Private Limited Tax

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    යකෝ මමත් ඉදල ඉදලා කොම්පැනියක් දාන්න කියලයි හැදුවේ නොදකින් මුන් නම්

    Sole proprietary widiyata register karala business eka start karanna.....business hodata enakota pvt ltd karanna.​
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    BUMP

    raw
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    60ක් ගෙවන්ඩ කිව්වට ඒක ගැසට් කරල නෑ.ඒ හින්ද මම ගෙව්වෙත් නෑ.වෙනද ගෙවන ගානම තමයි ගෙව්වේ.ගොඩ දෙනෙක් ගෙවලා නෑ.
    ඒ වුනාට සමහරු ගිහින් ගෙවලා තිබ්බා.
     
    aarruna

    Member
    Nov 17, 2011
    90
    6
    0
    income Tax per sole or partnarship will be 8%
    For PVT ltd Company it'll be 12%

    Do you have to pay tax for sole proprietorship business? I thought that there is no tax for sole proprietorship because accounting is not required for sole proprietorship .
     
    MyX

    Well-known member
  • Oct 20, 2011
    310
    316
    63
    Sri Lanka
    මේක 2016 බජට් එකෙන් තමයි දැම්මේ. මේක ගෙවන්නේ Company registrar ට. Inland Revenue සම්බන්දයක් නැහැ. හැබැයි බජට් එක අනුමත වුනාට Companies Act එක තාම amend කරලා නැහැ. එහින්දා ගෙවන එක රේගිස්ට්රාර්ට තාම නීතියෙන් enforce කරන බැහැ. එක හින්ද තාම enforce කරන්න පුළුවන් තියෙන Act එක අනුව විතරයි. එනිසා මේක නොගෙවා ඉන්න පුළුවන්. මේ levy එකට ගොඩක් වියාපාරික ප්‍රජාව විරුද්ධ හින්දා amendment එකක් එන්නේ නැතිවෙන්නත් පුළුවන්. හැබැයි amendment එක ඇවිල්ලා නොගෙවපු අයට penalty එක්කම ගෙවන්න වෙන්නත් පුළුවන්.

    ඔයා කුඩා ව්‍යාපාරිකයෙක් නම් මගේ පුද්ගලික උපදෙස ගෙවීම අත්‍යවශය නැහැ කියලයි. හැබැයි මම අර කලින් කියපු risk එක නම් තියෙනවා.
    අනික් අතට ගොඩක් සුළු පරිමාන ව්‍යාපාර මේක ගෙවන්නේ නැහැ.
     
    Last edited:

    MyX

    Well-known member
  • Oct 20, 2011
    310
    316
    63
    Sri Lanka
    Do you have to pay tax for sole proprietorship business? I thought that there is no tax for sole proprietorship because accounting is not required for sole proprietorship .

    Sole proprietorship is not a legal entity. So income tax is not separately paid by them. But when it comes to owners's personal income tax, profit from the business is added.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Law hadana aya eka side ekaine balanne. Mehema tax vadi kalama, Aluthin Business patan ganna Minissunta baya hithenavane. Inna ayath Business vahala davi. Ethakota labena tax ekath nathi vela yai. Country ekak develop venne, Private business valin. Government jobs valin country develop karanna baha. Eka nisa Country eka develop karana Business men lata disturb karanna epa.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    Law hadana aya eka side ekaine balanne. Mehema tax vadi kalama, Aluthin Business patan ganna Minissunta baya hithenavane. Inna ayath Business vahala davi. Ethakota labena tax ekath nathi vela yai. Country ekak develop venne, Private business valin. Government jobs valin country develop karanna baha. Eka nisa Country eka develop karana Business men lata disturb karanna epa.

    :yes::yes::yes:
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    කවුද ගෙව්වේ, අපි ගෙව්වා, ඒත් අපි ගෙව්වද නැද්ද කියල ආපහු හෙව්වෙ නෑ සමාගම් මැදුරෙන්