට වඩා, තියෙන්නේ ඒ එන්ජිමමයි :rofl:
    240 එක්ක හැරෙන්න වත් බැරිවෙනව 260 ට :yes:

    1800cc එකක් අපේ එක නම්.....

    පට්ට වාහනේ

    දැන් නම් වාහනේ නෑ tourism වලට දාලා තියෙන්නෙ driver කෙනෙක් එක්ක

    මොනා උනත් සැප වන්ඩිය:love:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔය ටොමාට වැරදිලා :angry: අපි මොන්ටිසෝරියෙ ඉන්නකොට ටොමා චන්දෙ ඉල්ලුවා. අපි ටොමාමට සහය පලකරල බා.. බා.. බා... පෙලපාලිත් ගියා.:yes::yes::yes:

    :shocked: දැක්කේ නෑ වගේ ඉන්න ඕනේ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,520
    2
    54,033
    113
    දැන් නම් වාහනේ නෑ tourism වලට දාලා තියෙන්නෙ driver කෙනෙක් එක්ක

    මොනා උනත් සැප වන්ඩිය:love:

    ඔන්න ඕකයි ඔය ටොයෝට ඇලියොන් ඇක්සියෝ 121 ගන්න කියන්නෙ නැත්තෙ , බාගෙට බාගයක් ටුවරිසම් වලට / රෙන්ට් එකට දීල පට්ට ගහල මීටර් කරකවල විකුණනව :baffled:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;21337453 said:
    ආයේ පලකො ඉතින්:confused: ඕකෙන් වෙන මොනාද කරන්න පුලුවන් වැඩ?

    ඕක ගේන්න ගිහින් වෑන් එකක් ඇන්න බන් පිටිපස්සෙනුත්. අපේ ඒවටනම් සුලු තුවාල.. වෑන් එක බලන්න ඕනේද??

    වෑන් එක නිල් පාට NOAH එකක් නෙමෙයි නේද?
    වැදුනේ මිගමුව පැත්තේදීත් නෙමෙයිනේ?


    :confused::confused::confused::confused:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඔන්න ඕකයි ඔය ටොයෝට ඇලියොන් ඇක්සියෝ 121 ගන්න කියන්නෙ නැත්තෙ , බාගෙට බාගයක් ටුවරිසම් වලට / රෙන්ට් එකට දීල පට්ට ගහල මීටර් කරකවල විකුණනව :baffled:

    පල පල:angry:

    අපේ එක නම් හොදටම තියනවා:yes:.....
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;21337516 said:
    මම කාර් එකට වූෆර් එකක් හදනවා
    ඊට පස්සේ අනික්වටත් හදනවා
    සයිමන් මාමගේ ගොන් කරත්තෙටත් හදනවා
    ඊට පස්සේ දියුනු වෙලා පිට රටත් යවනවා
    තවත් කාලයක් ගිහාම ස්පේස් ශටල් වලටත් හදනවා
    පිටසක්වලින් ඕඩර් එන්නත් බැරි නෑ
    එතකොට මම බ්‍රෑන්ඩ් ඇම්බෙසඩර් කරලා නැන්දම්මව යවනවා වෙන ක්ශීර පතේකට:yes::yes:

    :rofl: :rofl: :rofl:

    Kicker S15L52 එකකුයි, Vibe Audio Monobox 4 2800w එකකුයි තියෙනවා..
    දෙන්නද දෙන්නද???

    :P:P:P:P
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,520
    2
    54,033
    113
    පල පල:angry:

    අපේ එක නම් හොදටම තියනවා:yes:.....

    Brazzers එකට කෙල්ලෙක් රෙන්ට් එකට දීල ඒකි තාම වර්ජින් කිව්වා වගේ තමා :D
    තමන්ගේ වාහනේ පදිනවා වගේ පරිස්සමට ආදරෙන් වෙන මොකෙක් වත් වාහනේ අරං යන්නෙ නෑ.

    ටුවරිසම් වලට වාහනයක් දාන්නේ සල්ලි උපයලා වාහනේ විකුණලා දාන්න තමයි :yes:
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    රත්තරං;21337491 said:
    කෲසරේ අතේ නෑ බන්. මොකුත් ලොකු ඩෑමේජ් නෑ.මට ටික දවසයි තියෙන්නේ. හදන්න දැම්මා පේන්ට් කෝඩ් එකෙන් ගොඩ


    29pqdky.jpg
    Kdh dx ekak neda??? ඕකේ පාර්ට්ස් ගනන් මගෙ හිතේ:
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    රත්තරං;21337528 said:
    මගේ එකේ ස්පෙයාර් වීල් නෑ. ඩබල් දොරක් තියෙන්නේ. කෑල්ලක් උඩට කෑල්ලක් යටට


    කනුවේ වැදුනේ. අලුත් එක වගේ නෙමේ මේක අමු යකඩ ගොඩක්
    https://ikman.lk/en/ad/toyota-land-cruiser-101-1999-for-sale-colombo-1
    මාමේ ඕක කලිනුත් වැදුනා නේද??ඕක හලාල් කරලා නෑ වගේ:(
    KDHඑකේ තහඩු හයිය මදි කොහොමත්...මෙහේ තීන ඒවාත් පුදුම විදියට දිරාගෙන එනවා දැන්මම
     
    Status
    Not open for further replies.