Hard Talk with Dath Kimbula

  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    6420847.gif
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    හොඳ වැඩක් මචන්

    හැබැයි ඔය වැඩෙන් memberලගෙ පුද්ගලික ජීවිතේට තර්ජනයක් ඇති නොවෙයි කියල හිතන්න පුලුවන්ද?

    උදාහරණයක් විදියට උඹ මුස්ලිම් උන්ව විවේචනය කරන නිසා උඹේ පුද්ගලික ජීවිතේ expose උනොත් ඒක උඹට නරකට හිටින්න බැරිද

    බොහොමත් පරෙස්සමෙන් වැඩේ කරන්න ඕන.... මට පුලූවන් වෙයි.... නොදැකපු පැත්තක් පෙන්නුවට තෑන්ක්ස්..... ;)
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    බොහොමත් පරෙස්සමෙන් වැඩේ කරන්න ඕන.... මට පුලූවන් වෙයි.... නොදැකපු පැත්තක් පෙන්නුවට තෑන්ක්ස්..... ;)

    ela ela
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,755
    16,869
    113
    Kottawa
    නියමයි මචෝ.. දිගටම කරන යමු සීමාවක් ඇතුව :yes::yes:

    You must spread some Reputation around before giving it to Pathfinder_A2Z again.